පැටියා;13629867 said:මචං ඔය ටැබ් එකම RLT, Kingdevi ගත්තා මම හිතන්නෙ.
උන්ට නම් තාම අවුලක් නෑ.
මගෙ බෑඩ් ලක් එක වෙන්න ඇති බං.
ටැබ් එක ගන්න කලිං ගූගල් කරලා බලපං කෙල වීමේ සම්භාවිතාවය කොහොමද කියලා.
ගොඩක් චොර සීන් තියනවනං ගන්න එපා.
හොඳ බ්රෑන්ඩඩ් ටැබ් එකක් ගනිං කිසි ගින්නක් නෑ එතකොට![]()
danata nam case ekak na machan...
eth ubata hithenne nadda oke start batten eke case ekak wenna athi kiyala?












