උඹ කොහොම හරි මගේ වචන වලින්ම මාව අල්ලගන්නවා නේද?
මචන් උඹට නඩත්තු කරන්න පුළුවන් නම් Huski එක දෙන්න එපා.තියාගනින්.
ඕව වැඩිය හොයන්නත් නැහැ....අනික ඔය මෙහෙ තියන කිසිම සුපෙර්මොටෝ එකකට බැහැ ඕකත් එක්ක යන්න.....
ඔන්න Ducati Dorsodoro වාගේ එකක් සෙට් උනොත් නම් කරට කර යන්න පුළුවන්.......
අනික දැන් උඹලගේ පැත්තේ පාරවල් carpet කරන හින්ද එලට පදින්න පුළුවන්....!
ලංකාවට බර වැඩියි කියන්නේ මචන් යන්න පාරවල් නැහැනේ......!
3 ට 4 ට දාල pickup කරලා ගන්නකොට එක්කෝ පාර ඉවරයි, නැත්නම් වංගුවක්,එහෙමත් නැත්නම් වාහනයක්,නැත්නම් මොකෙක් හරි පාර පනිනවා.......!
ඔය කියන්නේ Aprilia Dorsoduro එකද?
ඇයි Ducati Hypermotard එක නරකද? මම දැක්ක දවසක් එකෙක් helmet එකක් නැතුව පදිනවා.. මොන මගුලක්ද ඒක අස්සයෙක් වගේ.. සද්දේ ගුඩු ගුඩු ගාලා.. මෝලක් start කරලාවගේ![]()
Ducati නෙවෙයි, Aprilia Dorsoduro තමයි...........අනේ ඔව් මචන් මට එකෙන්ම වැරදුනාDucati නෙවෙයි, Aprilia Dorsoduro තමයි...........
දැන් මෙහේත් (kandy වල) කස්ටිය Dorosoduro, Hypermotard, K7, K10 එහෙම බස්සනවා.......
උඹ විස්වාස කරයිද දන්නේ නැහැ අලුත්ම Agusta MV එකක් තියනවා...මම year එක නම් හරියටම දන්නේ නැහැ......
නමුත් ටිකක් විතර බයයි.... පොලිසියෙන් අල්ලයි කියල....
ඒ උනාට බංග මම නම් කැමති නැහැ ඔහොම බයෙන් පදින්න...
එහෙනම් තේරුමක් නැහැනේ bike එකක් අරන්.....!
.. පස්සේ Hornet එකේ තෙල බහින්න බහින්න CB4 එපා උනා 
මචං. වටින පෝස්ට් එකක්. පාරෙනම් ගොඩක් දකින්න අඩු බයික් එකක් අනිත් ජපන් බයික්වලට සාපේක්ෂව. පාර්ට්ස් එහෙම තියනවද මේකට? ටිකක් පදිද්දි පස්ස රිදෙන්න ගන්නවනම් කේස්. බයික් එක කොච්චර හොඳ වුනත් එපා වෙනව ඒ වෙලාවට. Smooth Mono-shock එකක් වගේම හොඳට කුෂන්කරපු Seat එකකුත් ඕන Jade, CB400, LA-custom වගේ. ඕන දුරක් කාරෙකක වගේ පදින්න පුලුවන්
පුලුවන්නම් JADE එක ගැන හොඳ පෝස්ට් එකක් දාපන් මචං. හැමෝම හොඳට කමෙන්ට් කලාට JADE එකට මේවගේ හොඳ විස්තරයක් හොයාගන්න නෑ නෙට් එකේ. REP+
මට ඉස්සරම උණ තිබ්බ cb4 ගැන front double disk නිසා.. එතකොට cb4 පැදීම තහනම්.. පස්සේ Hornet එක හදනකොට Garage එකේ අයියාත් කියනවා hornet Modify කරා ඇති, දැන් Revo එකක්වත් ගන්න කියලා.. මම මිනිහට කිව්වෙත් ඕකමයි.. මට කොහෙ ගියත් බය නැතුව පදින්න පුලුවන් වෙන්න ඕනේ නැතුව බිත්තර තම්බ තම්බ නම් යන්න බෑ.. පස්සේ Hornet එකේ තෙල බහින්න බහින්න CB4 එපා උනා
ඒත් R1 එකක් CBR 1000RR එකක් CB1000RR එකක් පදින්න ආසයි... මොනවා කරන්නද රංජනී දුක තමයි
පොලිස් case අමාරුයි, කවුරුහරි දේශපාලුවෙක්ට ගොට්ට අල්ලනවා නම් clean එකේ ඔය ඕනේ එකක් පදින්න පුලුවන් නැත්නම් දැක්කනේ මාරවිල KTM, Triumph, CBR 600 වලට දුන්න ගේම් එක...
නිකන් රජයට පුදන්න තමයි වෙන්නේ.. ඒවත් පස්සේ ඇමති පුතාලට තමයි
ela post eka,mama hoya hoya hitiya ekak machan,next yr eke ganna idea ekak thiyenawa,balamu,salli set una gaman gannawa,rep denna balu ban
අයියෝ එකට කමක් නැහැ මචන්.....
ගන්නකොට කියපන් පුළුවන් help එකක් දෙන්නම්....!
හ්ම්... මාරවිල, කටුනේරිත් බර Bike Business කරනවා.. එකෙක්ට එකෙක් ගේමට කරන්නේ... ඒවගේමයි ගන්න උනුත් එහාගෙදර එකා CH130 ගෙනාවොත් අනිකා CH150 ගේනවා.. සල්ලි නැතිම උන්නේ ඉන්නෙත්මාරවිල නම් උනේ මචන් ..... එක එකට ඈරගන්න එක.
උන් එකෙකුට එකෙක් නැනේ.....
ඒකෙන තමයි ඔය එකෙක් වැඩේ ඇනුවේ. හැබැයි ඉතින් දැන් ඒකත් නැහැ එකාගේ බිස්නසුත් නැහැ....
අපිට නුවර නම් අවුලක් නැහැ මචන් එත පිට ගියාම කේස් හින්ද 400cc up ගන්න එක තේරුමක් නැහැ......
එක නෙවෙයි මචන් උඹ දැම්ම අර adjustable lever දෙකටයි, fork leg දෙකට දාපු ගැජට් එකටයි කීයක් ගියාද මචන්.....?
මොකද මම හිතන්නේ VTR එකේ fork දෙක CB4 නිසා සහ ඉස්සර tire එක 120 හින්ද මම හිතන්නේ අරියටම හරියයි.


හ්ම්... මාරවිල, කටුනේරිත් බර Bike Business කරනවා.. එකෙක්ට එකෙක් ගේමට කරන්නේ... ඒවගේමයි ගන්න උනුත් එහාගෙදර එකා CH130 ගෙනාවොත් අනිකා CH150 ගේනවා.. සල්ලි නැතිම උන්නේ ඉන්නෙත්
lever දෙක ගත්තේ 8000 කට, දැන් හුඟක් කල්.. සමහරවිට දැන් අඩුවට ඇති China ඒවා
![]()
Fork Balancer එක ගත්තේ 4000 කට මීගමුවෙන් කොල්ලෙක්ගේ Bike Shop එකකින්, සමහර විට ඌගව තව එකක් තිබුනා ඒක ඇති
![]()

ඔය කියන්නේ CB4එකවගේ VTR එකේ Front එක Modify කරලා කියලාද?
මමත් දෙන්න ඉන්නේ එමම ගේමක් හැබැයි මේ වගේ
USD Forks
![]()
මේක ලංකාවේ වැඩක්ලු.. බඩුමුට්ටු ගත්තේ කොහෙන්ද කීයද නම් දන්නේ නෑ තාම හොයමින් ඉන්නේ
මේක නම් සුප්පා හැබැයි පිටරට පහරක්
)