MS Access Help

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    4C5k7.jpg

    මචන්ලා
    මම ඩේටාබේස් එකක් හැදුවා....මේකේ පළවෙනි එයිඩී එක 11 එන්නේ....මේක 1 කරගන්න විදිහක් කියපල්ලකෝ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    layout view එකට ගිහින් ඔය field එකේ properties බලන්න. මතක හැටියට ඕක ආයෙ 1 කරන option එක එතන ඇත්තෙ..