ඔන්න මචන්ලා මන් ඊයේ Stafford Motorsඑකට ගියා මගේ cousin ස්කුටරයක් ගන්න 

Honda Dio

Rs.209,500වුනා

නිකමට එහා පෑත්තට ඔලුව දාල බලද්දී නියම වන්ඩියක් උන් ගෙන්නලා තියන්වා

බොඩී කීට් නම් පාර කියන්නේ මෑක්සා

Honda CBR250R(India)
උබලට මොකද හිනෙන්නේ...

Engine:
Engine Type: 249.4cc liquid-cooled single-cylinder four-stroke
Bore and Stroke: 76mm x 55mm
Compression ratio: 10.7:1
Valve Train: DOHC; four valves per cylinder
Induction: PGM-FI, 38mm throttle body
Ignition: Computer-controlled digital transistorized with electronic advance
Transmission: Six-speed
Suspension:
Front: 37mm fork
Rear: Pro-Link single shock with five positions of spring preload adjustability
Brakes:
Front: Single 296mm disc
Rear: Single 220mm disc
Optional ABS
Tires:
Front: 110/70-17 radial
Rear: 140/70-17 radial
Dimensions:
Wheelbase: 53.9 inches
Rake (Caster Angle): 25.0°
Trail: 95mm (3.74 inches)
Seat Height: 30.9 inches
Fuel Capacity: 3.4 gallons
Colors: Metallic Black, Red/Silver
Curb Weight*: 359 pounds / 368 pounds (ABS)
ඒ උනාට මචන්ලා බයික් එකේ සවුන්ඩ් බොක

අනික ගාන ඈහුවම ඩිම් වෙනවා රු.685000/= වෙන්වා...මේක අරගෙන අනිවා සයිලන්සර් මාරු කරන්න ඔනී..පල්සර් එකක් සවුන්ඩ් වගේ... 

මුලින් බයික් එක ගෑන මට ආසවක් තිබුනට ගාන අහලා ස්ටාර්ට් කරලා බෑලුවම ඒ ආසව නෑති වුනා බන්...බයික් එකකට 6.85k කියලා අම්මලාට කටක් ඈරලා කියන්න පුලුවම් ඈයි

මේ බයික් එක දෑක්කම මොල් නම් වෙන්වා.. ඒ වුනට මේක ගන්නේ අදිකම මෝලක් තියන වුන්

එහෙන්ම් එලකිරි එකේ මොලක් තියන එකෙක් ඉන්න්වා නම් මේක අරගෙන පෑදල හොදද නරකද කියලා අපිටත් කියපල්ලා....
උබලට මොකද හිතෙන්නේ කියලත් මොනා හරි කොටපන්කෝ.....

රෙප් දුන්නට එපා කියන්නෙ නෑ

Thankz 4 sharing
++++++