2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
skeleton_dance.gif

පට්ට ඇඩ් එක.............
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එළකිරි කොල්ලෙක්;13610108 said:
ඇයි යකෝ එහෙනම් උට කකුල් 6ක් තියෙන්නෙ පියාඹන්න ද?:lol::lol::lol::lol:

ඒක තමයි මාත් බැළුවේ මුංට පිස්සුද කියලා.............:eek::eek::eek:
 
0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    අහ් කත්‍රිනා කයිෆ් ගේ බත්ඩේ පාටි එක දවසේ ඒ සඳහා සල්මන් ඛාන් වගේම ෂාරුක් ඛාන් නුත් සහභාගි උනා..මේ දෙන්නගේ යම් මත ගැ‍ටුමත් තිබිලා..මේ පාටිය වෙලාවේ මේක සෑහෙන්නම උච්ච අගයකට ඇවිත් සල්මන් ෂාරුක් අතර බහින් බස් වීමක් වෙලා තියෙනවා..දැනට තියෙන ආරංචි මාර්ගවල හැටියට තාම දෙන්නගේ ඇයි හොදක් නෑ..ඒ වගේම කත්‍රිනාත් මේ දෙන්න එක්කම තිබුන සමාගම නවත්තලා දාලා ලු..ඒත් කත්‍රිනා ගෙයි ෂාරුක් ගෙයි එන්න තියෙන ‍ෆිල්ම් එකේ ශූටින් වලට මේ සිදුවීමේ බල පෑමක් ඇති නොවෙන්න වග බලා ගන්නවා කියල තිබුනට මොනව උනාද දන්නේ නෑ....ෂාරුක් මේ වගේ නිළියන් කීපදෙනෙක් එක්ක අවුල් දා ගත්තා සල්මනුත් ඒ වගේමයි දෙන්නම අයිශ්වර්යා රායි එක්ක මේ වගේම ලොකු අවුලක් තියෙනවා..ඒ වගේම දැන් කත්‍රිනා...ඉදිරියට නම් අයිශ් ගෙයි ෂාරුක් ගෙයි ‍ෆිල්ම් එකක් ඉස්සහට එන්න ඉඩ තියෙනවා කියල ඒ පැත්තෙන් ආරංචියක් ආවා...ඒ ගැන සාකච්ඡා මට්ටමෙන් යම් විදියකට සාර්ථක වෙලා තියෙනවා ලු..

    මේකා බට්ටා වගේ හිටියට ගොසිප් ලොරියක්
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එළකිරි කොල්ලෙක්;13610139 said:
    මටත් ඕක හෙන ගැටළුවක් බං.සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්:baffled::baffled::baffled::eek:

    ඔය සූප්පුව කටේ ගහං මෙච්චර කල් බිව්වෙ නැද්ද..............
    එතකොට ඔය කනවද තෝ...............
    :growl::growl::growl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Sha niyamai neh!:cool:Mokakda Sport 1ka:)Tennis?:D

    Api mehema karamu.........Loan one naha aneeeeeee....Kelinma Bank 1kakata yamu.......habai mehema:lol:

    159-A-bank-robber-in-traditio-004.jpg

    :no::no::no:dan ithin wistharema kiyanan wenawnae...netball..wisthara kiyala parana yaluwekuth hambuna..:p

    ehema ba ane..mage 4n bill1 gewagana thama loan 1k ona..ape ekkena tikak gewa ada..kapuwoth aya gewanan salli na..:(:(:(
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    අහ් කත්‍රිනා කයිෆ් ගේ බත්ඩේ පාටි එක දවසේ ඒ සඳහා සල්මන් ඛාන් වගේම ෂාරුක් ඛාන් නුත් සහභාගි උනා..මේ දෙන්නගේ යම් මත ගැ‍ටුමත් තිබිලා..මේ පාටිය වෙලාවේ මේක සෑහෙන්නම උච්ච අගයකට ඇවිත් සල්මන් ෂාරුක් අතර බහින් බස් වීමක් වෙලා තියෙනවා..දැනට තියෙන ආරංචි මාර්ගවල හැටියට තාම දෙන්නගේ ඇයි හොදක් නෑ..ඒ වගේම කත්‍රිනාත් මේ දෙන්න එක්කම තිබුන සමාගම නවත්තලා දාලා ලු..ඒත් කත්‍රිනා ගෙයි ෂාරුක් ගෙයි එන්න තියෙන ‍ෆිල්ම් එකේ ශූටින් වලට මේ සිදුවීමේ බල පෑමක් ඇති නොවෙන්න වග බලා ගන්නවා කියල තිබුනට මොනව උනාද දන්නේ නෑ....ෂාරුක් මේ වගේ නිළියන් කීපදෙනෙක් එක්ක අවුල් දා ගත්තා සල්මනුත් ඒ වගේමයි දෙන්නම අයිශ්වර්යා රායි එක්ක මේ වගේම ලොකු අවුලක් තියෙනවා..ඒ වගේම දැන් කත්‍රිනා...ඉදිරියට නම් අයිශ් ගෙයි ෂාරුක් ගෙයි ‍ෆිල්ම් එකක් ඉස්සහට එන්න ඉඩ තියෙනවා කියල ඒ පැත්තෙන් ආරංචියක් ආවා...ඒ ගැන සාකච්ඡා මට්ටමෙන් යම් විදියකට සාර්ථක වෙලා තියෙනවා ලු..

    අම්මියෝ...........
    බටපොල ඇන්ටනාව වගේනේ............
    එලකිරි..........