galle koheda kiyapan mona hari dana ganna one unothadoooo mamath galleeeeee
galle koheda kiyapan mona hari dana ganna one unothadoooo mamath galleeeeee
![]()
මෙන්න අපේ අම්මලාගේ මහා ගෙදර
වෙලාවක කට්ටියම සෙට් වෙමු මෙහෙ
මම කියනනම් කොල්ලෝ විතරක් සෙට් වෙනකොට
karayoda?mata oya antic ge hodadata dakala purudui. balapiti stand eke idan halt deka thunak colaba paththata yadde dakunu atha paththe galu paratama allalada kohe thiyenne.
ubath oya paththemada?ow oya hare...oka mata hodata familiar place ekak.....oka dan wahala....oya laga temple ekakuth thiyanawa
ubath oya paththemada?
na ban...yana ewana hama tissama wage.....oya place mama hodata balala thiyanawa
දන්නවනේ අලුතින් දාපු පොලිසියmehe poniyo ashwayo ehema hitiyada issara?
man mehe dakala thiyenawa wage. ahungalla policiya kittuwada
ubala wakarayoda?

ඕක අහන්නම අලුත් නමකින් අවදා nangi ipadune mehedi neweida?ඕක අහන්නම අලුත් නමකින් අවදා
අපේ අම්මලාගේ මහා ගෙදර
අපේ අයියයි මමයි ඉපදුනේ ඔය ගෙදර

ow dannawa. kattiya set wemu kiwwa dawasata math enawa mal babalage walawwa balanna. math echcharama atha newei oya paththataදන්නවනේ අලුතින් දාපු පොලිසිය
ඉස්සර අර ග්රවුන්ඩ් එකේ
ග්රවුන්ඩ් ඒක පාස් කරලා එතන වංගුවෙන් ගාල්ල සයිඩ් එකට යනකොට තියෙන්නේ

galle kiyala madine. gama kiyahanඑළකිරි
අපිත් ගාල්ලෙ තමයි
වරෙන් වරෙන්ow dannawa. kattiya set wemu kiwwa dawasata math enawa mal babalage walawwa balanna. math echcharama atha newei oya paththata![]()
එහෙමද දැන් නම් බුවා ඉන්නේ අපේ ගෙවල් ලග මාලබේ![]()

ela mcn. ahala pahala inna walaw palanthiyath adura gathakine.වරෙන් වරෙන්
අපි දෙසැම්බර් නිවාඩුවට ඉස්සර කොල්ලෝ ගිහින් නැවතිලා
මුහුදේ නාල පිස්සු කෙලල එනවා
ඉඩ පහසුකම් එහෙමත් තියෙන නිසා අවුලක් නෑ

අහ එහෙම අහන්න එපැයිai ban mal baby.![]()