රත්තරං is a name known to all

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕපන් ෆෝරම් එකට ගියහම වැඩියෙන්ම මගේ නමනේ තියෙන්නේ.. කාටද ආඩම්බර

    බෑන් රත්තරං
    චූන් රත්තරං
    එතන කිති රත්තරං

    ත්‍රෙඩ් ගොඩයි... ඔන්න ඉතින් මමම මගේ නම දාලා ත්‍රෙඩ් එකක් දාන්න හැදුවා

    මේක සම්බන්දව ඉතින් ස්තූති කරන්න ඔනේ අපේ එලකිරියේ කොල්ලෝ සෙට් එකටම, ඒ වගේම අපේ ඇඩ්මින් සහෝදරයට සහ මොඩ් සහෝදර වරුන්ට තමයි.... මාත් එක්ක හැමදාම ඉන්න හැමදාම හිටපු කොල්ලෝ සෙට් එක

    දැන් උබලා බලනවා ඇති මේ මොන හරුපයක්ද කියලා... එහෙනම් අපේ රාජාලි අය්යගේ කතාවෙන්ම පටන් ගනිමුකෝ

    අපේ ලංකානාත් අයියා මෙහෙම කියනවා,,
    http://www.elakiri.com/forum/showthread.php?p=12715592#post12715592

    ගොඩක් අපේ කට්ටිය හිතන්නේ තමන්ගේ රෙප් කොටු 11ම පිරුණ නම් ආයේ ඉතිං වැඩක් නැහැ කියලයි.:sorry:
    කොටු 11ම පිරුණයි කියලා එළකිරියේ ගමන් ඉවර නැහැ ..ඉවර වෙන්නේ කොටු පිරිල්ල විතරයි..
    එහෙම වුනා කියලා එළකිරියේ තමන්ගේ ගමන ඉවර නැහැ..

    කෙනෙක්ගේ කොටු 11ම පිරෙන්න ඔනි රෙපස් 1500යි....ඒ කියන්නේGlorious beacon of light..ඒත් රෙපස් 4500ට වැඩියෙන් ගත්තාම කොටු 11ම වුනාට හම්බුවෙන පට්ටම මොකක්ද දන්නවද ...ඒ Name known to all..එහෙම අය ඉන්නේ 12යි එළකිරියේ...( සෑම රෙප් කොටුවකට අදාලා නම්බුනාමයක් තියෙනවා ..ඒක බලන්නේ මෙන්න මෙහෙමයි.තමන්ගේ ඔනෙම Rep කොටුවකට මවුස් පොයින්ට් එක නිකම් ලාවට වගේ තියලා බලන්නකො)
    නිකමට වගේ කවුද ඒ චන්ඩි ටික කවුද කියලා...

    01.chamikawp
    02.gayankuwait
    03.Mr PERERA
    04.coollifestyle4u
    05.Mal Baba
    06.Djram
    07.maheshsenadheera
    08.Rovin
    09.Samantha567
    10.suranga84
    11.dj gamaya
    12.sudu pusa
    මෙන්න සෙට් එකම ඉන්නවා
    කොටින්ම කිව්වොත් මෙ ඉන්නේ අපේ පාර්ලිමෙන්තුවෙ ඇමතිලා සෙට් එක..
    ඒත් කො බොලේ මෙ අපේ මිගාරයා....
    මෙන්න ඉන්නවා
    avatar38647_1.gif

    මිගාර රෙප් පොයින්ට්ස් 8210ක් අරගෙන් අලුත්ම නම්බුනාමයක් අරන් ඉන්නේ ඒ..
    Splendid one to behold..ඒක හම්බ වෙන්නේ රෙප් පොයින්ට්ස් 8000 පැන්නම...​

    ඔන්න ඉතින් අපේ ලංකානාත් සහෝදරයා එහෙම අය එලකිරියේ ඉන්නේ 12යි කිව්වට මම ඒ කතාව බොරු කලා.. ඔන්න දැන් අපේ රත්තරනත් ඒ අතරට ප්ලග් එකක් ගැහුවා
    තනියම නෙමේ.. අපේ එලකිරියේ කොල්ලෝ සේරගෙම උදව්වෙන් 4500 කඩඉම බොහොම ඉක්මනට පැන්නා
    බොරුනම් ඔය මගේ කොටු ටිකට මවුස් පොයින්ටුව හේත්තු කොරලා බලන්නකෝ

    ඊලගට ඔන්න ටාගට් එක අපේ කුවේට් පැත්තේ ඉන්න යාලුවෙක්.. බලමූ අල්ලන්න පුලුවන් වෙයිද කියලා..එයාගේ තමයි වැඩිම රෙප් දැනට...තරගයක් චැලෙන්ජ් එකක් නෙමේ කොල්ලනේ.. මේක තමයි ජීවිතේ සතුට කියන්නේ

    මාස දෙකකින් කොටු සේරම පුරවන්නත්
    මාස 6ක් වගේ සුලු කාලෙකින් මේ කඩඉම පහුකරන්නත් මට උදව් කරපු හැමෝටම තුනුරුවන්ගේ පිහිට ආරක්ශාව ප්‍රාර්තනා කරනවා

    ඒ වගෙම අපි වෙනුවෙන් එලකිරිය පවත්වන් යන්න දනය ශ්‍රමය කාලය වැය කරන අපේ ඇඩ්මින් ලොක්කයියාව ආදරෙන් මතක් කරන්නත්, මොඩ් සහෝදරවරුන්ව ආදරෙන් මතක් කරන්නත්... වාහන වලට එලකිරියේ කොටසක් වෙන්කරමු කියන මගේ යෝජනාව ආයෙත් එතුමාට මතක් කරන්නත් මම මේක අවස්තාවක් කරගන්නවා

    .............ජයන්තෝ බෝධියා මූලේ සක්‍යානං නන්දි වද්ධනෝ
    ඒවං ජය්හං ජයෝ හෝතූ ජයස්සු ජය මංගලම්...............

    හැමෝටම ස්තූතියි

    හැමෝටම තුනුරුවන්ගේ පිහිටයි!!

    මීට උබලගේම රත්තරං.........
    goldenman_s.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

    19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

    20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

    21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

    22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

    23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

    24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

    25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

    26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

    27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

    28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

    29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

    30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

    31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

    32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

    33. පොදු බඩුවක්... පදිමුද?? - http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982

    34. කාර් සේල් එකක් දාමු - http://www.elakiri.com/forum/showthread.php?t=1494825

    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මාස දෙකකින් කොටු සේරම පුරවන්නත්
    මාස 6ක් වගේ සුලු කාලෙකින් මේ කඩඉම පහුකරන්නත් මට උදව් කරපු හැමෝටම තුනුරුවන්ගේ පිහිට ආරක්ශාව ප්‍රාර්තනා කරනවා

    ඒ වගෙම අපි වෙනුවෙන් එලකිරිය පවත්වන් යන්න දනය ශ්‍රමය කාලය වැය කරන අපේ ලොක්කයියාවත් ආදරෙන් මතක් කරන්නත්... වාහන වලට එලකිරියේ කොටසක් වෙන්කරමු කියන මගේ යෝජනාව ආයෙත් එතුමාට මතක් කරන්නත් මම මේක අවස්තාවක් කරගන්නවා

    නියමයි....රත්තරං..... එලකිරියෙ එළම කොල්ලෙක්..........එළමකිරි තමා.........

    රෙප් +++
     
    • Like
    Reactions: රත්තරං

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එල ජය වෙවා අනිවා අනිවා ඔය මෙතන දාලා තියෙන ත්‍රෙඩ් වගෙ එවා තව තවත් දාපන්
    විකාර ත්‍රෙඩ් නොදා(විකාර ත්‍රෙඩ් මොනවාද කියා උබ දන්නවානෙ ) උදා: හම්බයා හම්බයා කියන තාලෙ ත්‍රෙඩ්) නැතිව සිංහලයාගෙ දියුනුව ගැන හිතලා දාන ත්‍රෙඩ් නෙමෙ
     
    එහෙම තමා රත්තරං පල ඇති රුකටලු පොලු වදින්නේ.... :) :)

    බොහොම ස්තූතියි මචන්.. රෙප් ++++++
    (mjayantha ubata ada ude rep dunna nisa dan aye denna balu )
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    මගෙන් සුබ පැතුම් ලොක්කා!!!
    :) :)
    ජයවේවා!!
    දිගටම වාහන ගැන එල ත්‍රෙඩ් දාන්න බොස්!!
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    රත්තරංට ජය වේවා.

    සීතලට හුස්මක් අරන් කියෙන්නේ...,

    උඹට රත්නත්‍රයෙ පිහිටයි!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හදවතින්ම සුභ පතනවා මචං.. හොඳ වැඩ කරනකොට පාර හරස් කරන්න කට්ටිය ඕන තරම් ඉන්නවා.. ඒවට සැලෙන්න එපා.. උඹගෙ ගමන ඔය ගියා වගේම පලයන්.. මම දන්නවා මොකාටවත් බයේ උඹ මඟ නවතින්නෑ කියලා.. ජයෙන් ජය මචෝ..

    රත්තරං හිතක් - ඇති නියම පුතෙක්
    sri_lanka_flag_heart_ornament-p175925325440638575b7oi8_400.jpg

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    රත්තරං;13617496 said:
    මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

    19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

    20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

    21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

    22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

    23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

    24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

    25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

    26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

    27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

    28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

    29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

    30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

    31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

    32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

    33. පොදු බඩුවක්... පදිමුද?? - http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982

    34. කාර් සේල් එකක් දාමු - http://www.elakiri.com/forum/showthread.php?t=1494825

    උඹ මේකේ දාල තියෙන ජාතිවාදී ත්‍රෙඩ්ස් ටික ඇයි ලිස්ට් එකට එකතු කරේ නැත්තේ ? :)
     
    Last edited: