GTR මලයා වෙනුවෙන්
අපි සෙට් එකම එකතු කරගෙන Ishaqzaade ෆිල්ම් එකේ Aafaton Ke Parinde song එක දෙමු...
වෙලාවේ විදිය කෝපි එකක් ගැහුවා වගේ තමා..
![]()
හින්දි ෆිල්ම් බලන අය ඒක මිස් කර ගන්න එපා අමුතුම විදියේ ආදර කතාවක්..සාම්ප්රදායී ආදර කතා වලින් මේක වෙනස් වෙලා තියෙනවා...යාශ් රාජ් නිෂ්පාදනයක්..ඒ වගේම ප්රියංකා චොප්රා ගේ කසින් කෙනෙක් වෙන පරිනීත්යා චොප්රා මෙහි ප්රධාන නිළිය විදියට රඟ දක්වනවා...
Dil aiye mata Om Shanti Om movie 1ke Dastaan E Om Shanti Om song 1ka Denna
1kathu karagannawa issella kattiyama
Too Little Sis,Sayo Akka,Malinga Aiya,Dil Aiye Oyawai,Mal Baba Aiya,RCC,Aravinda,Sasillt Aiya,DJU9,Amila,Patiya,Randike,Chachi& mewelawe EK Radio Ahana Hamoma 1kathu Karagannawa
Ela Ela Hodata Program Eka Karanna
Me Dawas Wala Reta Redenna Wenne Ne harima Kanagatui
Pawudgalika Karanayak Nisa
අඩෝ මේකි මෙ කොල්ලට වෙඩි තියන්න යන්නේ කියහන්කෝ
habai shoot kalanam maru neh
Heta Vampire Diaries Premiers
අඩෝව් නිකම් ඉන්න එකේ මාත් ඉල්ලනවා සින්දුවක්
දිලා මට දෙන්න Ishaqzaade ෆිල්ම් එකේ කියන Pareshaan සිංදුව
මේකට මේ වෙලාවෙ රේඩියො එක අහන හැමෝවම එකතු කරගන්නවා
Ela Ela Hodata Program Eka Karanna
Me Dawas Wala Reta Redenna Wenne Ne harima Kanagatui
Pawudgalika Karanayak Nisa
bahut Pyar Karte Hain
e kaale lassana sindu godak thibuna thamai![]()

GTR Karayatath Mehema Kes Ekak Da Thiyenne
Mekatama Ekathu Karaganna






අඩෝව් නිකම් ඉන්න එකේ මාත් ඉල්ලනවා සින්දුවක්
දිලා මට දෙන්න Ishaqzaade ෆිල්ම් එකේ කියන Pareshaan සිංදුව
මේකට මේ වෙලාවෙ රේඩියො එක අහන හැමෝවම එකතු කරගන්නවා

මොකද්ද බං..
මාත් ඉල්ලුවේ මේකෙම සින්දුවක්...
සිරාම ෆිල්ම් එකක්..

