|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    හ්ම්
    ගමේ ගිහින් ෆන් එකේ ඉදල එනවා
    පරණ තලේ බදු තමයි ඔකේ තියෙන්නෙ
    බල අපරාධ සින් එකක් නෙ

    එලස් එලස්
    ඔබතුමාගේ රස්සාව මොකක්ද?
    ව්‍යාපාරිකයෙක්ද???????
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එලස් එලස්
    ඔබතුමාගේ රස්සාව මොකක්ද?
    ව්‍යාපාරිකයෙක්ද???????
    මම ජලයම පරික්ෂා කරමින්
    පාලනය කරනවා
    අඩවිය ගැනත් හොයල බලනව
    අද නම් නිවාඩු බන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mokada ekaparatama babata gama matak une

    පොෂ් මුරුංගි මොකෝ එකපාරට ඊයෙ රේඩියෝ ත්‍රේඩ් එකෙන් අතුරුදහන් වුණේ?
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මු මොනවා හරි ලොකු කෙස් ගෙන ඇති
    :lol::lol::lol:
    පීස්සුද බන් මම මෙහේ වගේ තමයි ගමෙත්:) මට ගැලපෙන්නේ නැති එවුන් එක්ක කිසි කතාවක් නෑ:frown:.ඉතින් කිසිම අවුලක් නෑ:).ගැලපෙන එවුන් එක්ක පිට් එකේ ඉන්නවා:cool:.මට කරදරයක් වෙන්නේ නැති තාක්කල් මගෙන් එකෙකුටවත් කරදරයක් නෑ:).
    අයිය කොහෙද
    ඔසී ද
    Eng බන්
    හොදයි හොදයි
    කොහෙද රට
    Eng
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් මාත් දැක්කා
    එකනේ කියන්නේ
    ධර්මය රකින්නා ධර්මය විසින් රකියි කියලා
    එක තමයි නේද
    මොනාවුනත් හරිම සික් සින් එක
    මට ඊයේ රෑ නින්ද ගියෙත් නෑ ඕක බලල
    ඔප්ස්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol:
    පීස්සුද බන් මම මෙහේ වගේ තමයි ගමෙත්:) මට ගැලපෙන්නේ නැති එවුන් එක්ක කිසි කතාවක් නෑ:frown:.ඉතින් කිසිම අවුලක් නෑ:).ගැලපෙන එවුන් එක්ක පිට් එකේ ඉන්නවා:cool:.මට කරදරයක් වෙන්නේ නැති තාක්කල් මගෙන් එකෙකුටවත් කරදරයක් නෑ:).
    Eng බන්
    Eng
    එහෙනම් හොදයි මචං
    ගැලපෙන උන් තමයි ආශ්‍රය කරන්න ඕනේ
    අනිත් උන්ව වැඩක් නෑ
    මගෙත් ඉස්සර ඉදන් ඉන්න සෙට් එක තාමත් ඉන්නවා
    අලුත් යාලුවෝ අවුරුද්දයි දෙකයි

    එල එල එංග හොදයි නෙ ඉගෙන ගන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    545776_358352764259568_935878349_n.jpg



    කැන්ඩි ලගේ ඉසවුව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය ගම ගැන වගේ ලොකු කතාවක් යන්නෙ.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් හොදයි මචං
    ගැලපෙන උන් තමයි ආශ්‍රය කරන්න ඕනේ
    අනිත් උන්ව වැඩක් නෑ
    මගෙත් ඉස්සර ඉදන් ඉන්න සෙට් එක තාමත් ඉන්නවා
    අලුත් යාලුවෝ අවුරුද්දයි දෙකයි

    එල එල එංග හොදයි නෙ ඉගෙන ගන්න
    :):):)

    සුදු වෑන් වලින් මු ගෙවල් වල ඉන්න පොඩි කෙල්ලෝ උස්සනවලු:shocked::lol:
    ඔව් මගේ next targat එක තමයි:lol: රත්නපුරේ යාලුවෙක් ඉන්නවා:Dඋගේ කෙල්ලව උස්සන එක:cool:.

    හරි බං ඉතින් ඉගෙන ගෙන වරෙන්කො එහෙනම්
    මහා කාලයක් යනවද ඕකට:sorry:
    අවුරුදු 3ක් බන්:dull::dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පොෂ් මුරුංගි මොකෝ එකපාරට ඊයෙ රේඩියෝ ත්‍රේඩ් එකෙන් අතුරුදහන් වුණේ?
    :lol::lol:වැදගත් විදිහට කතාකරනවාකෝ බණ්ඩක්කා අයියේ සයු අක්කට:D:D:D.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol:වැදගත් විදිහට කතාකරනවාකෝ බණ්ඩක්කා අයියේ සයු අක්කට:D:D:D.

    වැදගත් නමක් තමයි ඒක. විශේෂන පද යොදන්නෙ වැදගත් අයටනෙ :cool:
     
    Status
    Not open for further replies.