Arrow (TV Series 2012) ~ weekly updates ~
මන් හිතන්නේ මේ සිරිස් එක ගැන වැඩි දෙයක් කියන්න ඕනේ නැතුව ඇති
කොමික් පොත් කියවන කෙනෙක් නම් දන්නවා ඔලිවර් කවුද කින්ද මන්ද 
මුල් කොමික්ස් චරිතය වෙන්නේ 1941 දී DC කොමික්ස් යටතේ වන කොමික්ස් පොතකට චිත්රකරනු ලැබූ "Green Arrow" කියන චරිතයයි. අවුරුදු 71කට පසුව එය CW රුපවාහිනී නාලිකාව විසින් ටෙලි නාට්යක් ලෙස එළිදැක්වීමට කටයුතු යොදා තියෙනවා. කතාවට මුලික වෙන Oliver Queen කියන පුද්ගලයා නගරයේ ඉතා පොහොසත් සහ සෙල්ලක්කාර පුද්ගලයෙක්. නමුත් ඔහු පියා සමග බෝට්ටු සවාරියක් යන අතරතුර බෝට්ටුව අනතුරකට භාජනය වෙනවා. එහිදී සියලු දෙනාම මියයනවා. නමුත් ඔලිවර් පමණයි ජීවිතය බේරා ගන්නේ. ඔහු පාලු දුපතක අවුරුදු පහක් සිරවී සිටිනවා. පසුව චීන ජාතික මසුන් අල්ලන්නන් කණ්ඩායමක් විසින් ඔහුව බේරා ගන්නවා. අවුරුදු පහකට පසුව ඔහු නිවසට පැමිණෙන්නේ හාත්පසින්ම වෙනස් ආකාරයේ පුද්ගලයෙක් අයුරින්. ඔහු දූපත තුල සිටි අවුරුදු පහ තුලදී ජීවිත් වීම සඳහා නොයෙකුත් අරගල වලට මුහුණදී එය ජිවිත ආදර්ශයක් කරගත් මිනිසෙකු ලෙසටයි නිවසට පැමිණෙන්නේ. බෝට්ටුවේ අනතුර සිදුවෙන අතරතුර ඔලිවර් ගේ පියා විසින් ඔහුට යම් කිසි දෙයක් කියනවා. එය ඔලිවර් ගේ ජිවිතයට නව බලාපොරොත්තුවක් ලබාදෙනවා. පියාගේ නැතිවීමත් සමඟ ඔහු වෙසෙන නගරය ජරා ජීරණය වෙනවා. ඔලිව පැමිණ නැවත ඒ නගරය යහපත් කිරීමට දරන වැයමක් තමයි මේ කතාවට ඇතුලත් වෙන්නේ. ඔබ "රොබින් හුඩ්" වලට ප්රිය කෙනෙක්නම්, මෙම කතා මාලාව අනිවාර්යෙන් ඔබේ හිතට කාවදින කතාවක් වෙයි.
මේක මන් හැම සතියකම අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා පුළුවන් තරඟ සයිස් එක අඩු ටොරෙන්ට් එකකින් දෙන්නම්
Season 01 - Episode 01 - Pilot
File Size - 130mb

Code:
http://kat.ph/arrow-s01e01-480p-hdtv-x264-chamee-t6727272.html
Last edited:

Thanks!