2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඩෝව් නිකම් ඉන්න එකේ මාත් ඉල්ලනවා සින්දුවක්:rofl:
    දිලා මට දෙන්න Ishaqzaade ෆිල්ම් එකේ කියන Pareshaan සිංදුව:)
    මේකට මේ වෙලාවෙ රේඩියො එක අහන හැමෝවම එකතු කරගන්නවා
    :cool::cool:

     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    GTR මලයා වෙනුවෙන්
    අපි සෙට් එකම එකතු කරගෙන Ishaqzaade ‍ෆිල්ම් එකේ Aafaton Ke Parinde song එක දෙමු...
    වෙලාවේ විදිය කෝපි එකක් ගැහුවා වගේ තමා..

    Ishaqzaade-Movie-925642364-495613-1.jpg



    හින්දි ‍ෆිල්ම් බලන අය ඒක මිස් කර ගන්න එපා අමුතුම විදියේ ආදර කතාවක්..සාම්ප්‍රදායී ආදර කතා වලින් මේක වෙනස් වෙලා තියෙනවා...යාශ් රාජ් නිෂ්පාදනයක්..ඒ වගේම ප්‍රියංකා චොප්රා ගේ කසින් කෙනෙක් වෙන පරිනීත්යා චොප්රා මෙහි ප්‍රධාන නිළිය විදියට රඟ දක්වනවා...

    Thank's Randike!
    11.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Dil aiye mata Om Shanti Om movie 1ke Dastaan E Om Shanti Om song 1ka Denna:cool:

    1kathu karagannawa issella kattiyama:yes:


    Too Little Sis,Sayo Akka,Malinga Aiya,Dil Aiye Oyawai,Mal Baba Aiya,RCC,Aravinda,Sasillt Aiya,DJU9,Amila,Patiya,Randike,Chachi& mewelawe EK Radio Ahana Hamoma 1kathu Karagannawa:D


    Thanks malli
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩෝව් නිකම් ඉන්න එකේ මාත් ඉල්ලනවා සින්දුවක්:rofl:
    දිලා මට දෙන්න Ishaqzaade ෆිල්ම් එකේ කියන Pareshaan සිංදුව:)
    මේකට මේ වෙලාවෙ රේඩියො එක අහන හැමෝවම එකතු කරගන්නවා
    :cool::cool:


    මොකද්ද බං..
    මාත් ඉල්ලුවේ මේකෙම සින්දුවක්...
    සිරාම ‍ෆිල්ම් එකක්..

     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Ela Ela Hodata Program Eka Karanna
    Me Dawas Wala Reta Redenna Wenne Ne harima Kanagatui
    Pawudgalika Karanayak Nisa

    ඔය ඉතිං අහන්න හිතෙන දේවල්මනේ කියන්නේ.................
    දැං ඉතිං කට්ටිය කල්පනා කරනවනේ ඔය පෞද්ගලික කාරණාව ගැන..........
    මේ තියෙන ප්‍රශ්න මදිවටද අප්පා...........
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අඩෝව් නිකම් ඉන්න එකේ මාත් ඉල්ලනවා සින්දුවක්:rofl:
    දිලා මට දෙන්න Ishaqzaade ෆිල්ම් එකේ කියන Pareshaan සිංදුව:)
    මේකට මේ වෙලාවෙ රේඩියො එක අහන හැමෝවම එකතු කරගන්නවා
    :cool::cool:


    Thank's Chachi!:cool:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මොකද්ද බං..
    මාත් ඉල්ලුවේ මේකෙම සින්දුවක්...
    සිරාම ‍ෆිල්ම් එකක්..


    කියලා වැඩක් නෑ මචන් මාත් ආසම ෆිල්ම් එකක් ඕක:love:
    පට්ට කතාව නේද?:cool:
    එළ එළ එහෙනම් කට්ටියම සෙට් වෙලා අහමු
    11.gif

    මේ නිළිය පට්ට නේද?:love: