මම ගත්ත ටැබ් එක
![]()
![]()
![]()
link? කොහොමද බං තත්වේ? උඹ වෙන ටැබ් use කරල තියෙනවද?
මම ගත්ත ටැබ් එක
![]()
![]()
![]()
ah ela ela... thanks machan reply karata
thawa poddak balala zenithink eka naththam meka ganna inne![]()
"zenithink" nam patta macho....Item eke quality ekath hodai....
ara touch screen eka vitharak $$20 i ( LCD Display eka nathiwa..)

uba kiyana jathiye hilak nam na wage banමචන් ඕකේ ලූප් එක තියද? පොඩ්ඩක් බලලා කියහන් කෝ

"zenithink" nam patta macho....Item eke quality ekath hodai....
ara touch screen eka vitharak $$20 i ( LCD Display eka nathiwa..)

ah ela ela... thanks machan reply karata
thawa poddak balala zenithink eka naththam meka ganna inne![]()

"zenithink" nam patta macho....Item eke quality ekath hodai....
ara touch screen eka vitharak $$20 i ( LCD Display eka nathiwa..)

zenithink eka thamai ganna inne... wena model aran kela weida danne naneපැටියා;13629618 said:Zenithink ගන්නවනං ටිකක් ඉවසපං.
උංගෙ Quad Core ටැබ් ටික එනවා තව මාසෙකින් වගේ. ඉන්බිල්ට් ත්රීජීත් තියනවා.
පුලුවන් නම් ඒකක්ම ගනිං.
ඒ නැතත් Quad Core ටැබ් ටික ආපු ගමං Zenithink C71 (Single Core), Ainol Novo ELF II/ Aurora II (Dual Core) ටැබ් වල ගනං හිටු කියලා බහියි.
දැං ගන්නවනං Zenithink ගන්න එපා. Ainol Novo Aurora II එකක් ගනිං.![]()

... enam uba kiwwa wage thawa 1-2 months innam

zenithink eka thamai ganna inne... wena model aran kela weida danne nane
thread eke oka gaththu godak un hodai kiyana eke ekatama yanawa... enam uba kiwwa wage thawa 1-2 months innam
![]()
thanks a lot machan info ekata![]()

ai machan mokada uneපැටියා;13629693 said:මාත් C71 Upgrade එකක් ගත්තා මීට මාස 6කට විතර උඩදි.
ඒ දවස්වල තිබ්බ හොඳම 7 ඉන්ච් චයිනීස් ටැබ් එක තමා C71 Upgrade එක.
ඒත් මචං දැං ඊට වඩා හොඳ ටැබ් තියනවා.
මගෙ ටැබ් එකට නම් කෙල පැමිනුනා.![]()
?
?bima watunadaපැටියා;13629693 said:මාත් C71 Upgrade එකක් ගත්තා මීට මාස 6කට විතර උඩදි.
ඒ දවස්වල තිබ්බ හොඳම 7 ඉන්ච් චයිනීස් ටැබ් එක තමා C71 Upgrade එක.
ඒත් මචං දැං ඊට වඩා හොඳ ටැබ් තියනවා.
මගෙ ටැබ් එකට නම් කෙල පැමිනුනා.
![]()
?
?ai machan mokada une?
wena monada thiyena hoda tab brands?

ane ban tho wage harakekපැටියා;13629779 said:මොනවා වුනාද දන්නෙ නෑ මචං.
ටික දවසක් පාවිච්චි කරන්න බැරි වුනා.
ඊට පස්සෙ ඔන් වුනේ නෑ. චාජ් එකට ගැහුවත් ඔන් වුනේ නෑ.
ඒ පාර මම ඒක පොලේ ගැහුවා![]()

ane ban tho wage harakek
oka ehemmama thiyagaththa nam mokak hari jilmaat ekak dala hadaganna thibba![]()

affata enam ithin ekak balamuපැටියා;13629823 said:දන්න ජිල්මාට් ඔක්කොම දැම්මා මචං.
ඔහොම වෙච්ච ගොඩක් එවුන් ඉන්නවා.
ගොඩ ඒමක් නෑ. පොඩ්ඩක් ගූගල් කරලා බලපං C71 ඔන් වෙන්නෙ නෑ කියලා කී දෙනෙක් ත්රෙඩ් දාල තියනවද කියලා.
මට එපාම වුනා චයිනීස් ටැබ්
ඒත් Ainol Novo ටැබ් ගැන නම් වැඩිය කම්ප්ලේන් නෑ![]()

affata enam ithin ekak balamu
thanks machan info walata

එත කොට ඔන් උනද මචන්?පැටියා;13629779 said:මොනවා වුනාද දන්නෙ නෑ මචං.
ටික දවසක් පාවිච්චි කරන්න බැරි වුනා.
ඊට පස්සෙ ඔන් වුනේ නෑ. චාජ් එකට ගැහුවත් ඔන් වුනේ නෑ.
ඒ පාර මම ඒක පොලේ ගැහුවා![]()
me tab eka kohomada?
poddak tab genapu kastiyai danumak thiyena ayai kiyanna balanna
http://www.ebay.com/itm/170893559180?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649
![]()
පැටියා;13629779 said:මොනවා වුනාද දන්නෙ නෑ මචං.
ටික දවසක් පාවිච්චි කරන්න බැරි වුනා.
ඊට පස්සෙ ඔන් වුනේ නෑ. චාජ් එකට ගැහුවත් ඔන් වුනේ නෑ.
ඒ පාර මම ඒක පොලේ ගැහුවා![]()