2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    හද පතුලේ – හසරැල්ල කදුලැල්ල මා නම් ඔබේ
    දිවි කතරේ – ගගුලැල්ල නළ රැල්ල වෙන්නම් ඔබේ



    මුසාවන් ගොතා-අනුන් කී කතා – නොමැකී තියේදෝ සිතේ
    අතීතේ කතා – එපා දැන් එපා – මා දැන් ඔබේ ජීවිතේ



    අපේ ආදරේ – බිදී යා නොහේ – හිනැහෙන්න පියුමී මගේ
    පැතූ සේ සාදා – ඔබේ මා ඔබේ – නැළවෙන්න පියුමී මගේ
    ;)
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    කෙළියා නේද? මමත් යනවා එහෙනම්.පස්සෙ සෙට් වෙමු ආපහු කස්ටියටම Good night කිව්වා:):)

    අද නම් ත්‍රෙඩ් එක පපුවටම දැනුනා
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔබේ අතගෙන පෙර සැඳෑවක
    උයන් තෙර හිද ආදරෙන්..
    ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
    විරහ ගීයක් නොවේවා...

    ඔබේ හදවත සැලෙන රාවය
    පවා මසිතට දැනුන මොහොතක...//
    හදවතින් තෙපලූ කතා
    කිසිදු දිනයක ගොළු නොවේවා...

    ඔබේ අතගෙන...//

    ඔබේ සිහිලැල් සුරැකි සෙවනේ
    රැදී අප හුන් ඒ සැදෑවක..//
    හදවතින් මතු වූ සිනා
    කිසිදු දිනයක පුද නොවේවා...

    ඔබේ අතගෙන...//

    ගායනය : රෝහණ සිරිවර්ධන
     
    Status
    Not open for further replies.