Honda CBR250R

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    ඔන්න මචන්ලා මන් ඊයේ Stafford Motorsඑකට ගියා මගේ cousin ස්කුටරයක් ගන්න :):)
    Honda Dio :rofl::rofl::rofl:
    Rs.209,500වුනා
    :growl::growl::growl::growl:

    newhondadiomotoscooterf.jpg




    නිකමට එහා පෑත්තට ඔලුව දාල බලද්දී නියම වන්ඩියක් උන් ගෙන්නලා තියන්වා :baffled::baffled::baffled::baffled::baffled:
    බොඩී කීට් නම් පාර කියන්නේ මෑක්සා
    :):):)




    Honda CBR250R(India)


    hondacbr250r.jpg




    උබලට මොකද හිනෙන්නේ...:rofl::rofl::rofl::rofl:




    Engine:
    Engine Type: 249.4cc liquid-cooled single-cylinder four-stroke
    Bore and Stroke: 76mm x 55mm
    Compression ratio: 10.7:1
    Valve Train: DOHC; four valves per cylinder
    Induction: PGM-FI, 38mm throttle body
    Ignition: Computer-controlled digital transistorized with electronic advance
    Transmission: Six-speed
    Suspension:
    Front: 37mm fork
    Rear: Pro-Link single shock with five positions of spring preload adjustability
    Brakes:
    Front: Single 296mm disc
    Rear: Single 220mm disc
    Optional ABS
    Tires:
    Front: 110/70-17 radial
    Rear: 140/70-17 radial
    Dimensions:
    Wheelbase: 53.9 inches
    Rake (Caster Angle): 25.0°
    Trail: 95mm (3.74 inches)
    Seat Height: 30.9 inches
    Fuel Capacity: 3.4 gallons
    Colors: Metallic Black, Red/Silver
    Curb Weight*: 359 pounds / 368 pounds (ABS)


    ඒ උනාට මචන්ලා බයික් එකේ සවුන්ඩ් බොක :(:(:(අනික ගාන ඈහුවම ඩිම් වෙනවා රු.685000/= වෙන්වා...මේක අරගෙන අනිවා සයිලන්සර් මාරු කරන්න ඔනී..පල්සර් එකක් සවුන්ඩ් වගේ... :lol::lol::lol:

    මුලින් බයික් එක ගෑන මට ආසවක් තිබුනට ගාන අහලා ස්ටාර්ට් කරලා බෑලුවම ඒ ආසව නෑති වුනා බන්...බයික් එකකට 6.85k කියලා අම්මලාට කටක් ඈරලා කියන්න පුලුවම් ඈයි :rofl::rofl::rofl:

    මේ බයික් එක දෑක්කම මොල් නම් වෙන්වා.. ඒ වුනට මේක ගන්නේ අදිකම මෝලක් තියන වුන් :rofl::rofl::rofl:

    එහෙන්ම් එලකිරි එකේ මොලක් තියන එකෙක් ඉන්න්වා නම් මේක අරගෙන පෑදල හොදද නරකද කියලා අපිටත් කියපල්ලා....




    උබලට මොකද හිතෙන්නේ කියලත් මොනා හරි කොටපන්කෝ.....:):):):)
    රෙප් දුන්නට එපා කියන්නෙ නෑ :baffled::baffled::baffled:

     

    dilip

    Member
    Jul 11, 2006
    288
    6
    0
    machan mata Stafford Motors eke T.P. ekai address ekai denna puluwanda ?
    mata pm ekak dahan hode