මට 4න් එකක් ගන්න ඕනේ 25000- 30000 අතර හොද 4න් එකක් කියන්න මචන්ලා චාටර් නැති වැටුනට අවුලක් නැති එකක්..ලොකු හෙල්ප් එකක් මචෝ...





















eka thamai math baluwe n8 ekak 30 thiyanawada kiyalanokia n8 nam 30 wadi,balapan nokia 701,,,super bande,,uba os toranna kalin ewa comfair karala dala tiyena speed test video ehama balapan,ubatam atereimona os ekada sped kaiyala
multi tasking,cam,speed,sounds,video...serama balapan
e atinnokia 701 super ban
වැටුනට අවුලක් නැති එකක්.. hehe mokada ban ubata atha pana nedda......![]()
![]()
![]()
android phone ekakda symbian ekakda kemathi......?