දේදුන්න සහ දූල දෙන්න...

gajeZn

Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    දේදුන්න සහ දූල දෙන්න...

    අද හවස පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නකොට ලාවට
    පොදයක් යන සද්දයක් ඇහුනා,රෙදිටික වැලෙ තිබ්බෙ ඕක ගන්න යනකොට
    මාර සීන් එකක් දැක්කනෙ
    දේදුන්නක්...
    කැමර් එකකුත් නැතිනිසා දුවල ගිහින් phon එක අරන් අවිත්, ගැහුව පොටෝ

    image001sf.jpg


    ඇන්ටනාව නෙමේයි යකො ඊට පිටිපස්සෙන් තියන දේදුන්න

    image002xq.jpg


    image000uh.jpg


    දේදුනු නම් මොනවද බන් අපි ඕව දැකල නැතුවය,දැං ඉතිං උබල කියයි
    දූ දෙන්න කිව්වට එතන දූල දෙන්නෙක් හිටිය මචන්
    ඒක දැක්කම මාව පිස්සු වැ‍ටුන.මම කවදාවත් එකම වෙලාවෙ දේදුනු දෙකක් තියනව දැකල නැ..

    image003pad.jpg

    image004wug.jpg

    image005cj.jpg

    image006tp.jpg

    image004kp.jpg


    මගේ phon එකේ පැනොරම නෑ පස්සෙ පොඩි ජොයින්ට් පාරක් දාල සම්පූර්න දර්සනෙ ගත්ත්තා..:)

    21555673.jpg


    photoshop දැනුමට හිනා වෙන්න එපා:)

    මේ ඊට විරුද්ද පැත්තෙ අහස..

    image007ki.jpg


    හොද කැමර් එකක් ලග නැති එකේ පාඩුව ලොකුවටම දැනුනා මොකද
    මේ පොටො ටිකට වඩා මේක ලස්සනට තිබුනා
    කොහොම උනත් මෙහෙමහරි කට්ටිය එක්ක මේක බෙදාගන හිතුනා.

    වචනයක් කියල යන්න අමතක කරන්න එපා.........
    :):):)
     
    Last edited: