ගාල්ල අපේ

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
අහ එහෙම අහන්න එපැයි
එයත් මෙහෙ තමයි මචං
එයාල මචං ගාමන්ට් ඒක ගාව
ඉස්සර ගාමන්ට් ඒක තිබුනේ බන් දැන් නම් ඒක වහල දාල කෑලැව වෙලා
එතන තමයි ඒගොල්ලෝ හිටියේ
අපිට කලින් තමයි කොලබ අවේ
Tharaki ekada? tharaki eke kello yana bus nan thama thiye. mata dan echchara meter na wena garaments thibbada kiyala. AL karana kale nan oya paththa hodata mathakai.
e kiyanne dan kattiyama badala neda? ubath badalada kohe.
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    තාරකී ගාමන්ට් ඒක කොස්ගොඩ හෑගල්ලෙනේ බන්
    මේක අහුන්ගල්ල පාස් කරලා රන් මැණික එකත් පාස් කරලා
    අපේ පැත්තට එනකොට අර බාර් ඒක ඉස්සරහ තියෙන්නේ බන්
    මතක නැද්ද ඒක :rofl::rofl:
     
    Jun 26, 2012
    591
    162
    0
    16752101030bbf58efa69c254c5dfe134df4248b.jpg
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    තාරකී ගාමන්ට් ඒක කොස්ගොඩ හෑගල්ලෙනේ බන්
    මේක අහුන්ගල්ල පාස් කරලා රන් මැණික එකත් පාස් කරලා
    අපේ පැත්තට එනකොට අර බාර් ඒක ඉස්සරහ තියෙන්නේ බන්
    මතක නැද්ද ඒක :rofl::rofl:
    ran manika eka nan dannawa. ape iskole kollek marum kawe case ekakata. bar ekath mathakai ban. beach eka paththe galu paremane. li walinda kohe athula hadala thiyenne. eth awata wata pitawa, hariytama thibbe koheda kiyana eka meter na. kattiyama badala ne? :shocked: :P
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ෴සමනලී෴;13634946 said:
    සමනල පාලම අද්දර ...
    සමන්ලිගේ අත අරගෙන ..
    ගාලු කොටුව දිහා බලන් ඉන්නට ඇත්නම් ..:rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ran manika eka nan dannawa. ape iskole kollek marum kawe case ekakata. bar ekath mathakai ban. beach eka paththe galu paremane. li walinda kohe athula hadala thiyenne. eth awata wata pitawa, hariytama thibbe koheda kiyana eka meter na. kattiyama badala ne? :shocked: :P
    බාර් ඒක ඉස්සරහමයි බන් තිබ්බේ
    ඒ හරියෙම තමයි එයාලත් හිටියේ

    කට්ටියම බැදලද ඇහුවේ මමයි අයියිද
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    බාර් ඒක ඉස්සරහමයි බන් තිබ්බේ
    ඒ හරියෙම තමයි එයාලත් හිටියේ

    කට්ටියම බැදලද ඇහුවේ මමයි අයියිද
    ow ow. ai nangith?
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ෴සමනලී෴;13635134 said:
    සංඝමිත්තා බාලිකා විද්‍යාලය.......... :)
    eke nan adurana kenekwath na. southland eke nan class yana kale aduran aya hitiya. koi awruddeda kiyannako out une. ehemawath dannawada balanna