දේදුන්න සහ දූල දෙන්න...
අද හවස පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නකොට ලාවට
පොදයක් යන සද්දයක් ඇහුනා,රෙදිටික වැලෙ තිබ්බෙ ඕක ගන්න යනකොට
මාර සීන් එකක් දැක්කනෙ
දේදුන්නක්...
කැමර් එකකුත් නැතිනිසා දුවල ගිහින් phon එක අරන් අවිත්, ගැහුව පොටෝ
ඇන්ටනාව නෙමේයි යකො ඊට පිටිපස්සෙන් තියන දේදුන්න
දේදුනු නම් මොනවද බන් අපි ඕව දැකල නැතුවය,දැං ඉතිං උබල කියයි
දූ දෙන්න කිව්වට එතන දූල දෙන්නෙක් හිටිය මචන්
ඒක දැක්කම මාව පිස්සු වැටුන.මම කවදාවත් එකම වෙලාවෙ දේදුනු දෙකක් තියනව දැකල නැ..
මගේ phon එකේ පැනොරම නෑ පස්සෙ පොඩි ජොයින්ට් පාරක් දාල සම්පූර්න දර්සනෙ ගත්ත්තා..
photoshop දැනුමට හිනා වෙන්න එපා
මේ ඊට විරුද්ද පැත්තෙ අහස..
හොද කැමර් එකක් ලග නැති එකේ පාඩුව ලොකුවටම දැනුනා මොකද
මේ පොටො ටිකට වඩා මේක ලස්සනට තිබුනා
කොහොම උනත් මෙහෙමහරි කට්ටිය එක්ක මේක බෙදාගන හිතුනා.
වචනයක් කියල යන්න අමතක කරන්න එපා.........

Last edited:
wow maarama lassanai +2