ආ අපේ මහේෂ් සේනාදීර ගැනනේ බං ඔය කියන්නේ..... සුභ පැතුම්.....![]()
එලකිරි හිත හොද කොල්ලෙක්
![]()



අපේ ලේඩි සයූ ඉන්නේ ජපානේ කියහන්කෝ



සෝඩි ලැම හස පෑයු පමණින්
බඹර ගුම් නද ඇසූ තරමින්
නුඹ තවම කැකුළක් කැකුළු බව මල සිතන්න
එපා දෑතින් මලේ පෙති දිග හරින්න
එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න
දෙපා උස්සා ඉගිලෙන්නට නොයන්න
නුඹේ පියාපත් තවම ළපටි නොවෙදැයි සිතන්න
සිහින ඇති නිමාවක් නැති තරම්
ඒත් මේ ගැන සිතන්න
අපා දුක් විඳ වුවද කම් නැත
පොළොවෙ පය ගහ සිටින්න //
සෝඩි ලැම හස පෑයු පමණින්
බඹර ගුම් නද ඇසූ තරමින්
අග්නි වැලකට ඇවිද යා නොහැකිමුත්
පුළුන් රොදක පාවෙලා යා හැකි බවත්
තරව සිහියට නගන්න
දැවි දැවී ජීවිතය කුමකට ගෙවන්නේ
නගේ ඩිංගක් හැඟුම් යටපත් කරන්න

වෙලා තියෙයි බන්නරකක් වෙලා තියෙයි.
දැල්වූ පහන් දැල්වී තිබේවා
දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා
විරහී හඳින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා
නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා
දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා
ගායනය - ලක්ෂ්මන් විජේසේකර, චන්ද්‍රලේඛා පෙරේරා