මචන්, මම උඹේ අදහසට විරුද්ධයි. කඩවල්වල කොච්චර කෑම තිබ්බත් හොරෙන් කන්නේ එක්කෝ ආර්ථික ප්‍රශ්න (උඹ කියල තියනවා වගේ), එහෙම නැත්තම් කොලුකමට, විනෝදෙට. සල්ලි තියාගෙන හොරකම් කරන real හොරුත් නැතුව නෙමෙයි. Laptop , phones මුළු ලංකාව පුරාම වයාප්තයි කියලද උඹ හිතන්නේ? එහෙනම් රටවටේ (විශේෂයෙන් දුෂ්කර ගම පැතිවල) රවුමක් ගහල වරෙන්. උන්ට laptop තියා එදා වේල හොයාගන්නෙත් අමාරුවෙන් (හැමෝම නෙමෙයි). අත්දැකීමක් ලබපු සිද්දියක් කියන්නම්. ඉස්සර දවසක් කතරගම යනකොට අම්බලන්තොට හරියේදී වාහනේ නවත්තල ගෙදරකින් වතුර ටිකක් ඉල්ලුවා. Pregnant කෙනෙක් එලියට ටිකක් අමාරුවෙන් වගේ ආව. මහත්තය කුලී වැඩලු කරන්නේ. කෑම කාල නෑ, හාමතේ වගේ. ඒ මනුස්සයාගේ ප්‍රධාන ආහාරේ පානුයි පරිප්පුයි. මේ වගේ ගොඩක් පවුල් ඉන්නවා. මම ගිහිල්ලත් තියනවා. පුලු පුලුවන් විදියට උදව් කරලත් තියනවා. උඹට සල්ලි නැත්තම් 1000 ක් 1500 ක් මාස් පතා ගෙවන්න internet ගන්නවද? හැකියාව තියන නිසානේ ගන්නේ? දුප්පත් පොසත්කම සාපේක්ෂයි. උඹ දැකල තියනවද යාචකයෙක් Unity plaza එකට රිංගල laptop උස්සන් දුවනවා? මෙහෙම game දෙන්නේ හොඳට ඇඳල පළඳල ඇවිත් rich , posh වගේ පෙන්නන අය. මේ හොරකම් කිරීම ඇතුලේ තියෙන්නේ මුන්ගේ ආකල්පමීය ප්‍රශ්නයක්. නැතුව laptop එකක් නැතිකමට හොරකම් කිරිල්ලක් නෙමෙයි. වැඩක් කරන්න ඕන එකාට රුපියල් 2000 කට pentium desktop එකක් උනත් ඇති. බිල් නොගෙවා පොලු තියන්නේ ගෙවන්න බැරිකමටද? බැරිනම් නොගෙන හිටියහම ඉවරනේ? එළකිරියේ කොච්චර thread තියනවද අද මම dialog එව්න්ට පාඩමක් ඉගැන්නුවා, නඩු දායිද, ect .. කියල? මේවා ආර්ථික ප්‍රශ්න නිසා වෙන දේවල් නෙමෙයි. Bus , train කතාව උනත් එහෙමයි. කොහේ ගියත් හොඳ මිනිස්සුයි නරක මිනිස්සුයි කියල කොටස් 2 ක් ඉන්නවනේ.
දැන් උඹ කියල තියන මාතෘකාවට බහිමු. ගණිකා වුර්තිය නීතිගත කරපු ගමන් දුෂණ අඩුවෙයිද? මගේ උත්තරය : නීතිගත කරපු ගමන්ම අඩුවෙන එකක් නෑ, ටික කාලයක් ගිහින් ක්‍රමවත් වැඩ පිළිවෙලක් තියනවනම් අඩු වෙනවා, sure ! ලිංගිකත්වය කියන්නේ මානුෂීය අවශ්‍යතාවක්නේ? ඒකට ලජ්ජා වෙන්නවත්, සීමා පනවගන්නවත් අවශ්‍යතාවයක් නෑ. Sex අපිට ඕන. හැබැයි මෙහෙම දෙයක්, sex ඕන කියල අපරාද ගණයට වැටෙන දෙයක් කරනවානම් අන්න එතනයි වැරැද්ද. Sex අත්දැකීමක් ගන්න ආසාවක් තියන කෙනෙක්ට කිසිම විකල්පයක් නැත්තම් ගණිකාවක් ලඟට යන්න තියනවනම් කොච්චර දෙයක්ද? ඌ එහෙම ගිය කියල ජීවිත කාලෙම ගොන් pot වලට යනවද? ඌගේ අසහනය අඩු උනහම හරි, ඇති කියල හිතුනම හරි නවත්තයි. අඩු තරමේ ඒවගේ අත්දැකීමක් ලබපු එකෙක් bus halt එකේ කොටට ඇඳන් ඉන්න කෙනෙක් දිහා බලල පෙරන පෙරිල්ලවත් නවත්තයි. සාමාන්‍ය අත්දැකීමක් වෙයි. මම අවුරුදු 5 ක ඉඳන් ලන්ඩන් වල ජීවත් වෙන කෙනෙක්. මෙහෙ එවුන් අඳින පළදින විදිය ආපු මුල් කලේ magic උනාට දැන් එහෙම නෑ. එලියට බැස්සොත් ගෑනුන්ගේ නිරුවත ඕන විදියට බලාගන්න පුළුවන්. මට එක මහලොකු දෙයක් නෙමෙයි. පාරේ යන එවුන්ව එහෙම දැක්ක කියල නගින්නේ නෑ. අසහනය තියන එකා හොඳින් බැරි උනොත් නරකින් හරි වැඩේ කරගන්න බලනවා හරියට "මී හරකා" චිත්‍රපටියේ වගේ. උගේ අසහනය ගොඩක් වෙලාවට මානසික රෝගයක්. අර Depression කියල කියන්නේ. ඒකට වෙන හේතුත් ඇති. ඉතින් එහෙම එකාට මෝල තවත් තද වෙනවා ප*ට තිත තිබ්බොත්. බාල අපරාද ලොකු වරදක් කියල දැන දැන කරන එකා ගැන නෙමෙයි මන් කතා කරන්නේ, ගැනියේක්ගේ කකුලක්වත් හරියට නොදැකපු එකා ගැනයි මේ කියන්නේ. Bus jack ඒකට ගෑනිගේ support එකත් ලැබෙනවානම් එක අතවරයක් නෙමෙයි. ගැණු කියන්නෙත් පිරිමි වගේම සාමාන්‍ය කොටසක්. ගැනුන්ටත් හැගීම් දැනීම් තියනවා. අවශ්‍යතවයන් තියනවා.
ගොන් pot නීත්‍යනුකුල කරනවා කියල ගහක් ගලක් ගානේ ඒවා දාන්න දෙන්නේ නෑ, ඒවාටම විශේෂිත ස්ථාන ඇති වෙනවා. එකෙන් සමාජෙට වෙන හානිය අඩුයි. හරියට දන්නෝ දනිති වගේ. තාත්තයි පුතයි එකම ගොන් pot ඒකට රිංගන්න වෙන්නේ ලංකාවේ 1ම එක ගොන් pot එකක් දැම්මොත්. එක කොහොමත් වෙන්නේ නැනේ? උඹ කියන විදියට ලංකාවේ පෝසත් පිරිස 10% නම් sources පොඩ්ඩක් කියවල බලපන්, මට හිතෙන්නේ මේ ගාන මීට වඩා වැඩියි කියලයි. අනාචාරයේ හැසිරෙන මිනිහට විරුද්ධව මොකද දික්කසාද නඩු දාන්න බැරි? උඹ කියල තියන විදියට මිනිහ මාත් එක්ක කරන්නේ නෑ කියල නඩු දාන්නනම් බෑ.එත් අනාචාරයේ හැසිරීම කියන එක matrimonii යටතට අයිති එක කාරණාවක්. මීට අමතරව තව කරුණු 2 ක් තියනවා. ඒවා මේකට අදාල නැති නිසා කියන්න යන්නේ නෑ. මොනවහරි දෙයක් ගැන කියන්න කලින් වගකීමක් ඇතුව කියන්න යාළුවා නිකන් ඔහේ කියවන්නේ නැතුව. සල්ලාල පිරිමි පඩි packet එක මඩමට පූජ කරන එකේ තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්. එකට ගණිකා මඩමට බැනල හරියන්නේ නැනේ නේද? සල්ලිකාර රටවල statistics ලිව්වට origin , nationality , race වගේ කරුනුත් බැලුවනම් හොඳයි නේද? මම ඉන්න ලන්ඩන්වල බෙහෙතකට කියල real සුද්දෙක්ව හොයාගන්න අමාරුයි. හැබැයි මොකක්හරි අපරාදයක් උනොත් යන්නේ රටේ නම. බොහෝවිට අපරාදාකාරය වෙන රටක කෙනෙක් වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩියි.තව කියන්න දේවල් ගොඩයි. එත් වෙලාව මදි. පොඩි වැඩකට එලියට යන්න තියනවා. අන්තිමට මෙහෙම කියන්නම්. සිංහල ජාතිය වඳ වෙයි කියල කියනවනේ? එහෙම වෙන්නේ සිංහල ජනගහනය අඩු වෙන නිසානේ? පන නැති කොක්කු රජ වෙයි කියා කියා ඉන්නේ නැතුව අනික් එකාට ඇඟිලි දික් නොකර කසාද බැඳලා ළමයි 10 ක් හදමුද? පුලුවන්ද? (මමත් සිංහල buddist)
අකමැති එවුන් rep කපපල්ලා ප්‍රශ්නයක් නෑ, මම ජීවත් වෙන්නේ rep වලින් නෙමෙයි.
ප. ලි: මම අසහනකාරයෙක් නොවෙමි.