පන පිටින් කන්න ඇවිල්ල!!!

33000W

Member
නියම ත්‍රෙඩ් එක බන්.
ගොඩක් දේවල් දැන ගත්තා.
මම අහලා තියනවා පෙන්ගුයින්ලා ගල් ගිලිනවා කියලා උන්ගෙ සමබරතාව රැක ගන්න. තමන්ගෙ සහකරුවා හොයලා දෙන එකම ගිලිනවා ඇති. :eek::eek:

තෑන්ක්ස් මචෝ.
ඒක නම් මම දන්නේ නැහැ මචෝ.හැබැයි කිබුල්ලු නම් කනවා.වතුරයටදී සමබර තාවය ආරක්ෂා කරගන්න.පෙන්ගුයින් ලත් එහෙම කරනවද.පොඩ්ඩක් හොයල බලන්න ඕන:oo:බලල සීන් එක කියන්නම්
 
  • Like
Reactions: Sadun Buwa

33000W

Member
wisthara godak thiyenawane...thx share kalata..:D
3.gif
3.gif
3.gif
3.gif
3.gif
welcome machan
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අම්මෝ අද නිකන් Cannibal සීන්මයි පටන් ගත්ත වෙලාවේ ඉඳන්..
    :shocked::shocked::shocked::shocked:
    අද එන මඟටත් මට ඔය වචනේ කොහෙ කොහෙ හරි දකින්න ලැබුනා...
    :dull::dull::dull:
    අඩේ පෙන්ගුලා ගේ සීන් එක මාර ලස්සනයි නේද? :lol::lol:
    බැලුවම උන් හොයන්නෙත් ගල්....කියහන්කෝ...
    ගලක් නිසා නැහෙන නැහිල්ලක් පිරිමි පව් නැද්ද??

    ඈ සහෝ ඉන්දියාවේ කොටියා 434ක් මිනිස්සු මැරුවට ඌට ලංකාවේ කොටියා මරලා තියෙන මිනිස් ජීවිත ගාන නම් මේ ආත්මෙදි කරගන්න බැරි වෙයි..
    ඉන්දියාවේ ඉන්නේ ගොබ්බම යක්කු ටිකක් නේ..

    අඩේ බිල්කිල්න්ටන් e mail දෙකක් යවලා,මම මගේ කාර්යාල වෙලාවේ එකක් වත් යවලා නෑ බොලව්..:growl::growl::growl:
    අපේ Restrict ..
    :baffled::baffled::baffled:
    ඔය යුරේනියම් ටික මාර ගානක් වටිනවා..
    දියමන්ති වලට පස්සේ වැඩියෙන්ම ලෝකේ වටින්නේ යුරේනියම්..
    "අහ්... දියමන්ති කියපු නිසා කියන්නේ..
    දන්නවද?? දියමන්ති කෘත්‍රීමව හදන්න පුලුවන් කියලා..:shocked::shocked:
    කොහෙද,කොහොමද,මේ තාක්ෂණ දැනුම තියෙන්නේ ජපානයේ විතරයි!!!
    නෑ.. නෑ... කීය දුන්නත් කාටවත් කියන්නේ නෑ ලු..
    ඒත් මේ දියමන්ති ටිකක් විතර කහ පැහැයට හුරුලු..
    හොරකම් කරන්නත් බෑ..:no::no::no:
    එහෙනම් ලංකාවේ ඩයල් මේ වෙද්දිම ඕකට විදලා..."

    ඒත් පසින් ගල්,මැණික් කරන හැටි නම් අපේ අයියලා දන්නවා...කොහොමද?
    ඒක කියන්නේ මෙහෙමයි..
    ඔය ඉස්පිරිතාලවල තියෙන X-ray ගන්න තියෙන මැෂින් හිටි ගමන් කැඩෙනවලු...
    ඉතින් රෙපෙයාර් කරන්න ගලවනකොට ඒවා ඇතුලේ මැණික් ලු..:shocked::shocked:
    ඒ කොහොමද????
    මැණික් ඒක ඇතුලට ගියේ..X-ray

    ඒරියා වල ඉන්න අයියලා තමා ඕවා දන්නේ...
    අර මෙලෝ වටිනාකමක් නැති ගල් ටික කාලයක් විකිර්‍රණ වලට ලක් වීමේ ඇතුරු ඵලයක් කියලා තමයි කියන්නේ..

    කොහොමත් ඉතින් ඒ මැණික් වලට අයිතිකාරයෝ නැති වෙනවලු.:no::no:
    මැෂිම හදපු උන්වත් දන්නේ නෑලු ඕකෙන් එහෙම වැඩක් කරන්න පුලුවන් කියලා..
    කොහොමද අපේ කට්ටියගේ වැඩ!!!
    මොකද අහු උනොත් නම් බඩු බනිස් ම තමා ලු..
    මොකද මාරම ගානක් යනවලු ඕවා රෙපෙයාර් කරන්න ගියාම..
    සමහර ඒවා භාවිතයෙන් අයින් කරලම දාන්න වෙනවලු ඔය සීන් එක නිසා...:(:(:(
    මොන ජාතියෙන් කියුවත්...
    රත්නපුරය අවට රෝහල් වල මැෂින් මොන ජාතියෙන් කලත් කැඩෙනවමලු..
    ඒ අවට නම් X ray එකක් ගන්න ගියාම එක වෙලාවක් එනවා
    ඒ ගන්න අයියා අපිව තියලා අඩියට දෙකට දුවන
    ඒ වෙලාවේ මැෂිම ඇරලා බලහල්ලා...

    :lol::lol::lol:

    ත්‍රෙඩ් එක නම් මැක්සා .
    පේජ් එකට වැඩ ගොඩයි...
    කැනිබල් වීක් එකක්ම දාන්න පුලුවන් වේවි...
    :lol::lol::lol::lol:
     
    Last edited: