මගේ අනාගත බලපොරෝතුවලින් එකක් තමා පිට රට යන එක ඕක මම පුංච් කලේ ඉදල මගේ තිබ්බ හීනයක්
එතින් මේවගේ හීනයක් සබැ කරගන්න හදනකොට අපිට එක එක බදාවන් එනවනේ මෙන්න මේවගේ ගැටළු ටිකක් මට තියනව
මම මේ අව්රුද්දේ ඉවර වෙනකොට මගේ degree (Bsc in IT ) එක සම්පුර්ණ කරනවා එත් මට ජොබ් එකක් කරලා ලංකාව තුල අද්දැකීම් නැහැ
මට ඒවගේ රටකම ගිහිල්ල ජොබ් එකක් කරන්න සුදුසුකම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ?
මට මගේ degree එක කරපු අංශයෙන් ජොබ් එකක් කරන්න බරපොරෝත්තුවක් නැහැ එක නිසා මට එහේදී මොනමහරි රස්සවක් කරලා කීයක්හරි හම්බකරගන්න ඕනේ නිසා මම මොකද කරන්න ඕනේ ?
( මම මෙහෙම කිව්වේ මගේ යාලුවෙක් ගේ සහෝදරයෙක් ඉන්නවා එයත් පේරාදෙණියේ degree එකක් කරලා මෙහෙ හොද ජොබ් එකක් කලා
එත් දැන් රට ගිහිල්ල නිකන් සාමාන්‍ය රස්සාවක් කරලා සැලකිය යුතු ගානක් හම්බ කරනවා )
ඕගොල්ලෝ දන්නා මේවා ගැන වැඩිදුර කතාකරපු ත්රෙඅඩ් එතකොට වෙබ් site විසේසයෙන් සිංහල ඒවා දන්නවනම් කියන්න ලොකු උදව්වක් හැමෝටම
තව එතකොට එළකිරි එකේ ඉන්න පිටරට යාලුවෝ එහෙමත් දන්නවනම් උදව් කරන්න මේක මට විතරක් නොව හැමෝටම කරන උදව්වක්

- කැනඩාව ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලට නිත්‍යානුකුලව රැකියාවක් කරන්න යන්න රැකියාවේ සුදුසුකම් අනිවාර්ය ?
මම මේ අව්රුද්දේ ඉවර වෙනකොට මගේ degree (Bsc in IT ) එක සම්පුර්ණ කරනවා එත් මට ජොබ් එකක් කරලා ලංකාව තුල අද්දැකීම් නැහැ
මට ඒවගේ රටකම ගිහිල්ල ජොබ් එකක් කරන්න සුදුසුකම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ?
මට මගේ degree එක කරපු අංශයෙන් ජොබ් එකක් කරන්න බරපොරෝත්තුවක් නැහැ එක නිසා මට එහේදී මොනමහරි රස්සවක් කරලා කීයක්හරි හම්බකරගන්න ඕනේ නිසා මම මොකද කරන්න ඕනේ ?
( මම මෙහෙම කිව්වේ මගේ යාලුවෙක් ගේ සහෝදරයෙක් ඉන්නවා එයත් පේරාදෙණියේ degree එකක් කරලා මෙහෙ හොද ජොබ් එකක් කලා
එත් දැන් රට ගිහිල්ල නිකන් සාමාන්‍ය රස්සාවක් කරලා සැලකිය යුතු ගානක් හම්බ කරනවා )
- තව කොපමණ මුදලක් වැයකරන්න වෙනවද අවමව මේ ඔක්කොම ටික කරගන්න
- මම දන්නා විදියට IELTS අනිවාර්යෙන් කරන්න ඕනේ නේ මෙරටවල් වලට යන්න ඕක කරගන්න ලංකාවේ තියන හොද තැන මොනවද

Last edited: