බුද්දියක් තියන ලොකු අයට18+

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනිවා මම කොයි ආගමකට වත් විරුද්දධව මොකුත් කියන්නේ නෑ..ඉස්ලාම් ධර්මය සම්බන්ධයෙන් කතා කරන්න කැමති නැති උනත්...බෞද්ධ,ක්‍රිස්තියානි ආගම් දෙක ගැන යම් විදියකින් විස්වාසයක් තියෙනවා..බුදු අනුහස් නම් සෑහෙන්න අවස්ථා වල වාර්තා වෙලා තියෙනවා,ඇෆ්ගන්ස්ථානයට උන දේ...ප්‍රභාකරන්,අර කට්ටියත් හරි මෑතකදී සෑහෙන්නම සංහාරයක් කලා අහිංසක මියර්මාර භික්ෂූන්ට..පොඩිම පොඩි සාමනේර හිමි ලව අමානුෂික විදියට මරලා දාන්න තරම් ආගමිකව මිනිස්සු පිරිහිලා ද කියලත් හිතුනා...බලන් ඉමු...ඕවා අනික් පැත්තට එන කොට දුවන්න පාරවල් කපා ගන්න තමයි වෙන්නේ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අහ මේක මෙච්චාර සින් එකක්ද මචං
    මම හිතුවේ නිකන් ගනු කෙනෙක්ට ට්‍රිපර්කරය කෝ චෝක් කරලා කියල
    මෙහෙම නම් කාටවත් මරණයක් වෙන්න එපා
    මේක මම පොඩ්ඩක් බැලුවේ මකල දැම්ම
    බලන්න අමාරුයි බන්
    මොනවා උනත් හරිම දුකයි දකිනකොට
    මට නම් මෙහෙම දේවල් දරන්න අමාරුයි
    කොහොම පවක් කරලා ඇද්ද තමන්ගේ දුව ඉස්සරහ මැරෙන්න
    ට්‍රිපර් කාරයට දෙන්න ඕනේ උපරිම දඩුවම

    ඔය ලින්ක් එක අයින් කරපන් හරි නැහැ නේද මෙහෙම වටේ අරින එක
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ දේ කාටත් වෙන්න පුලුවන්....අපි කවුරුත් මැරෙනවා.....
    ඒත් හොඳ මිනිස්සුන්ට මේ වගේ අවාසනාවන්ත දේවල් වෙන්නෙ නෑ........
    හොඳ අයව මේ ලෝකෙ ස්භාවධර්මය නැතිනම් දෙවියන් රකිනවා.....
    නරකක් වෙන්නෙ නෑ.....
    ඒක නිසා නිකන් බොරුවට මෙතන රණ්ඩු වෙන්නෙ නැතිව.....
    තමන්ගෙ ආගම හරියට අදහගෙන අනිත් මිනිස්සුනට දුක් දෙන්නෙ නැතිව ජීවත් වෙයල්ලා......
    හැමෝටම එතකොට සංතෝසෙන් මැරෙන්න පුලුවන්......

    මේ කතාව නම් ඇත්ත..හොඳ මිනිස්සුන්ව සොබාදහමෙන් ආරක්ෂා කරනවා යම් විදියකට ..ඒත් හැම වෙලේම නෙමෙයි.දුකක් නොවිඳ එකපාරම හුස්ම ටික යනවා..මමත් ආසන්නයෙන්ම දැකපු සිදුවීමක් මගේ හිතවතෙක් මම දාලා තියෙන්නෙත් ඒ ගොඩට...මිනිස්සු වෙනුවෙන් පුදුම කැප වීමක්...නොහිතපු විදියට අපි අතරෙන් වෙන් උනේ..තාමත් හිතා ගන්න බෑ..ඒත් ඒක හොඳ විදියේ මරණයක්...
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka
    "ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරි.."
    මෙවන් දේ හතුරෙකුටවත් වෙන්න එපා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ කතාව නම් ඇත්ත..හොඳ මිනිස්සුන්ව සොබාදහමෙන් ආරක්ෂා කරනවා යම් විදියකට ..ඒත් හැම වෙලේම නෙමෙයි.දුකක් නොවිඳ එකපාරම හුස්ම ටික යනවා..මමත් ආසන්නයෙන්ම දැකපු සිදුවීමක් මගේ හිතවතෙක් මම දාලා තියෙන්නෙත් ඒ ගොඩට...මිනිස්සු වෙනුවෙන් පුදුම කැප වීමක්...නොහිතපු විදියට අපි අතරෙන් වෙන් උනේ..තාමත් හිතා ගන්න බෑ..ඒත් ඒක හොඳ විදියේ මරණයක්...
    මටත් එහෙම අත්දැකීම් තියෙනව අපි ගොඩක් ආදරේ කරන සමහර ය අපිව දාල යනවා
    ඒ වෙලාවට හිතට එන දුක වාචාන වලින් විස්තර කරන්න හරිම අමාරුයි
    කොයි තරා තිරමේ කෙනෙකුට උනත් එක පොදු ලෝක සොභාවයක්
     
    †Protest†

    Member
    Oct 10, 2012
    63
    11
    0
    මරණය කියන එක උපදින හැමෝටම පොදු දෙයක්.උපතියත් එක්කම මරණයත් අරගෙන එන්නේ.අපේ මරණය කොයි වෙලේ කොහොම සිදුවෙයි ද කියන එක කියන්න අමාරුයි.හොඳම දේ තම තුල යහපත් ගුණ වගාවක් කිරීමෙන් ඕනෙම මොහොතක මරණය පත් උනත් එම දෙයට ලෑස්ති වෙලා ඉන්න ඕනේ.ඔය ගැහැණිය ඔය කියන විදියට කර නම් එක ලොකු පවක්.මොනම තරහක් තිබ්බත් ආගමික ස්ථාන කෙලෙසීම මහා පවක්.එත් එහෙම උනා කියල ඔය මරණය උනා කියල කියන්න අමාරුයි.එහෙම නම් බංගලාදේශයේ ඉන්න මුස්ලිම් අය කරපු අපරාදයට සුන්නදුලි වෙලා යන්න ඕන මුළුරටම.ඔව්න් කරපු දෙය මොනම විදියකින් වත් අනුමත කරන්න පුළුවන් එකක් නෙමේ කලේ.ඉතින් එහෙම දේවල් තියෙද්දී මෙහෙම එක දෙයක් හිත ගන්න අමාරුයි.ප්‍රබහකරන්ගේ කොටි පන්සල් කොචර විනාස කරද.එත් උන්ට කිසි දෙයක් උනේ නැහැ මහින්දගේ ආණ්ඩුව ඇවිත් යුද්ද කරලා විනාශ කරනකම් අපුරුවට හිටිය.ශ්‍රී දළදා මාලිගයට කොටි පරහර දුන්න එත් කොටින්ට මොනාද උනේ.මුකුත් නැහැ.වෙහෙර විහාර විනාශ කරලා නිදන් හරණ කාලකන්නිනට මුකුත් උනේ නැහැ නේ...දැන් මෙහෙම කිව්වා කියල මට ඇති තරම් බනිවි.එත් මම මට හිතෙන දේ කිව්වේ.බුද්දියක් තියන ලොකු අයට කියල තිබ්බ නිසා බුද්දියෙන් මේක ගෙන විමසීමේදී මට හිතුන දේ ත්මි කිව්වේ.:):)
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ
    තේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝ
    හේතු නිසා හටගත් යමක් ඇත් ද, එම හේතුන්‍ තථාගතයන් වහන්සේ විස්තර කරන සේක; ඒවායේ නිරෝධයත් (මුළුමනින්ම නැති වීමත්) දේශනා කළ සේක. (බුදුරජාණන් වහන්සේ) මෙසේ පවසන මහා ශ්‍රමණයන් වහන්සේ නමකි.
    sorce:http://si.wikipedia.org/wiki/බුදු_දහම
     
    flynnrider

    Member
    Jul 20, 2012
    32
    3
    0
    මරණය කියන එක උපදින හැමෝටම පොදු දෙයක්.උපතියත් එක්කම මරණයත් අරගෙන එන්නේ.අපේ මරණය කොයි වෙලේ කොහොම සිදුවෙයි ද කියන එක කියන්න අමාරුයි.හොඳම දේ තම තුල යහපත් ගුණ වගාවක් කිරීමෙන් ඕනෙම මොහොතක මරණය පත් උනත් එම දෙයට ලෑස්ති වෙලා ඉන්න ඕනේ.ඔය ගැහැණිය ඔය කියන විදියට කර නම් එක ලොකු පවක්.මොනම තරහක් තිබ්බත් ආගමික ස්ථාන කෙලෙසීම මහා පවක්.එත් එහෙම උනා කියල ඔය මරණය උනා කියල කියන්න අමාරුයි.එහෙම නම් බංගලාදේශයේ ඉන්න මුස්ලිම් අය කරපු අපරාදයට සුන්නදුලි වෙලා යන්න ඕන මුළුරටම.ඔව්න් කරපු දෙය මොනම විදියකින් වත් අනුමත කරන්න පුළුවන් එකක් නෙමේ කලේ.ඉතින් එහෙම දේවල් තියෙද්දී මෙහෙම එක දෙයක් හිත ගන්න අමාරුයි.ප්‍රබහකරන්ගේ කොටි පන්සල් කොචර විනාස කරද.එත් උන්ට කිසි දෙයක් උනේ නැහැ මහින්දගේ ආණ්ඩුව ඇවිත් යුද්ද කරලා විනාශ කරනකම් අපුරුවට හිටිය.ශ්‍රී දළදා මාලිගයට කොටි පරහර දුන්න එත් කොටින්ට මොනාද උනේ.මුකුත් නැහැ.වෙහෙර විහාර විනාශ කරලා නිදන් හරණ කාලකන්නිනට මුකුත් උනේ නැහැ නේ...දැන් මෙහෙම කිව්වා කියල මට ඇති තරම් බනිවි.එත් මම මට හිතෙන දේ කිව්වේ.බුද්දියක් තියන ලොකු අයට කියල තිබ්බ නිසා බුද්දියෙන් මේක ගෙන විමසීමේදී මට හිතුන දේ ත්මි කිව්වේ.:):)

    yH5BAEKAAEALAAAAAABAAEAAAICTAEAOw==

    මට තේරෙන විදියට කියන්නම්. අපි කරපු අකුසල ක්‍රියාවට එවෙලේම විපාක දෙන්නේ නැහැ. සමහර විට මේ ආත්මයේ හෝ මතු අතම භවයක එක විපාක දෙන්නද පුළුවන්. එක හින්ද ඉහත සඳහන් කරලා තින්යන සිදුවීම් වලට විපාක ලැබිල නැහැ හෝ ලැබෙන්නේ නැහැ කියල අපිට කියන්ඩ බැහැ. මේක තව පැහැදිලි කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා එළකිරි එකේ.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මේ සිදුවීම සම්බන්දව කියලා තියෙන දේ ඈත්තක්ද බොරුවක් ද දන්නේ නෑ....ඒක ඈත්තක් නම් අපි කාටත් තමන්ව යම් කිසි විදියකින් පාලනය කරගන්න හොද සිදුවීමක්...මොනම් ආගමකටවත් වරදක් තිබුන හෝ නෑතුව හෝ ගරහන්න නෑතුව ඉන්න...ඔවුන් වරදක් කරනවනම් ඔවුන්ට සොබාදහමෙන්ම දඩුවමක් ලෑබෙයි...:nerd::nerd::nerd:
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අම්මෝ කොල්ලෝ ඔය සිද්ධිය වෙනකොට මාත් හිටියේ පෙරියමුල්ල හංදියේ..... එතන හිටපු ගොඩක් අය ඔය කතාව කිව්වා සහෝ... හාමුදුරුවෝ මේ ගෑනිගේ මුනටම කිව්වලු නේද බලපන් උඹට වෙන දේ කියල.... කොහොම උනත් අපරාදේ මිනිස් ජීවිතයක්‌......,........

    ow ban aththa
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    yH5BAEKAAEALAAAAAABAAEAAAICTAEAOw==

    මට තේරෙන විදියට කියන්නම්. අපි කරපු අකුසල ක්‍රියාවට එවෙලේම විපාක දෙන්නේ නැහැ. සමහර විට මේ ආත්මයේ හෝ මතු අතම භවයක එක විපාක දෙන්නද පුළුවන්. එක හින්ද ඉහත සඳහන් කරලා තින්යන සිදුවීම් වලට විපාක ලැබිල නැහැ හෝ ලැබෙන්නේ නැහැ කියල අපිට කියන්ඩ බැහැ. මේක තව පැහැදිලි කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා එළකිරි එකේ.
    ඔව්, උබ කියපු දේ හරි .. අපි පවක් කල ගමන් එකේ විපාක ලැබෙන්නේ නැහැ .. එකටත් වෙලාවක් තියෙනවා. එකයි ''කලන කලට පව් මිහිරිය මීසේ ,විදින කලට දුක් වැඩි වෙයි ගිනිසේ ''කිව්වේ? දැන් නැත්නම් මේ ලංකාවේ දේශපාලුවෝ කරන අපරාද දැක්කම හුගක් අයට හිතෙන්නේ මොන තරම් පව් වැඩ කලත් ඔයි හොදින් ඉන්නේ කියලා.ජාතක කතා හුගක් ඒවයෙත් තියෙන්නේ කෙනෙක් කරපු පවක් හෝ පිනක් කොයි ආත්මෙක හරි තමන්ටම විපාක දෙනවා කියලනේ..පව් වැඩ කරන කෙනෙක් හොදින් ඉන්නවා දැකල අන්න අරුට මොන පව් වැඩේ කලත් හොදින් ඉන්නවා අපි මොකට බය වෙන්නද කියලා හිතනවා නම් ඊට වැඩි මෝඩ කමක් තවත් නැහැ..අපි කරන හොද නරක අනිවාර්යෙන්ම අපි පස්සෙන් එනවා, එක වලක් වන්න කාටවත් බැහැ..මේ ආත්මෙදිම විපාක නොලැබුනත් මොන විදියෙන් හරි විදින්න වෙනවමයි.. රහත් උනත් බුදු උනත් ඒක නවත්වන්න බැහැ
     
    Last edited:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මේ මුලු විශ්වයම ගැන සෑම දෙයක් ගැනම දන්න එකම පුද්ගලයා බුදු රජානන් වහන්සෙයි. සාමාන්‍ය මිනිස් සත්වයාට එය තේරුම් ගන්න බැරි නිසා උන් වහන්සේ ඒ ගැන ප්‍රශ්ණ කරන එකෙන් වැලකී සිටින ලෙසට දේශනා කලා.. ඒතරම් උතුම් පුද්ගයයෙකුගේ කටින් පිට වෙන වචනයක් වචනයක් පාසා ගුණ, ශක්තිය තියනවා. ඒකයි අවුරුදු දෙදාස් ගානක් පහු වෙලාත් උන් වහන්සේගේ දේශණා කල ධර්මය තාම පවතින්නේ.. ඉතින් එහෙම උතුන් කෙනෙක්ට අවුරුදු දෙදාස් ගානක් ගිහින් නිග්‍රහ කලත් එක්ක ආගම් බේදයක් නැතුවම පඩිසන් දෙනවා..
    දිට්ටධම්ම වේදනීය
    අපරාපරිය වේදනීය
    අහෝසි කර්ම
    කියලා කර්මයන් පඩිසන් දෙන ආකාර උන් වහන්සේ දේශානා කලේ නිකම් නෙවෙයි.
    මේ තැනැත්තියට පල දීල තියෙන්නේ දිට්ටධම්ම වේදනීය කර්මය.
    මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ශරීරයේ ලේ සෙලවීම, මෙයින් මුලු මහත් සන්ඝයා වන්සේලමත් අයිති වෙනවා හිතා ගන්න පුලුවන්නේ අයි එතුමියට එහෙම උනේ කියලා දැන්.

    මචන් උබ නියම විදිහට ත්‍රේඩ් එක පිලි ගන්නල තියනවා. ඒකට සතුටුයි .සිද්දියේන් පසු නියම බෞද්ධයෙක් විදිහට එතුමියගේ පැත්තේන් හිතලා ත්‍රේඩ් එක දාපු එකෙන් උබේ තරම තේරුනා.

    තෙරුවණ් සරණයි
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    "ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරි.." (ධර්මය රකින්න ධර්මය විසින් රකිනු ලබයි..)