ගොඩක් ස්තූතියි මචන්...අපි වාගෙ අහින්සක කොල්ලොන්ට උදවු කරන උබල වගේ හිතක් පපුවක් තියන කොල්ලෙක් අද හොයාගන්න අමාරුයි...ඒත් අපේ වාසනාවට උබ අපිට සෙට් වුනා.
තෑන්ක්ස් දෙවියනේ.......මෙ වගේ ''පට්ට බුවෙක්'' අපිට සෙට් කලාට...
umad?මී හරකා. maxxiz6 ගේ බාප්පා මේ TV Series එක කරනවා කියලද හිතුවේ. හිතුන හිතුන වෙලාවට දෙන්න.machan weekly nathuwa puluwan ikmanata update karapanko,fatta story eka
මේක තාම CW එකේ යන TV Series එකක්. සතියෙන් සතිය එක Episode එක ගානේ යන්නේ. 

)machan weekly nathuwa puluwan ikmanata update karapanko,fatta story eka


Captain ජැක් ස්පැරෝ;13747906 said:මී හරකා. maxxiz6 ගේ බාප්පා මේ TV Series එක කරනවා කියලද හිතුවේ. හිතුන හිතුන වෙලාවට දෙන්න.මේක තාම CW එකේ යන TV Series එකක්. සතියෙන් සතිය එක Episode එක ගානේ යන්නේ.
http://www.imdb.com/title/tt2193021/episodes?season=1
අනික උඹට මොන Arrow ද. ගිහින් බලපන් scooby doo..
(උඹව හුග කාලෙකින් දැක්කේ)






bookmark kala machan.. meka 1st 1ka baluwa hodai wage.. digatama dapan
REP+

day by day berida..?

meka weekly yana show ekak bro nattan danna thibba
ගොඩක් ස්තූතියි මචන්...අපි වාගෙ අහින්සක කොල්ලොන්ට උදවු කරන උබල වගේ හිතක් පපුවක් තියන කොල්ලෙක් අද හොයාගන්න අමාරුයි...ඒත් අපේ වාසනාවට උබ අපිට සෙට් වුනා.
තෑන්ක්ස් දෙවියනේ.......මෙ වගේ ''පට්ට බුවෙක්'' අපිට සෙට් කලාට...

fatta machan dan 3 awit ne ekat baluwa

වෙනදා වගේම අඩු සයිස් එකකින් (130mb) කින් දෙන්න උපරිම උත්සහයක් දැරුවා. බාගෙන බලලා තම තමන් ගේ අදහස් මෙතන ෂෙයාර් කරනවා නම් නේද හොද ? [ කතා මාලාව පිලිබදව ]http://kat.ph/arrow-s01e04-480p-hdtv-x264-chamee-t6784216.html
එත් මේ කතා මාලාව දිගටම දෙන්න ඕනේ නිසා හැකි සාම වෙලාවකට එන්න උත්සහ කරනවා
) [ අලුත් තැන ගැන විස්තරේ පසුවට කියන්නම්]
මගේ ෆේස්බුක් එකේ ඉන්න අය නම් සමහර විත මගේ අලුත් වැඩේ ගැන දන්නවා ඇති නැති අයට ඒ ගැන මේ ත්‍රෙඩ් එකේම ඉදිරියට දැනුම් දෙන්නම් දැනට නොවැම්බර් 18 පොඩ්ඩකට ෆ්‍රී වගේ තියාගන්න Captain ජැක් ස්පැරෝ;13747906 said:මී හරකා. maxxiz6 ගේ බාප්පා මේ TV Series එක කරනවා කියලද හිතුවේ. හිතුන හිතුන වෙලාවට දෙන්න.මේක තාම CW එකේ යන TV Series එකක්. සතියෙන් සතිය එක Episode එක ගානේ යන්නේ.
http://www.imdb.com/title/tt2193021/episodes?season=1
අනික උඹට මොන Arrow ද. ගිහින් බලපන් scooby doo..
(උඹව හුග කාලෙකින් දැක්කේ)

කට්ටියගෙන් පොඩ්ඩක් සමාව ඉල්ලන්න ඕනේ මේ දවස් ටිකේ මන් පොඩ්ඩක් බිසී වෙලා හිටිය නිසා සති දෙක තුනක මම දාපු කතා වල ඒ ඒ කොටස ගැන කෙටි හැදින්වීමක් දෙන්න තරඟ වෙලාවක් තිබ්බේ නැති එකට. 

http://kat.ph/arrow-s01e05-hdtv-x264-lol-vtv-mp4-t6799776.html
na machan usa wala tuesday e kiyanne lankawe welawen wednesdaymeka yanne wednesday neda ban????
