apoi ban mulu jevithema epa wenawa ban mewa dakkama,me wage deyaknam hathurek newei ban kisima ekekta wenna epa..!!!
මේ දේ කාටත් වෙන්න පුලුවන්....අපි කවුරුත් මැරෙනවා.....
ඒත් හොඳ මිනිස්සුන්ට මේ වගේ අවාසනාවන්ත දේවල් වෙන්නෙ නෑ........
හොඳ අයව මේ ලෝකෙ ස්භාවධර්මය නැතිනම් දෙවියන් රකිනවා.....
නරකක් වෙන්නෙ නෑ.....
ඒක නිසා නිකන් බොරුවට මෙතන රණ්ඩු වෙන්නෙ නැතිව.....
තමන්ගෙ ආගම හරියට අදහගෙන අනිත් මිනිස්සුනට දුක් දෙන්නෙ නැතිව ජීවත් වෙයල්ලා......
හැමෝටම එතකොට සංතෝසෙන් මැරෙන්න පුලුවන්......
මටත් එහෙම අත්දැකීම් තියෙනව අපි ගොඩක් ආදරේ කරන සමහර ය අපිව දාල යනවාමේ කතාව නම් ඇත්ත..හොඳ මිනිස්සුන්ව සොබාදහමෙන් ආරක්ෂා කරනවා යම් විදියකට ..ඒත් හැම වෙලේම නෙමෙයි.දුකක් නොවිඳ එකපාරම හුස්ම ටික යනවා..මමත් ආසන්නයෙන්ම දැකපු සිදුවීමක් මගේ හිතවතෙක් මම දාලා තියෙන්නෙත් ඒ ගොඩට...මිනිස්සු වෙනුවෙන් පුදුම කැප වීමක්...නොහිතපු විදියට අපි අතරෙන් වෙන් උනේ..තාමත් හිතා ගන්න බෑ..ඒත් ඒක හොඳ විදියේ මරණයක්...


මරණය කියන එක උපදින හැමෝටම පොදු දෙයක්.උපතියත් එක්කම මරණයත් අරගෙන එන්නේ.අපේ මරණය කොයි වෙලේ කොහොම සිදුවෙයි ද කියන එක කියන්න අමාරුයි.හොඳම දේ තම තුල යහපත් ගුණ වගාවක් කිරීමෙන් ඕනෙම මොහොතක මරණය පත් උනත් එම දෙයට ලෑස්ති වෙලා ඉන්න ඕනේ.ඔය ගැහැණිය ඔය කියන විදියට කර නම් එක ලොකු පවක්.මොනම තරහක් තිබ්බත් ආගමික ස්ථාන කෙලෙසීම මහා පවක්.එත් එහෙම උනා කියල ඔය මරණය උනා කියල කියන්න අමාරුයි.එහෙම නම් බංගලාදේශයේ ඉන්න මුස්ලිම් අය කරපු අපරාදයට සුන්නදුලි වෙලා යන්න ඕන මුළුරටම.ඔව්න් කරපු දෙය මොනම විදියකින් වත් අනුමත කරන්න පුළුවන් එකක් නෙමේ කලේ.ඉතින් එහෙම දේවල් තියෙද්දී මෙහෙම එක දෙයක් හිත ගන්න අමාරුයි.ප්රබහකරන්ගේ කොටි පන්සල් කොචර විනාස කරද.එත් උන්ට කිසි දෙයක් උනේ නැහැ මහින්දගේ ආණ්ඩුව ඇවිත් යුද්ද කරලා විනාශ කරනකම් අපුරුවට හිටිය.ශ්රී දළදා මාලිගයට කොටි පරහර දුන්න එත් කොටින්ට මොනාද උනේ.මුකුත් නැහැ.වෙහෙර විහාර විනාශ කරලා නිදන් හරණ කාලකන්නිනට මුකුත් උනේ නැහැ නේ...දැන් මෙහෙම කිව්වා කියල මට ඇති තරම් බනිවි.එත් මම මට හිතෙන දේ කිව්වේ.බුද්දියක් තියන ලොකු අයට කියල තිබ්බ නිසා බුද්දියෙන් මේක ගෙන විමසීමේදී මට හිතුන දේ ත්මි කිව්වේ.![]()



අම්මෝ කොල්ලෝ ඔය සිද්ධිය වෙනකොට මාත් හිටියේ පෙරියමුල්ල හංදියේ..... එතන හිටපු ගොඩක් අය ඔය කතාව කිව්වා සහෝ... හාමුදුරුවෝ මේ ගෑනිගේ මුනටම කිව්වලු නේද බලපන් උඹට වෙන දේ කියල.... කොහොම උනත් අපරාදේ මිනිස් ජීවිතයක්......,........
ඔව්, උබ කියපු දේ හරි .. අපි පවක් කල ගමන් එකේ විපාක ලැබෙන්නේ නැහැ .. එකටත් වෙලාවක් තියෙනවා. එකයි ''කලන කලට පව් මිහිරිය මීසේ ,විදින කලට දුක් වැඩි වෙයි ගිනිසේ ''කිව්වේ? දැන් නැත්නම් මේ ලංකාවේ දේශපාලුවෝ කරන අපරාද දැක්කම හුගක් අයට හිතෙන්නේ මොන තරම් පව් වැඩ කලත් ඔයි හොදින් ඉන්නේ කියලා.ජාතක කතා හුගක් ඒවයෙත් තියෙන්නේ කෙනෙක් කරපු පවක් හෝ පිනක් කොයි ආත්මෙක හරි තමන්ටම විපාක දෙනවා කියලනේ..පව් වැඩ කරන කෙනෙක් හොදින් ඉන්නවා දැකල අන්න අරුට මොන පව් වැඩේ කලත් හොදින් ඉන්නවා අපි මොකට බය වෙන්නද කියලා හිතනවා නම් ඊට වැඩි මෝඩ කමක් තවත් නැහැ..අපි කරන හොද නරක අනිවාර්යෙන්ම අපි පස්සෙන් එනවා, එක වලක් වන්න කාටවත් බැහැ..මේ ආත්මෙදිම විපාක නොලැබුනත් මොන විදියෙන් හරි විදින්න වෙනවමයි.. රහත් උනත් බුදු උනත් ඒක නවත්වන්න බැහැ![]()
මට තේරෙන විදියට කියන්නම්. අපි කරපු අකුසල ක්රියාවට එවෙලේම විපාක දෙන්නේ නැහැ. සමහර විට මේ ආත්මයේ හෝ මතු අතම භවයක එක විපාක දෙන්නද පුළුවන්. එක හින්ද ඉහත සඳහන් කරලා තින්යන සිදුවීම් වලට විපාක ලැබිල නැහැ හෝ ලැබෙන්නේ නැහැ කියල අපිට කියන්ඩ බැහැ. මේක තව පැහැදිලි කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා එළකිරි එකේ.
thotath wenna okama thama ballo.balan hitapan![]()