Cool Ebay Gadgets II

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • පැටියා;13629867 said:
    මචං ඔය ටැබ් එකම RLT, Kingdevi ගත්තා මම හිතන්නෙ.
    උන්ට නම් තාම අවුලක් නෑ.
    මගෙ බෑඩ් ලක් එක වෙන්න ඇති බං.

    ටැබ් එක ගන්න කලිං ගූගල් කරලා බලපං කෙල වීමේ සම්භාවිතාවය කොහොමද කියලා.
    ගොඩක් චොර සීන් තියනවනං ගන්න එපා.

    හොඳ බ්‍රෑන්ඩඩ් ටැබ් එකක් ගනිං කිසි ගින්නක් නෑ එතකොට :)

    danata nam case ekak na machan...
    eth ubata hithenne nadda oke start batten eke case ekak wenna athi kiyala?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    පැටියා;13629867 said:

    2zyftpg.png

    Mage tab eka gaththe gf ta machan.
    thamath use karanawa kisi aulak na dan 4months vithara wenwa.

    ado patiya firmware update karala baluwe nadda.
    eka wenama process ekatane karanne (-volume) + (power button) eka press karala.
    anith de charger ekata plug karama red led eka paththu une nadda machan ?

    mona huyannakata da bn polawe gahuwe. :frown::frown::frown::frown:

    ..................................................​
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Credit Card ekak ganda procedures monawada ???? help ekak ona
    2zyftpg.png

    Mukuth karanna deyak na bn.
    uba job ekak karanwa nam pay sheet ekak dila kara gannath puluwan.
    naththam dan nikamma denwa FD ekak dapu gaman.

    MADMAN kiuwa people's bank eke 30 damma cc denwa kiyala.
    HNB and COM bank eke 1lakh FD ekak dammoth 90ka cc ekak ganna pulwan.

    ..................................................​
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    Mukuth karanna deyak na bn.
    uba job ekak karanwa nam pay sheet ekak dila kara gannath puluwan.
    naththam dan nikamma denwa FD ekak dapu gaman.

    MADMAN kiuwa people's bank eke 30 damma cc denwa kiyala.
    HNB and COM bank eke 1lakh FD ekak dammoth 90ka cc ekak ganna pulwan.

    ..................................................​

    JOB LOL :P :lol: FD kiyanne Fixed Deposit ekak da :/ :shocked:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එත කොට ඔන් උනද මචන්?
    :no::dull:
    laba unata chinese tab wala thiyena ekak thamayi oka. kisima chinese tablet ekak wadi kal pawichchi karanna ba. 1 month 2 month gihilla wada nokara yanawa.

    kiyak hari wadi pura dila branded ekakata yana eka hodayi.

    Lenovo tablet
    http://shop.lenovo.com/SEUILibrary/controller/e/web/LenovoPortal/en_US/catalog.workflow:category.details?current-catalog-id=12F0696583E04D86B9B79B0FEC01C087&current-category-id=1D93DC696842DCD16814BD79634CB472

    official site eken ma ship karanawa.

    thawa amazon kindle , europe wala hadana ekak thiyena wa mata nama mathaka na
    eka $100 yanne. chinese ekak nam ganna issella 2parak hithapan. thawa korean chipset eka ena tablet thiyenawa ewath hodaylu!
    Lankawata shipping na.
    Uba kiyanne Kindle Fire wenna ati. Mahe 30k wage wenawa kindle fire ekak :dull:
    danata nam case ekak na machan...
    eth ubata hithenne nadda oke start batten eke case ekak wenna athi kiyala?
    නෑ අයියා මම පුලුවන් හැම විදියටම ගොඩ දාන්න ට්‍රයි කලා.
    ඒත් බැරි වුනා. :dull:
    2zyftpg.png

    Mage tab eka gaththe gf ta machan.
    thamath use karanawa kisi aulak na dan 4months vithara wenwa.

    ado patiya firmware update karala baluwe nadda.
    eka wenama process ekatane karanne (-volume) + (power button) eka press karala.
    anith de charger ekata plug karama red led eka paththu une nadda machan ?

    mona huyannakata da bn polawe gahuwe. :frown::frown::frown::frown:

    ..................................................​

    ෆර්ම්වෙයා දාන්නත් මචං බඩු ඔන් වෙන්න එපැයි.
    රිකවරි එකට වත් යන්නෙ නෑ.
    පවර් බට්න් එක ඔබං හිටියහම කොල බල්බ් එක පත්තු වෙනවා එච්චරයි. :no::(
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;13629867 said:
    මචං ඔය ටැබ් එකම RLT, Kingdevi ගත්තා මම හිතන්නෙ.
    උන්ට නම් තාම අවුලක් නෑ.
    මගෙ බෑඩ් ලක් එක වෙන්න ඇති බං.

    ටැබ් එක ගන්න කලිං ගූගල් කරලා බලපං කෙල වීමේ සම්භාවිතාවය කොහොමද කියලා.
    ගොඩක් චොර සීන් තියනවනං ගන්න එපා.

    හොඳ බ්‍රෑන්ඩඩ් ටැබ් එකක් ගනිං කිසි ගින්නක් නෑ එතකොට :)
    hmm.. balamu :)
    laba unata chinese tab wala thiyena ekak thamayi oka. kisima chinese tablet ekak wadi kal pawichchi karanna ba. 1 month 2 month gihilla wada nokara yanawa.

    kiyak hari wadi pura dila branded ekakata yana eka hodayi.

    Lenovo tablet
    http://shop.lenovo.com/SEUILibrary/controller/e/web/LenovoPortal/en_US/catalog.workflow:category.details?current-catalog-id=12F0696583E04D86B9B79B0FEC01C087&current-category-id=1D93DC696842DCD16814BD79634CB472

    official site eken ma ship karanawa.

    thawa amazon kindle , europe wala hadana ekak thiyena wa mata nama mathaka na
    eka $100 yanne. chinese ekak nam ganna issella 2parak hithapan. thawa korean chipset eka ena tablet thiyenawa ewath hodaylu!
    branded ganna salli thamai naththe :P
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මේක ගන්ඩද, එපාද? මචන් පුලුවන් ඉක්මනකට දන්න කෙනෙක් කියපන්කො:sorry::baffled:
    $T2eC16ZHJHQE9nzEy8tsBQdoGv,LRw~~60_3.JPG

    LINK

    මම තමා highest bidder. අවුල් නම් උට කියල ඉක්මනට බිඩ් එක කෑන්සල් කර ගන්ඩ ඕන:dull:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මේක ගන්ඩද, එපාද? මචන් පුලුවන් ඉක්මනකට දන්න කෙනෙක් කියපන්කො:sorry::baffled:
    $T2eC16ZHJHQE9nzEy8tsBQdoGv,LRw~~60_3.JPG

    LINK

    මම තමා highest bidder. අවුල් නම් උට කියල ඉක්මනට බිඩ් එක කෑන්සල් කර ගන්ඩ ඕන:dull:
    awulak na wage :D
    mama hithanne na oya ganata oka labei kiyala.... win karoth nam ela thamai :cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක ගන්ඩද, එපාද? මචන් පුලුවන් ඉක්මනකට දන්න කෙනෙක් කියපන්කො:sorry::baffled:

    LINK

    මම තමා highest bidder. අවුල් නම් උට කියල ඉක්මනට බිඩ් එක කෑන්සල් කර ගන්ඩ ඕන:dull:

    awlak nam nae wage ... habai oke bid eka nagi ... thawa 4 hours thiyenawane :nerd:
     
    Status
    Not open for further replies.