Cool Ebay Gadgets II

Status
Not open for further replies.

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
මට වයර්ලස් හෙඩ්ෆෝන් එකක් ඕනේ​
කලින් RLT4U ද කොහෙද හොඳ බ්‍රෑන්ඩ් එකක් කිව්වා! උගෙන් අහපන් ගන්න කලින්... නැත්තම් තොට වෙන්නෙත් පැය 4ක් චාර්ජ් කරලා පැයක් සිංදු අහන්න:(:lol:
 
Mozilla

Well-known member
  • මේකට හෙල්ප් එකක් දියන්කෝ.මං E-bay එකේ එකක් නිකං ගත්තා...ආතල් එකකත් එක්ක :rofl::lol: හැබැයි ඒ වෙලාවේ සල්ලි තිබ්බේ නැ පේපැල් එකේ...තිබ්බ එත් අර ගාන ගෙවන්න තරම් නැහැ.දැන් මචං මගේ account එකේ මේකෙම තියෙනවා....

    JHZZ9.png

    මේක අයින් කර ගන්න මොකද කරන්නේ බං? මගේ එකයුන්ට් එක US එකක්...මගේ නම හරි එත් ADDRESS එක ෆෙක් එකක් :(:dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Machan ebay ekata magulak welada?
    aluth interface ekak awith emageule
    add to wathch list eka nane banz hoyaganna:baffled::baffled::baffled::rofl::rofl:

    e aluth interface eka hitapu gaman enne. logout velaa log vunath samahara velavata hariyai. dan maasekatath vadi ooka enna aragena. Sandun kivva vage browser cache clear karala aaith log venna.
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මේකට හෙල්ප් එකක් දියන්කෝ.මං E-bay එකේ එකක් නිකං ගත්තා...ආතල් එකකත් එක්ක :rofl::lol: හැබැයි ඒ වෙලාවේ සල්ලි තිබ්බේ නැ පේපැල් එකේ...තිබ්බ එත් අර ගාන ගෙවන්න තරම් නැහැ.දැන් මචං මගේ account එකේ මේකෙම තියෙනවා....

    JHZZ9.png

    මේක අයින් කර ගන්න මොකද කරන්නේ බං? මගේ එකයුන්ට් එක US එකක්...මගේ නම හරි එත් ADDRESS එක ෆෙක් එකක් :(:dull:

    Verified account ekak da? Ebay sellerta kiyapan cancel karanna kiyala
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    කලින් RLT4U ද කොහෙද හොඳ බ්‍රෑන්ඩ් එකක් කිව්වා! උගෙන් අහපන් ගන්න කලින්... නැත්තම් තොට වෙන්නෙත් පැය 4ක් චාර්ජ් කරලා පැයක් සිංදු අහන්න:(:lol:

    Jabra :rofl:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    කලින් RLT4U ද කොහෙද හොඳ බ්‍රෑන්ඩ් එකක් කිව්වා! උගෙන් අහපන් ගන්න කලින්... නැත්තම් තොට වෙන්නෙත් පැය 4ක් චාර්ජ් කරලා පැයක් සිංදු අහන්න:(:lol:

    :shocked: :shocked: :shocked: ela ahala balamu
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    6EnYW.png

    hooray a ;) man mage Ringgit tika Malaysian Charity ekakata donate kara... nikan thiyana ekane oken ganna proyojanayukuth nethi hinda kohamahari donate kara :)
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    6EnYW.png

    hooray a ;) man mage Ringgit tika Malaysian Charity ekakata donate kara... nikan thiyana ekane oken ganna proyojanayukuth nethi hinda kohamahari donate kara :)

    සල්ලි කන්වර්ට් කරලා ගෙව්වාම ඒ සල්ලි යනවා මචන්! කවුරු හරි නැහැයි කියෙනවා නම්, මට පැහැදිලි කරන්න මගේ පරණ එකවුන්ට් එකේ බැලන්ස් එක $0.00 උනේ කොහොමද කියලා.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    සල්ලි කන්වර්ට් කරලා ගෙව්වාම ඒ සල්ලි යනවා මචන්! කවුරු හරි නැහැයි කියෙනවා නම්, මට පැහැදිලි කරන්න මගේ පරණ එකවුන්ට් එකේ බැලන්ස් එක $0.00 උනේ කොහොමද කියලා.

    magula !!! man kocharak try kalada payment ekak karanda... convert karanda eath beri una :sorry:... nikan thiyena eke deela demma :cool:
     
    Status
    Not open for further replies.