Cool Ebay Gadgets II

Status
Not open for further replies.

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මම ගත්ත ටැබ් එක


    408339_10151082108608171_1378194421_n.jpg


    408339_10151082108613171_22830695_n.jpg


    408339_10151082108623171_993028819_n.jpg

    link? කොහොමද බං තත්වේ? උඹ වෙන ටැබ් use කරල තියෙනවද?
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචන් ඕකේ ලූප් එක තියද? පොඩ්ඩක් බලලා කියහන් කෝ
    uba kiyana jathiye hilak nam na wage ban :oo::baffled:
    "zenithink" nam patta macho....Item eke quality ekath hodai....

    ara touch screen eka vitharak $$20 i ( LCD Display eka nathiwa..)
    :shocked: :shocked: :shocked:
    oka dagaththata passe ara key bored ekath ekka ena case ekak da ganin :)
    normal ekak unath kamak na... naththam oka watena watena sareta ube pocket ekata kela wei :no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ah ela ela... thanks machan reply karata :D
    thawa poddak balala zenithink eka naththam meka ganna inne :dull:

    Zenithink ගන්නවනං ටිකක් ඉවසපං.
    උංගෙ Quad Core ටැබ් ටික එනවා තව මාසෙකින් වගේ. ඉන්බිල්ට් ත්‍රීජීත් තියනවා.
    පුලුවන් නම් ඒකක්ම ගනිං.
    ඒ නැතත් Quad Core ටැබ් ටික ආපු ගමං Zenithink C71 (Single Core), Ainol Novo ELF II/ Aurora II (Dual Core) ටැබ් වල ගනං හිටු කියලා බහියි. :cool:

    දැං ගන්නවනං Zenithink ගන්න එපා. Ainol Novo Aurora II එකක් ගනිං. :)
     
    • Like
    Reactions: Dinosaur767

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;13629618 said:
    Zenithink ගන්නවනං ටිකක් ඉවසපං.
    උංගෙ Quad Core ටැබ් ටික එනවා තව මාසෙකින් වගේ. ඉන්බිල්ට් ත්‍රීජීත් තියනවා.
    පුලුවන් නම් ඒකක්ම ගනිං.
    ඒ නැතත් Quad Core ටැබ් ටික ආපු ගමං Zenithink C71 (Single Core), Ainol Novo ELF II/ Aurora II (Dual Core) ටැබ් වල ගනං හිටු කියලා බහියි. :cool:

    දැං ගන්නවනං Zenithink ගන්න එපා. Ainol Novo Aurora II එකක් ගනිං. :)
    zenithink eka thamai ganna inne... wena model aran kela weida danne nane :oo:
    thread eke oka gaththu godak un hodai kiyana eke ekatama yanawa :)... enam uba kiwwa wage thawa 1-2 months innam :dull: :D
    thanks a lot machan info ekata :cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    zenithink eka thamai ganna inne... wena model aran kela weida danne nane :oo:
    thread eke oka gaththu godak un hodai kiyana eke ekatama yanawa :)... enam uba kiwwa wage thawa 1-2 months innam :dull: :D
    thanks a lot machan info ekata :cool:

    මාත් C71 Upgrade එකක් ගත්තා මීට මාස 6කට විතර උඩදි.
    ඒ දවස්වල තිබ්බ හොඳම 7 ඉන්ච් චයිනීස් ටැබ් එක තමා C71 Upgrade එක.
    ඒත් මචං දැං ඊට වඩා හොඳ ටැබ් තියනවා.

    මගෙ ටැබ් එකට නම් කෙල පැමිනුනා. :D

    2s7guu9.jpg
     
    Last edited:

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;13629693 said:
    මාත් C71 Upgrade එකක් ගත්තා මීට මාස 6කට විතර උඩදි.
    ඒ දවස්වල තිබ්බ හොඳම 7 ඉන්ච් චයිනීස් ටැබ් එක තමා C71 Upgrade එක.
    ඒත් මචං දැං ඊට වඩා හොඳ ටැබ් තියනවා.

    මගෙ ටැබ් එකට නම් කෙල පැමිනුනා. :D
    ai machan mokada une :nerd:?
    wena monada thiyena hoda tab brands :)?
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;13629693 said:
    මාත් C71 Upgrade එකක් ගත්තා මීට මාස 6කට විතර උඩදි.
    ඒ දවස්වල තිබ්බ හොඳම 7 ඉන්ච් චයිනීස් ටැබ් එක තමා C71 Upgrade එක.
    ඒත් මචං දැං ඊට වඩා හොඳ ටැබ් තියනවා.

    මගෙ ටැබ් එකට නම් කෙල පැමිනුනා. :D

    2s7guu9.jpg
    bima watunada :shocked:?
    ara mokadda ara eliye thiyenne :nerd:?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ai machan mokada une :nerd:?
    wena monada thiyena hoda tab brands :)?

    මොනවා වුනාද දන්නෙ නෑ මචං.
    ටික දවසක් පාවිච්චි කරන්න බැරි වුනා.
    ඊට පස්සෙ ඔන් වුනේ නෑ. චාජ් එකට ගැහුවත් ඔන් වුනේ නෑ.
    ඒ පාර මම ඒක පොලේ ගැහුවා :)
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;13629779 said:
    මොනවා වුනාද දන්නෙ නෑ මචං.
    ටික දවසක් පාවිච්චි කරන්න බැරි වුනා.
    ඊට පස්සෙ ඔන් වුනේ නෑ. චාජ් එකට ගැහුවත් ඔන් වුනේ නෑ.
    ඒ පාර මම ඒක පොලේ ගැහුවා :)
    ane ban tho wage harakek :frown:
    oka ehemmama thiyagaththa nam mokak hari jilmaat ekak dala hadaganna thibba :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ane ban tho wage harakek :frown:
    oka ehemmama thiyagaththa nam mokak hari jilmaat ekak dala hadaganna thibba :oo:

    දන්න ජිල්මාට් ඔක්කොම දැම්මා මචං.
    ඔහොම වෙච්ච ගොඩක් එවුන් ඉන්නවා.
    ගොඩ ඒමක් නෑ. පොඩ්ඩක් ගූගල් කරලා බලපං C71 ඔන් වෙන්නෙ නෑ කියලා කී දෙනෙක් ත්‍රෙඩ් දාල තියනවද කියලා.
    මට එපාම වුනා චයිනීස් ටැබ් :(
    ඒත් Ainol Novo ටැබ් ගැන නම් වැඩිය කම්ප්ලේන් නෑ :)
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;13629823 said:
    දන්න ජිල්මාට් ඔක්කොම දැම්මා මචං.
    ඔහොම වෙච්ච ගොඩක් එවුන් ඉන්නවා.
    ගොඩ ඒමක් නෑ. පොඩ්ඩක් ගූගල් කරලා බලපං C71 ඔන් වෙන්නෙ නෑ කියලා කී දෙනෙක් ත්‍රෙඩ් දාල තියනවද කියලා.
    මට එපාම වුනා චයිනීස් ටැබ් :(
    ඒත් Ainol Novo ටැබ් ගැන නම් වැඩිය කම්ප්ලේන් නෑ :)
    affata enam ithin ekak balamu :)
    thanks machan info walata :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    affata enam ithin ekak balamu :)
    thanks machan info walata :)

    මචං ඔය ටැබ් එකම RLT, Kingdevi ගත්තා මම හිතන්නෙ.
    උන්ට නම් තාම අවුලක් නෑ.
    මගෙ බෑඩ් ලක් එක වෙන්න ඇති බං.

    ටැබ් එක ගන්න කලිං ගූගල් කරලා බලපං කෙල වීමේ සම්භාවිතාවය කොහොමද කියලා.
    ගොඩක් චොර සීන් තියනවනං ගන්න එපා.

    හොඳ බ්‍රෑන්ඩඩ් ටැබ් එකක් ගනිං කිසි ගින්නක් නෑ එතකොට :)
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13629779 said:
    මොනවා වුනාද දන්නෙ නෑ මචං.
    ටික දවසක් පාවිච්චි කරන්න බැරි වුනා.
    ඊට පස්සෙ ඔන් වුනේ නෑ. චාජ් එකට ගැහුවත් ඔන් වුනේ නෑ.
    ඒ පාර මම ඒක පොලේ ගැහුවා :)
    එත කොට ඔන් උනද මචන්?
     

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    me tab eka kohomada :D?
    poddak tab genapu kastiyai danumak thiyena ayai kiyanna balanna :)

    http://www.ebay.com/itm/170893559180?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649


    $T2eC16h,!yME9s5qJFppBQJL3gZCMw~~60_12.JPG


    පැටියා;13629779 said:
    මොනවා වුනාද දන්නෙ නෑ මචං.
    ටික දවසක් පාවිච්චි කරන්න බැරි වුනා.
    ඊට පස්සෙ ඔන් වුනේ නෑ. චාජ් එකට ගැහුවත් ඔන් වුනේ නෑ.
    ඒ පාර මම ඒක පොලේ ගැහුවා :)

    laba unata chinese tab wala thiyena ekak thamayi oka. kisima chinese tablet ekak wadi kal pawichchi karanna ba. 1 month 2 month gihilla wada nokara yanawa.

    kiyak hari wadi pura dila branded ekakata yana eka hodayi.

    Lenovo tablet
    http://shop.lenovo.com/SEUILibrary/controller/e/web/LenovoPortal/en_US/catalog.workflow:category.details?current-catalog-id=12F0696583E04D86B9B79B0FEC01C087&current-category-id=1D93DC696842DCD16814BD79634CB472

    official site eken ma ship karanawa.

    thawa amazon kindle , europe wala hadana ekak thiyena wa mata nama mathaka na
    eka $100 yanne. chinese ekak nam ganna issella 2parak hithapan. thawa korean chipset eka ena tablet thiyenawa ewath hodaylu!
     
    Last edited:
    Status
    Not open for further replies.