ජය වේවා සුභ රතියක් වේවාGihin Annam Guysla!
Thank's Sasliit Aiya song 1kata & Digatama karagena yamu Aiya
Good Night kiwwa Ahenam!
Budu Saranai Hamotama!!!
තෙරුවන් සරණයි
ජය වේවා සුභ රතියක් වේවාGihin Annam Guysla!
Thank's Sasliit Aiya song 1kata & Digatama karagena yamu Aiya
Good Night kiwwa Ahenam!
Budu Saranai Hamotama!!!
හිරුගේ ලොවේදී
හිරුගේ ලොවේදී
අපි වෙන්වෙමු
සඳුගේ රැයේදී
යළි හමුවෙමූ
යළි වෙන්වෙමූ//
සැකයේ වෙලීලා
උදයේ හවා
රැකවල් නැගේ
අප වටා
ගොලුවී මුවා ගී මිනූ
අඳුරේ වෙලීලා
ළය සීතලේ
සිහිනේ උනදෝ ලොවේ
මුමුණා හිනා සීරුවෙන්....
ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන

එල මචන්........සුභ රාත්‍රියක්....නිදි මතයි මලයෝ හෙට සෙට් වෙමු !![]()

එල මචන්........සුභ රාත්‍රියක්....පැටියා;13626332 said:තෑන්ක්ස් සසේ සුපිරිම ෂෝ එකක් අද අපිට ගෙනාවට.
GT අයියා Blacka ඇතුලු Radio Team එකටත් තෑන්ක්ස් කිවුවා.
මාත් කැපුනා එහෙනම්.
හැමෝටම සුභ නින්දක් ලැබේවා!


ලක්ෂානි
මං යනවා
සුබ රැයක්
හෙට සෙට් වෙමු

අද ෂෝ එක මාරු
කිබුල නැති ඇඩුව දැනුනෙවත් නෑ
ජය වේවා සසිල්ට් සින්දු දුන්නට ඉල්ලපු
මාරු සෝ එකක් කර අද නම්
එහෙනම් අපි කැපෙන්නද
හැමෝටම සුභ රතියක් වේවා
තෙරුවන් සරණයි