එළකිරි කොල්ලෙක්;13610108 said:ඇයි යකෝ එහෙනම් උට කකුල් 6ක් තියෙන්නෙ පියාඹන්න ද?![]()

na na eya yanne sports walata..ai next week enawa..oya denawada loan 1k ehenam...![]()
Mokakda Sport 1ka
Tennis?

hoda router ekak
wi Fi configuration aulak thiyenne..
oya balanna oke ara Antena eke hodin da kiyala...
ow hodin thiyenawa..aulak na..meka 1 paratama une..මටත් ඕක හෙන ගැටළුවක් බං.සෑහෙන්න බොන්න ඕන ප්රශ්නයක්ඒක තමයි මාත් බැළුවේ මුංට පිස්සුද කියලා.............![]()

prolink WNR1009
අහ් කත්රිනා කයිෆ් ගේ බත්ඩේ පාටි එක දවසේ ඒ සඳහා සල්මන් ඛාන් වගේම ෂාරුක් ඛාන් නුත් සහභාගි උනා..මේ දෙන්නගේ යම් මත ගැටුමත් තිබිලා..මේ පාටිය වෙලාවේ මේක සෑහෙන්නම උච්ච අගයකට ඇවිත් සල්මන් ෂාරුක් අතර බහින් බස් වීමක් වෙලා තියෙනවා..දැනට තියෙන ආරංචි මාර්ගවල හැටියට තාම දෙන්නගේ ඇයි හොදක් නෑ..ඒ වගේම කත්රිනාත් මේ දෙන්න එක්කම තිබුන සමාගම නවත්තලා දාලා ලු..ඒත් කත්රිනා ගෙයි ෂාරුක් ගෙයි එන්න තියෙන ෆිල්ම් එකේ ශූටින් වලට මේ සිදුවීමේ බල පෑමක් ඇති නොවෙන්න වග බලා ගන්නවා කියල තිබුනට මොනව උනාද දන්නේ නෑ....ෂාරුක් මේ වගේ නිළියන් කීපදෙනෙක් එක්ක අවුල් දා ගත්තා සල්මනුත් ඒ වගේමයි දෙන්නම අයිශ්වර්යා රායි එක්ක මේ වගේම ලොකු අවුලක් තියෙනවා..ඒ වගේම දැන් කත්රිනා...ඉදිරියට නම් අයිශ් ගෙයි ෂාරුක් ගෙයි ෆිල්ම් එකක් ඉස්සහට එන්න ඉඩ තියෙනවා කියල ඒ පැත්තෙන් ආරංචියක් ආවා...ඒ ගැන සාකච්ඡා මට්ටමෙන් යම් විදියකට සාර්ථක වෙලා තියෙනවා ලු..
එළකිරි කොල්ලෙක්;13610139 said:මටත් ඕක හෙන ගැටළුවක් බං.සෑහෙන්න බොන්න ඕන ප්රශ්නයක්![]()

Sha niyamai neh!Mokakda Sport 1ka
Tennis?
Api mehema karamu.........Loan one naha aneeeeeee....Kelinma Bank 1kakata yamu.......habai mehema
![]()

dan ithin wistharema kiyanan wenawnae...netball..wisthara kiyala parana yaluwekuth hambuna..