හදාගන්න මේ හිත මාගේ..../// (Centigradz)
සින්දුව ඇහුවා නම් එල වගේ ....
එලකිරි සෙට් එකම එකතු කරන් අහමු...
hmmmm
හදාගන්න මේ හිත මාගේ..../// (Centigradz)
සින්දුව ඇහුවා නම් එල වගේ ....
එලකිරි සෙට් එකම එකතු කරන් අහමු...
ඇති යන්තම් තේරෙන්නේ නැ මෙයට..නැතිනම් එකෙත් ලිරික්ස් දාලා

පිස්සුද උඹට...
හිතන්නෙ නැති දේවල් තමා ඉපදුන දවසෙ ඉදල අපිට වෙන්නෙ...
අපි ඒවට හැඩ ගැහෙන්න ඕන..
මට පෙන්නපන් හිතන දේවල්ම වුන එකෙක් මේ ලෝකෙන්...![]()


ඔය කිව්වට ටූල්ට්ල් ඩාන්ස් කරන්න දන්නෙ නෑලු... මම තමා කියල දෙන්නෙ..![]()


පව් අප්පා..............හිතන දේවල් වෙනවනම් මේ ලෝකේ මෙහෙම තියෙයි ද ?පිස්සුද උඹට...
හිතන්නෙ නැති දේවල් තමා ඉපදුන දවසෙ ඉදල අපිට වෙන්නෙ...
අපි ඒවට හැඩ ගැහෙන්න ඕන..
මට පෙන්නපන් හිතනදේවල්ම වුන එකෙක් මේ ලෝකෙන්...![]()



සංගීතය යනු විශ්ව භාශාවකි.මම hard rock එකක් නොඉල්ලුවාට ස්තූත් කරන්න.matanam mukuth therenne naha![]()
අයියෝ ආර් සි සි සි සි
![]()
![]()



එහෙනං එහෙනං.. ඔන්න බලාගන්නකො..ඔයා දැන් නැටුම් පන්තියකුත් දැම්ම ද?



ඒ ගමන හූ කියන්න පුරැදු කරන්න එපා. කියහන්කෝ නවත්ත ගත්තේ අමාරැවෙන්.
![]()
