2012 Oct 15 - ElaKiri Radio ! -Request show with it's my style

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාළු පාන් කෑවද?
    ලොල් අඩංගුයි
    මාළු පාන් එකේද?
    ඒකෙ ඒව නෑනේ බං............කියෙන්නේ මාළුයි, අලයි නේහ්.....????
    පානුයි ලුකුයි තියන ඒවත් තියනව.........ලොල්..............
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අනේ මයෙ අම්මේ...
    උඹ දැකීම තමයි රේඩියෝ කරන එකෙක් හීනෙන් බය කරන කේස් එක..
    හත් දෙයියනේ උඹේ නම කියන්න ගියාම දිව උලුක්කු වෙලා ආයෙ උලුක්කු වෙනවනේ..
    :lol:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    හැමෝම එක වගේ නෑ මචං

    සිරාවට බන්.. ඕව අල්ලල දාපන්..:(
    11.gif
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මාළු පාන් එකේද?
    ඒකෙ ඒව නෑනේ බං............කියෙන්නේ මාළුයි, අලයි නේහ්.....????
    පානුයි ලුකුයි තියන ඒවත් තියනව.........ලොල්..............
    :dull::dull::dull:
    ලිදේද මන්දා?
    සුපුනා කන මාළු පාන් වල ලොල් අඩංගුයි:lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අහන්... ඉන්න
    අහගෙන.. ඉන්න
    මගේ හිත...මොනවද
    මුමුණනවා...

    යාය පුරා

    නෙක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා
    පොද වැස්සක
    සීතල ඇවිදින්
    හිතට එබෙනවා
    කෝඩුකාර මල් රේණු අගින්
    සුවඳ බෙදනවා
    ඒ සුවඳින් මගේ හුස්ම
    රටා මවනවා..

    සිලිසිලියේ හමන සුළඟ

    කොඳුරන්නේ අපටමයි
    සතුට මිසක
    දුක මොකටද
    සෙනෙහස මහ මෙරයි
    අමාවකේ දුක දුරලන
    දහසක් තරු කැට නුඹටයි..
    ඒ එළියෙන් දැල්වෙන ලෝකය
    මගෙමයි මටමයි..
     
    Status
    Not open for further replies.