උබ විතරක් නෙමේ බන් හැමෝම විදවනවාමම හැමදාම විඳවනව බන්, තව පොඩ්ඩක් වැඩියෙන් විඳෙව්වට අවුලක් නෑ![]()
තැවෙනවා
මොකක් හරි ප්රශ්නයක් හන්දා
ඒත් ඒක යටපත් කරගෙන ඉන්න අපි ඉගෙන ගන ඕනේ
.උබට දැන් කෙල්ල කැමති නැති සීන් එකක් නේද තියෙන්නේ
තේරෙන සිංහලෙන් කියන්න එපැයි බන්. මම හිතුවෙ කෙල්ලගෙ ගෙලේ අරූ ලියුම් ලියනව කියල![]()


පාඩම් එහෙම කරනවා
එයා පාඩම් කරට මට පාඩම් වෙන්නෙ නෑ
අපේ ගෙවල් අපි ඉපදෙන්න කලින් ඩොටේ කාලේ ඉදල
ගොඩක්ම හිතවත් නෙ එකයි අපිට අවුලක් නැත්තේ
නැත්නම් මම ඒ දවස් වල කරපුව හැටියට කවදාවත් කැමති වෙන්නෙ නෑ


බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ හුන්
ළබැඳි සිත්මල් පරව යන විට
පසක් වෙයි අනියත ලොවේ


මම සිහිය නැති වෙනකන් බොන්නෙ නෑ. පොඩි ශොට් එකක් ගන්නෙ ආතල් එකට![]()
උඹට කිරි බිව්වත් වදිනවද බොල........![]()



