menna mewane thread thanks for sharing !

thanks machan

elaela mama nam okkoma kiyewwa

patta ban
thanx
menna mewane thread thanks for sharing !

thanks machan

elaela mama nam okkoma kiyewwa

patta ban
thanx
අම්මෝ අද නිකන් Cannibal සීන්මයි පටන් ගත්ත වෙලාවේ ඉඳන්..
අද එන මඟටත් මට ඔය වචනේ කොහෙ කොහෙ හරි දකින්න ලැබුනා...
අඩේ පෙන්ගුලා ගේ සීන් එක මාර ලස්සනයි නේද?
බැලුවම උන් හොයන්නෙත් ගල්....කියහන්කෝ...
ගලක් නිසා නැහෙන නැහිල්ලක් පිරිමි පව් නැද්ද??
ඈ සහෝ ඉන්දියාවේ කොටියා 434ක් මිනිස්සු මැරුවට ඌට ලංකාවේ කොටියා මරලා තියෙන මිනිස් ජීවිත ගාන නම් මේ ආත්මෙදි කරගන්න බැරි වෙයි..
ඉන්දියාවේ ඉන්නේ ගොබ්බම යක්කු ටිකක් නේ..
අඩේ බිල්කිල්න්ටන් e mail දෙකක් යවලා,මම මගේ කාර්යාල වෙලාවේ එකක් වත් යවලා නෑ බොලව්..
අපේ Restrict ..
ඔය යුරේනියම් ටික මාර ගානක් වටිනවා..
දියමන්ති වලට පස්සේ වැඩියෙන්ම ලෝකේ වටින්නේ යුරේනියම්..
"අහ්... දියමන්ති කියපු නිසා කියන්නේ..
දන්නවද?? දියමන්ති කෘත්‍රීමව හදන්න පුලුවන් කියලා..
කොහෙද,කොහොමද,මේ තාක්ෂණ දැනුම තියෙන්නේ ජපානයේවිතරයි!!!
නෑ.. නෑ... කීය දුන්නත් කාටවත් කියන්නේ නෑ ලු..
ඒත් මේ දියමන්ති ටිකක් විතර කහ පැහැයට හුරුලු..
හොරකම් කරන්නත් බෑ..
එහෙනම් ලංකාවේ ඩයල් මේ වෙද්දිම ඕකට විදලා..."
ඒත් පසින් ගල්,මැණික් කරන හැටි නම් අපේ අයියලා දන්නවා...කොහොමද?
ඒක කියන්නේ මෙහෙමයි..
ඔය ඉස්පිරිතාලවල තියෙන X-ray ගන්න තියෙන මැෂින් හිටි ගමන් කැඩෙනවලු...
ඉතින් රෙපෙයාර් කරන්න ගලවනකොට ඒවා ඇතුලේ මැණික් ලු..
ඒ කොහොමද????
මැණික් ඒක ඇතුලට ගියේ..X-ray
ඒරියා වල ඉන්න අයියලා තමා ඕවා දන්නේ...
අර මෙලෝ වටිනාකමක් නැති ගල් ටික කාලයක් විකිර්‍රණ වලට ලක් වීමේ ඇතුරු ඵලයක් කියලා තමයි කියන්නේ..
කොහොමත් ඉතින් ඒ මැණික් වලට අයිතිකාරයෝ නැති වෙනවලු.
මැෂිම හදපු උන්වත් දන්නේ නෑලු ඕකෙන් එහෙම වැඩක් කරන්න පුලුවන් කියලා..
කොහොමද අපේ කට්ටියගේ වැඩ!!!
මොකද අහු උනොත් නම් බඩු බනිස් ම තමා ලු..
මොකද මාරම ගානක් යනවලු ඕවා රෙපෙයාර් කරන්න ගියාම..
සමහර ඒවා භාවිතයෙන් අයින් කරලම දාන්න වෙනවලු ඔය සීන් එක නිසා...
මොන ජාතියෙන් කියුවත්...
රත්නපුරය අවට රෝහල් වල මැෂින් මොන ජාතියෙන් කලත් කැඩෙනවමලු..
ඒ අවට නම් X ray එකක් ගන්න ගියාම එක වෙලාවක් එනවා
ඒ ගන්න අයියා අපිව තියලා අඩියට දෙකට දුවන
ඒ වෙලාවේ මැෂිම ඇරලා බලහල්ලා...
ත්‍රෙඩ් එක නම් මැක්සා .
පේජ් එකට වැඩ ගොඩයි...
කැනිබල් වීක් එකක්ම දාන්න පුලුවන් වේවි...

REP 3+ ADDED BY RANDIKE rep+ denna balu :'( BUMPzzzzz![]()

maxxa

thanks machanela machan thanxx +6

thanks machan.ubath hamadama vage comment ekak dala yana ekath amathaka karanna bahamadama uba enne elama items tikak (godak) aran thamayi..
keep it up bro
rep +6

rep ++
![]()

thanks machanwelcome machanPatta macho...... Thanks.........![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

![]()
Rolls royce 2i
Lotus 1i
Lambo 6i
Benz 2i
Cadilac 1i
Hummer 1i
Limo 1i
Ferrari 1iyako mata ara Murcielago eka one
![]()

මම ඔය දැම්මෙ හරි කතාව නෙමෙයි.එක දැම්මනම් එළකිරි එකේ බාගයක් පපුවේ අමාරුව හැදිල මැරෙනව.ඔය තියෙන්නෙ කාර් සෙට් එක විතරයි.ඒකත් දැන් අලුත් වෙලා ඇති.ඔය මාස ගානකට කලින් තිබුන ටික.මේ යකා හෙන සල්ලි කාරයෙක්.තමන්ටම කියල පෞද්ගලික ගුවන් යන පවා තියනවා.ඒවත් නිකන් 2.50 ඒවා නෙමෙයි.අධි සුකොපභෝගී ඒව.මේ ඉන්නේ dial එක

ela ela ela .

thanks machanනියමයි මචං
වෙනදා වගේම වටිනවා 7+

me brunai wala price needa
thanks machan
thanks machan.ubath hamadama vage comment ekak dala yana ekath amathaka karanna ba
thanks machan
welcome machan
මම ඔය දැම්මෙ හරි කතාව නෙමෙයි.එක දැම්මනම් එළකිරි එකේ බාගයක් පපුවේ අමාරුව හැදිල මැරෙනව.ඔය තියෙන්නෙ කාර් සෙට් එක විතරයි.ඒකත් දැන් අලුත් වෙලා ඇති.ඔය මාස ගානකට කලින් තිබුන ටික.මේ යකා හෙන සල්ලි කාරයෙක්.තමන්ටම කියල පෞද්ගලික ගුවන් යන පවා තියනවා.ඒවත් නිකන් 2.50 ඒවා නෙමෙයි.අධි සුකොපභෝගී ඒව.මේ ඉන්නේ dial එක
![]()
මෙතන උගේ වාහන වලින් හතරෙන් එකක්වත් නැහැ
![]()
මිනිහ රත්තරන් පිස්සෙක්
![]()
මේ ඔක්කොම රත්තරන්
මේ පොඩ්ඩයි.මට මිනිහ ගැන thread 10 ක් විතර දාන්න පුළුවන්
eth pora thawa awurudu 10i ohoma inne 
me brunai wala price needaeth pora thawa awurudu 10i ohoma inne
![]()

e moko banඔව් බන්.සමහර දවස් වලට down වෙනව.ටික ටික හරියයි බන් වැඩේ.දැන්ම page එකට වැඩිය මහන්සි වෙන්නෙ නැහැ.තව ටිකක් සෙට් වෙනකම් ඉන්නවඋබ හෙන ගේමක් දෙනවා නේද දේවල් හොයන්න මාරු මාරු
එල තමයි
උබේ පේජ් එකත් මාරුවට නැගල යනවා දැක්ක එල