layout view එකට ගිහින් ඔය field එකේ properties බලන්න. මතක හැටියට ඕක ආයෙ 1 කරන option එක එතන ඇත්තෙ..
bump machan
mathaka naha dan
try karala balala kiyannam
මතක නෑ බං දැං.. පොඩ්ඩක් ගූගල් search එකක් දාලා බලන්න..e option ekata kiyana name eka danne nathda machan?
මතක නෑ බං දැං.. පොඩ්ඩක් ගූගල් search එකක් දාලා බලන්න..
http://support.microsoft.com/kb/812718mata e case eka google karanna therenne na ban..puluwan widiyata google kara...therumak une na
ආ! මේ දීලා තියෙන්නෙ කලින්ම..
ow ban..eeka mata kalin hambuna..but eke 1st step eka awul ban....autonumber field eka delete karanna denne na..primary key eka nisa...ආ! මේ දීලා තියෙන්නෙ කලින්ම..