ගාල්ල අපේ

Bus Jack Boy

Banned
Sep 5, 2012
183
12
0
527616_358312157596962_982523159_n.jpg


මෙන්න අපේ අම්මලාගේ මහා ගෙදර
වෙලාවක කට්ටියම සෙට් වෙමු මෙහෙ
මම කියනනම් කොල්ලෝ විතරක් සෙට් වෙනකොට

ubala wa :love: karayoda?
 

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
mata oya antic ge hodadata dakala purudui. balapiti stand eke idan halt deka thunak colaba paththata yadde dakunu atha paththe galu paratama allalada kohe thiyenne.
 

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    mata oya antic ge hodadata dakala purudui. balapiti stand eke idan halt deka thunak colaba paththata yadde dakunu atha paththe galu paratama allalada kohe thiyenne.


    ow oya hare...oka mata hodata familiar place ekak.....oka dan wahala....oya laga temple ekakuth thiyanawa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mehe poniyo ashwayo ehema hitiyada issara? :eek:
    man mehe dakala thiyenawa wage. ahungalla policiya kittuwada
    දන්නවනේ අලුතින් දාපු පොලිසිය
    ඉස්සර අර ග්‍රවුන්ඩ් එකේ
    ග්‍රවුන්ඩ් ඒක පාස් කරලා එතන වංගුවෙන් ගාල්ල සයිඩ් එකට යනකොට තියෙන්නේ
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    :rofl::rofl: ඕක අහන්නම අලුත් නමකින් අවදා
    අපේ අම්මලාගේ මහා ගෙදර
    අපේ අයියයි මමයි ඉපදුනේ ඔය ගෙදර
    nangi ipadune mehedi neweida? :oo:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    දන්නවනේ අලුතින් දාපු පොලිසිය
    ඉස්සර අර ග්‍රවුන්ඩ් එකේ
    ග්‍රවුන්ඩ් ඒක පාස් කරලා එතන වංගුවෙන් ගාල්ල සයිඩ් එකට යනකොට තියෙන්නේ
    ow dannawa. kattiya set wemu kiwwa dawasata math enawa mal babalage walawwa balanna. math echcharama atha newei oya paththata :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ow dannawa. kattiya set wemu kiwwa dawasata math enawa mal babalage walawwa balanna. math echcharama atha newei oya paththata :)
    වරෙන් වරෙන්
    අපි දෙසැම්බර් නිවාඩුවට ඉස්සර කොල්ලෝ ගිහින් නැවතිලා
    මුහුදේ නාල පිස්සු කෙලල එනවා
    ඉඩ පහසුකම් එහෙමත් තියෙන නිසා අවුලක් නෑ
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    වරෙන් වරෙන්
    අපි දෙසැම්බර් නිවාඩුවට ඉස්සර කොල්ලෝ ගිහින් නැවතිලා
    මුහුදේ නාල පිස්සු කෙලල එනවා
    ඉඩ පහසුකම් එහෙමත් තියෙන නිසා අවුලක් නෑ
    ela mcn. ahala pahala inna walaw palanthiyath adura gathakine. :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ai ban mal baby. :lol:
    අහ එහෙම අහන්න එපැයි
    එයත් මෙහෙ තමයි මචං
    එයාල මචං ගාමන්ට් ඒක ගාව
    ඉස්සර ගාමන්ට් ඒක තිබුනේ බන් දැන් නම් ඒක වහල දාල කෑලැව වෙලා
    එතන තමයි ඒගොල්ලෝ හිටියේ
    අපිට කලින් තමයි කොලබ අවේ