Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    MIS නේ බන් හොද
    අපිත් කරන්නේ
    මාරු ඕන තැනක පිලිගන්නවා
    හැබැයි බයිලා කරන්න එපා ඇවිල්ල
    ෆුල් ගැම්මෙන් කරපන් කොස් එක
    මොඩියුල් එකෙන් මොඩියුල් එකට විභහග තියෙනවා
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    MIS නේ බන් හොද
    අපිත් කරන්නේ
    මාරු ඕන තැනක පිලිගන්නවා
    හැබැයි බයිලා කරන්න එපා ඇවිල්ල
    ෆුල් ගැම්මෙන් කරපන් කොස් එක
    මොඩියුල් එකෙන් මොඩියුල් එකට විභහග තියෙනවා

    machan uba mis da
    koheda ? mama nsbm eke?
    man computerscience
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    degree thamai mchn ekai hewwe normally poddak karanna pulwuan ekak wadiya pressure nathuwa dannwane wada gdak wela anei kiyalath bayai ehema nathuwa eath ehemath nh mata degree wunath awlk nh mata podi wisthrayak denwada athdakeemen site eke thibbta therumak nh mchn ekai

    awlak na machan hondai piliganimath hondai ube budget ehema kohomada
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    machan uba mis da
    koheda ? mama nsbm eke?
    man computerscience
    අපි NIBM බන්
    චාමින්දය ගේ ගනිගේ අම්මල නම් ඉන්නේ අපේ අම්මලගේ ගෙවල් ගාව
    ඕකට මම එන්නේ නෑ ඕක ඉන්නවා නේ
    අපි MIS මචංතවම මුල් ඉයර්
    උබල පළමුද
    අපි ඉතින් ඩිප්ලෝම ලෙවල් නේ
    දැන් DCSD එක :):)කරන්න බැරි උන
    ජොබ් එක නිසාඑන අවුරුදේ ඉස්ල එන්න කිව්වා චාමින්දය
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    MIS නේ බන් හොද
    අපිත් කරන්නේ
    මාරු ඕන තැනක පිලිගන්නවා
    හැබැයි බයිලා කරන්න එපා ඇවිල්ල
    ෆුල් ගැම්මෙන් කරපන් කොස් එක
    මොඩියුල් එකෙන් මොඩියුල් එකට විභහග තියෙනවා

    thnx bro :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හොදට කොරොත් ගොඩ තමයි
    අලුත් එකට සෙට් වෙන්න හැකිය
    ගන්නත් මුලින් භාගයක් ගෙවන්න තියෙන්නේ
    50% වගේ ඉතුරු එක පස්සේ
    මුල් අවුරුද්දට 110000ක් වගේ ගිය අපිට
    මුලින් ගෙවුවේ 50ක් වගේ
    හොදට ලේක්චාර්ස් දෙනවා ප්‍රක්ටිකල්ස් හොදයි සුපිරි
    අපේ මල්ලිත් යන්නේ එකට 11.3 බැජෙක්
    මමත් මිස් වෙච්ච ඒවා කරන්න ඕනේ
    මම BCS එකකුත් කරනවනේ ස්කොල් එකක් හම්බෙලා
    එකෙත් මේකෙත් ගොඩක් සබ්ජෙක්ට්ස් සමානයි
    කිරි කජු වගේ MIS කරපු නිසා
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හොදට කොරොත් ගොඩ තමයි
    අලුත් එකට සෙට් වෙන්න හැකිය
    ගන්නත් මුලින් භාගයක් ගෙවන්න තියෙන්නේ
    50% වගේ ඉතුරු එක පස්සේ
    මුල් අවුරුද්දට 110000ක් වගේ ගිය අපිට
    මුලින් ගෙවුවේ 50ක් වගේ
    හොදට ලේක්චාර්ස් දෙනවා ප්‍රක්ටිකල්ස් හොදයි සුපිරි
    අපේ මල්ලිත් යන්නේ එකට 11.3 බැජෙක්
    මමත් මිස් වෙච්ච ඒවා කරන්න ඕනේ
    මම BCS එකකුත් කරනවනේ ස්කොල් එකක් හම්බෙලා
    එකෙත් මේකෙත් ගොඩක් සබ්ජෙක්ට්ස් සමානයි
    කිරි කජු වගේ MIS කරපු නිසා

    machan uba nsbm ekeda nibm ekeda??
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    awulak ne mchn math degree final months management....patta pressure mchn.tikak amarui..hebei maxa recognized diploma ehema.ubata epa wei da danne...tikak acbt,apiit side ekath balanna..nattan go abroad
     
    • Like
    Reactions: kellsupun

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අනේ මං නම් දන්නේ නෑ බං
    ingineering කෝස් එකක් කරපන් පුලුවන්නම්
    උබ NIBM යන්නේ ශානුද්රි ලග පාත ඉන්න නිසාද?
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    431
    179
    43
    Machanla mata kiyanawada MIS degree eka complate karanna kiyak vitara yanawada kiyala.Duration , job positions ganat vistara tikak kiyanawada danna kattiya.mama aftr ALs bn campus select une na ayet karanna hitennet na