චුට්ටක් මෙහෙම හිතන්න=ගණිකා වුර්තිය

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    උබ කලින් කිව්වා නේ උබ ලංකාවේ එකෙක් කියලා ඉතින් බන් ඇයි අරාබින්ට කඩේ යන්නේ? :oo:

    අරබි රටක ( ඩුබායි ) වඩකරන්නේ මම.. නමුත් මට වැඩ නැතිකාලෙට ලංකාවට එන්න පුලුවන්. මගේ වැඩ අනුව මට අරබියේ ජීසීසී කන්ට්‍රීස් ඇතුලුව රටවල් 6ක් මම බාරව ඉන්නවා අපේ කම්පනි එකේ වැඩවලට...

    ඒක මගේ රස්සාව....

    මම ඉපදුනේ හදුනේ වැඩුනේ ඉගෙන ගත්තේ.... ලංකාවේ...
    ඒනිසා මම ලාංකිකයෙක් විදියට ලන්කාව මගේ රට කියල කියන්වා....


    අර කලින් රිප්ලයි එක මම දුන්නේ අරකෙනා කිව්වේ අරබි රටක නම් ගැහැණුන්ට සලකන්නේ කැත විදියට කියලයි... නමුත් මම දන්නදේ කියන්න ඕනේ නිසයි මම ඒකට උත්ත්‍ර දුන්නේ මම දන්න දනුමෙන්...දන්නදෙයක් කියන එක කඩේ යෑමක් වෙන්නේ කොහොමද?

    උඹ උනත් වරදි දෙයක් කිව්වොත් මම ඒකට විරුද්ධව කතාකරනවා වගේම මම හරි කියල දන්න දෙයක් උඹ කියන්වානම් මම ඒකත් අනුමතකරන්න පසුබටවෙන්නේ නෑ...
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    හපොයී ඒ ගෑනුන්ගෙ නිදහස ගැන කතා කරන්න දෙයක් නෑ.....:no::no:පව්...

    මොන නිදහසද නෑ කියල කියන්නේ? පොඩ්ඩක් කියපන්කෝ...
    මමදනන් තරමින් සවුදිවල ගැහැනුන්ට වාහන ඩ්‍රයිව් කරන්න විතරයි බැරි.... ඒ ඇරෙන්න වෙන මොනවද අරබි රටවල් වල ගැහැණුන්ට බැරි අයිතිවාසිකම් උල්ලංගනවෙලාතියෙන්නේ කියල පොඩ්ඩක් කියපන්කො... ඒකත් එක්කම ලංකාවේ ගැහැණුන්ගේ අයිතිවාසිකම් ගනත් පොඩ්ඩක් කියපන් හොඳේ....
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    සහතික ඇත්ත බන්
    බලපුලුවන්කාරයො ගමේ කෙල්ලො ගෙනල්ල බලෙන් ගනිකාවො කරන්න පටන් ගනියි අන්තිමට
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    sebastian show
    මෙන්න නියම සමාජ විද්යාඥයෝ.... මෙහෙම අමුතු විදිහකට හිතන මිනිස්සු තමා අපේ රටට ඕනේ..
    මෙන්න මේ points ටික නම් සහතික ඇත්ත. හොදට විශ්ලේශණය කර්ල කියපු දෙවල් ටිකක්..




    1. කඩවල් වල මෙච්චර කන්න කෑම තියෙද්දිත් සමහරු හොරා කනවා. සල්ලිකාරයොත් ෆුඩ් සිටී ගියාම කජු පැකට් කාල හිස් ඒවා හංගල යනවා.
    2. ලංකාවේ දුරකථන / ලැප්ටොප් හිගයක් නෑ. නමුත් හොරුන්ගෙන් බේර ගන්න ලේසි නෑ.
    3. බස් කොච්චි කොච්චර තිබ්බත් ටිකට් නොගෙන යන එවුන් අනන්තයි.


    ගණිකා වුර්තිය නීතිගත කරපු ගමන් දූෂණ අඩුවෙයිද? ගැටලුව තියෙන්නේ ආර්ථිකයේ. ඕවට යන්න සල්ලි තියෙන 10% දෙනා යාවි. අනිත් 90% ක් එවුන් යන එවුන් දිහා බල බල හූල්ලාවී. ඇතුලේ වෙන දේවල් ගැන මනෝ ලෝක ගොඩනගාගෙන සුළු වින්දනයක් ගන්න හදාවි. අසහනය නොතිබුණු එවුනුත් මේ ගැන උනන්දු වේවි. එතකොට ඉතිරි සියල්ලන්ටම අසහනය තවත් වැඩි වේවි.

    ගණිකා වුර්තිය නීතිගත කලොත් විය හැකි දේවල්.
    1. ලස්සන බිරිදක ඉන්න හොද වින්දනයක් ලබන පිරිමිත් ඉදල හිටලා Change එකට කියල ඕවට රින්ගාවී. ගෑනි එක්කෝ අසහනයෙන් හූල්ලවී. නැත්නම් බලු නැට්ටක් හරි හොයා ගනීවි. ගෙදර කොච්චර රහට තිබ්බත් ඉදල හිටලා අපි කඩෙන් කනවා නේද?
    2. ලස්සන අඩු ගෑනු ඉන්න පිරිමි මඩම් වල සුරන්ගනාවියන්ට වහ වැටුනම තමුන්ගෙ ගෑනි දිහා හැරිලාවත් බලන එකක් නෑ. ගෑනිට පුලුවන්ද දික්කසාද නඩුවක් හරි දා ගන්න. කොහොමද ඔප්පු කරන්නේ තමුන්ගේ මිනිහ තමුන් සමග නොකරන බව.
    3. සල්ලාල පිරිමි පඩි පැකට් එකම මඩමට පූජා කරාවි. බිරිද දරුවෝ අසරණ වේවි. බේබදු තාත්තල ඉන්න පවුල් මේවා දන්නවා.
    4. ඉදල හිටල මඩමක ඉදල එලියට එන ඔබේ පියා, පුතා, සහෝදරයා ඔබට මුණ ගැහේවි. ඔබට මොනවගේ දෙයක් දැනේවිද? ඔබේ මහලු පියා මඩම් ගානේ රිංගන්න ගත්තම ඔබේ දරුවෝන්ගෙන් මේවා හංගන්නේ කොහොමද?
    5. මේවගේ ප්‍රවුර්ති ඉදල හිටලා දකීවි. “ගණිකා ඇසුරට මුදල් සොයන්න තරුණයෙක් ගෙවල් බිදලා” “ගණිකා නිවසක සිටි පාසල් සිසුන් අත්අඩංගුවට”. දැනටත් කුඩුකාරයෝ හොරකම් කරනවා. නෙට් කැෆේ වල ඉදල සිසුන් මාට්ටු වෙනවා.
    6. කෙල්ලෝ රැසක් ගණිකාවෝ වෙයි. කොල්ලෝ රැසක් තනිකඩව සතුට සොයයි. සිංහල ජාතිය වඳ වෙයි. පන නැති කොක්කු රජ වෙයි.



    ගණිකා වුර්තිය නීතිගත කලොත් රටේ ප්‍රශ්න ඉවර වේවිද?


    තව ටිකකින් අසහනකාරයෝ මට බනිවි.


    එකෙක් හරි මේ ත්‍රෙඩ් එකට බැන්නොත්.. ඌ අනිවාර්යෙන්ම් මේ පොලොවට මහ බරක් වෙච්ච මනස විකෘති වෙච්ච කාලකන්නියෙක්!ඔය නීතිය ගේන්න දගලන උන් මෝල් කාරයෝ..උන්ගෙ කාම තෘෂ්ණාව සනීප කරන්න නීති ගේනවට වඩා හොදයි උන්ව අතුගාලා දාන එක...අහිංසක ජීවිත කීයක් වන්දි ගෙවන්න ඇතිද ? අනෙ මුන් වගෙ එවුන්ව සුදු වෑන් වලින් උස්සන්නෙ නෑනෙ..
     
    • Like
    Reactions: DUSHYANTHA

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    bambuwa :D danatath ganika niwasa thiyenawa.. oka neethigatha kalath ekai nathath ekai.. ona ewun badu gahanawa.. on nathi ewun nogaha innawa.. ape ewun 2.50 windanayak labanna nikan 3rd class x film balanna hall asse ringanneth horen.. uba hithanawada oka neethigatha kalama daagena owwa asse ringai kiyala prasiddiye.. redda. lankawe ewunta one chinthanamaya wensak witharai.. oka neethi gatha kalata oya kiyana ewwa wenne naha.. one nam leda tikak adu wei.. echcharai.. gedara ganita horen badu gahana un naa kiyalada uba kiyanne.. ? uba danna tharama thama putho.. wena ekak neme ape hamuduruwaruth badu gahanawa.. seen eka kiyanne un kauruth thaman badu kiyala prasidda karanne nathi eka witharai.. dan kamathi un rep kapahan :D
     
    • Like
    Reactions: බන්ටු

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වගකීමෙන් කියනන් කියන දෙයක්...
    අරාබි රටක එහෙම වෙනවා කියල කියන්න මට උදාහරනයකට ඒවගේ කේස් පොඩ්ඩක් නිවුස්වලින් හොයල දෙන්න පුලුඉවන්ද?

    මාත් අරබි රටවල් 6ක මාසතුක් ගානේ ඉන්නව දැනට අවුරුදු 6ක් තිස්සේ...
    මම දන්න තරමින් අරාබි රටවල් වල ගැහැණුන්ට තියෙන නිදහස ලංකාවේ ගැහැණුන්ටවත් නෑ...

    අරබි රටක විශේශයෙන්ම සෞදි අරාබිය වගේ රටක ගැහැණු කෙනෙක් නිකරුනේ පිරිමියෙක්ට විරුද්ධව පැමිනිලි කරත් පිරිමියව කිස්ම හේතුවක් විමසන්නේ නැතිවම රිමාන්ඩ් කරන්වා... ඒක සෞදි අරාබියේ වැඩකරන මුස්ලිම් නොවන අයගෙන් ඇහුවොත් කියයි...

    ARABIC FUNNIEST OWN SPEECH
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    sebastian show
    මෙන්න නියම සමාජ විද්යාඥයෝ.... මෙහෙම අමුතු විදිහකට හිතන මිනිස්සු තමා අපේ රටට ඕනේ..
    මෙන්න මේ points ටික නම් සහතික ඇත්ත. හොදට විශ්ලේශණය කර්ල කියපු දෙවල් ටිකක්..




    එකෙක් හරි මේ ත්‍රෙඩ් එකට බැන්නොත්.. ඌ අනිවාර්යෙන්ම් මේ පොලොවට මහ බරක් වෙච්ච මනස විකෘති වෙච්ච කාලකන්නියෙක්!ඔය නීතිය ගේන්න දගලන උන් මෝල් කාරයෝ..උන්ගෙ කාම තෘෂ්ණාව සනීප කරන්න නීති ගේනවට වඩා හොදයි උන්ව අතුගාලා දාන එක...අහිංසක ජීවිත කීයක් වන්දි ගෙවන්න ඇතිද ? අනෙ මුන් වගෙ එවුන්ව සුදු වෑන් වලින් උස්සන්නෙ නෑනෙ..

    බන්ටු;13649777 said:
    මචන්, මම උඹේ අදහසට විරුද්ධයි. කඩවල්වල කොච්චර කෑම තිබ්බත් හොරෙන් කන්නේ එක්කෝ ආර්ථික ප්‍රශ්න (උඹ කියල තියනවා වගේ), එහෙම නැත්තම් කොලුකමට, විනෝදෙට. සල්ලි තියාගෙන හොරකම් කරන real හොරුත් නැතුව නෙමෙයි. Laptop , phones මුළු ලංකාව පුරාම වයාප්තයි කියලද උඹ හිතන්නේ? එහෙනම් රටවටේ (විශේෂයෙන් දුෂ්කර ගම පැතිවල) රවුමක් ගහල වරෙන්. උන්ට laptop තියා එදා වේල හොයාගන්නෙත් අමාරුවෙන් (හැමෝම නෙමෙයි). අත්දැකීමක් ලබපු සිද්දියක් කියන්නම්. ඉස්සර දවසක් කතරගම යනකොට අම්බලන්තොට හරියේදී වාහනේ නවත්තල ගෙදරකින් වතුර ටිකක් ඉල්ලුවා. Pregnant කෙනෙක් එලියට ටිකක් අමාරුවෙන් වගේ ආව. මහත්තය කුලී වැඩලු කරන්නේ. කෑම කාල නෑ, හාමතේ වගේ. ඒ මනුස්සයාගේ ප්‍රධාන ආහාරේ පානුයි පරිප්පුයි. මේ වගේ ගොඩක් පවුල් ඉන්නවා. මම ගිහිල්ලත් තියනවා. පුලු පුලුවන් විදියට උදව් කරලත් තියනවා. උඹට සල්ලි නැත්තම් 1000 ක් 1500 ක් මාස් පතා ගෙවන්න internet ගන්නවද? හැකියාව තියන නිසානේ ගන්නේ? දුප්පත් පොසත්කම සාපේක්ෂයි. උඹ දැකල තියනවද යාචකයෙක් Unity plaza එකට රිංගල laptop උස්සන් දුවනවා? මෙහෙම game දෙන්නේ හොඳට ඇඳල පළඳල ඇවිත් rich , posh වගේ පෙන්නන අය. මේ හොරකම් කිරීම ඇතුලේ තියෙන්නේ මුන්ගේ ආකල්පමීය ප්‍රශ්නයක්. නැතුව laptop එකක් නැතිකමට හොරකම් කිරිල්ලක් නෙමෙයි. වැඩක් කරන්න ඕන එකාට රුපියල් 2000 කට pentium desktop එකක් උනත් ඇති. බිල් නොගෙවා පොලු තියන්නේ ගෙවන්න බැරිකමටද? බැරිනම් නොගෙන හිටියහම ඉවරනේ? එළකිරියේ කොච්චර thread තියනවද අද මම dialog එව්න්ට පාඩමක් ඉගැන්නුවා, නඩු දායිද, ect .. කියල? මේවා ආර්ථික ප්‍රශ්න නිසා වෙන දේවල් නෙමෙයි. Bus , train කතාව උනත් එහෙමයි. කොහේ ගියත් හොඳ මිනිස්සුයි නරක මිනිස්සුයි කියල කොටස් 2 ක් ඉන්නවනේ.

    දැන් උඹ කියල තියන මාතෘකාවට බහිමු. ගණිකා වුර්තිය නීතිගත කරපු ගමන් දුෂණ අඩුවෙයිද? මගේ උත්තරය : නීතිගත කරපු ගමන්ම අඩුවෙන එකක් නෑ, ටික කාලයක් ගිහින් ක්‍රමවත් වැඩ පිළිවෙලක් තියනවනම් අඩු වෙනවා, sure ! ලිංගිකත්වය කියන්නේ මානුෂීය අවශ්‍යතාවක්නේ? ඒකට ලජ්ජා වෙන්නවත්, සීමා පනවගන්නවත් අවශ්‍යතාවයක් නෑ. Sex අපිට ඕන. හැබැයි මෙහෙම දෙයක්, sex ඕන කියල අපරාද ගණයට වැටෙන දෙයක් කරනවානම් අන්න එතනයි වැරැද්ද. Sex අත්දැකීමක් ගන්න ආසාවක් තියන කෙනෙක්ට කිසිම විකල්පයක් නැත්තම් ගණිකාවක් ලඟට යන්න තියනවනම් කොච්චර දෙයක්ද? ඌ එහෙම ගිය කියල ජීවිත කාලෙම ගොන් pot වලට යනවද? ඌගේ අසහනය අඩු උනහම හරි, ඇති කියල හිතුනම හරි නවත්තයි. අඩු තරමේ ඒවගේ අත්දැකීමක් ලබපු එකෙක් bus halt එකේ කොටට ඇඳන් ඉන්න කෙනෙක් දිහා බලල පෙරන පෙරිල්ලවත් නවත්තයි. සාමාන්‍ය අත්දැකීමක් වෙයි. මම අවුරුදු 5 ක ඉඳන් ලන්ඩන් වල ජීවත් වෙන කෙනෙක්. මෙහෙ එවුන් අඳින පළදින විදිය ආපු මුල් කලේ magic උනාට දැන් එහෙම නෑ. එලියට බැස්සොත් ගෑනුන්ගේ නිරුවත ඕන විදියට බලාගන්න පුළුවන්. මට එක මහලොකු දෙයක් නෙමෙයි. පාරේ යන එවුන්ව එහෙම දැක්ක කියල නගින්නේ නෑ. අසහනය තියන එකා හොඳින් බැරි උනොත් නරකින් හරි වැඩේ කරගන්න බලනවා හරියට "මී හරකා" චිත්‍රපටියේ වගේ. උගේ අසහනය ගොඩක් වෙලාවට මානසික රෝගයක්. අර Depression කියල කියන්නේ. ඒකට වෙන හේතුත් ඇති. ඉතින් එහෙම එකාට මෝල තවත් තද වෙනවා ප*ට තිත තිබ්බොත්. බාල අපරාද ලොකු වරදක් කියල දැන දැන කරන එකා ගැන නෙමෙයි මන් කතා කරන්නේ, ගැනියේක්ගේ කකුලක්වත් හරියට නොදැකපු එකා ගැනයි මේ කියන්නේ. Bus jack ඒකට ගෑනිගේ support එකත් ලැබෙනවානම් එක අතවරයක් නෙමෙයි. ගැණු කියන්නෙත් පිරිමි වගේම සාමාන්‍ය කොටසක්. ගැනුන්ටත් හැගීම් දැනීම් තියනවා. අවශ්‍යතවයන් තියනවා.

    ගොන් pot නීත්‍යනුකුල කරනවා කියල ගහක් ගලක් ගානේ ඒවා දාන්න දෙන්නේ නෑ, ඒවාටම විශේෂිත ස්ථාන ඇති වෙනවා. එකෙන් සමාජෙට වෙන හානිය අඩුයි. හරියට දන්නෝ දනිති වගේ. තාත්තයි පුතයි එකම ගොන් pot ඒකට රිංගන්න වෙන්නේ ලංකාවේ 1ම එක ගොන් pot එකක් දැම්මොත්. එක කොහොමත් වෙන්නේ නැනේ? උඹ කියන විදියට ලංකාවේ පෝසත් පිරිස 10% නම් sources පොඩ්ඩක් කියවල බලපන්, මට හිතෙන්නේ මේ ගාන මීට වඩා වැඩියි කියලයි. අනාචාරයේ හැසිරෙන මිනිහට විරුද්ධව මොකද දික්කසාද නඩු දාන්න බැරි? උඹ කියල තියන විදියට මිනිහ මාත් එක්ක කරන්නේ නෑ කියල නඩු දාන්නනම් බෑ.එත් අනාචාරයේ හැසිරීම කියන එක matrimonii යටතට අයිති එක කාරණාවක්. මීට අමතරව තව කරුණු 2 ක් තියනවා. ඒවා මේකට අදාල නැති නිසා කියන්න යන්නේ නෑ. මොනවහරි දෙයක් ගැන කියන්න කලින් වගකීමක් ඇතුව කියන්න යාළුවා නිකන් ඔහේ කියවන්නේ නැතුව. සල්ලාල පිරිමි පඩි packet එක මඩමට පූජ කරන එකේ තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්. එකට ගණිකා මඩමට බැනල හරියන්නේ නැනේ නේද? සල්ලිකාර රටවල statistics ලිව්වට origin , nationality , race වගේ කරුනුත් බැලුවනම් හොඳයි නේද? මම ඉන්න ලන්ඩන්වල බෙහෙතකට කියල real සුද්දෙක්ව හොයාගන්න අමාරුයි. හැබැයි මොකක්හරි අපරාදයක් උනොත් යන්නේ රටේ නම. බොහෝවිට අපරාදාකාරය වෙන රටක කෙනෙක් වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩියි.තව කියන්න දේවල් ගොඩයි. එත් වෙලාව මදි. පොඩි වැඩකට එලියට යන්න තියනවා. අන්තිමට මෙහෙම කියන්නම්. සිංහල ජාතිය වඳ වෙයි කියල කියනවනේ? එහෙම වෙන්නේ සිංහල ජනගහනය අඩු වෙන නිසානේ? පන නැති කොක්කු රජ වෙයි කියා කියා ඉන්නේ නැතුව අනික් එකාට ඇඟිලි දික් නොකර කසාද බැඳලා ළමයි 10 ක් හදමුද? පුලුවන්ද? (මමත් සිංහල buddist)

    අකමැති එවුන් rep කපපල්ලා ප්‍රශ්නයක් නෑ, මම ජීවත් වෙන්නේ rep වලින් නෙමෙයි.

    ප. ලි: මම අසහනකාරයෙක් නොවෙමි.








    rep+
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අරබි රටක ( ඩුබායි ) වඩකරන්නේ මම.. නමුත් මට වැඩ නැතිකාලෙට ලංකාවට එන්න පුලුවන්. මගේ වැඩ අනුව මට අරබියේ ජීසීසී කන්ට්‍රීස් ඇතුලුව රටවල් 6ක් මම බාරව ඉන්නවා අපේ කම්පනි එකේ වැඩවලට...

    ඒක මගේ රස්සාව....

    මම ඉපදුනේ හදුනේ වැඩුනේ ඉගෙන ගත්තේ.... ලංකාවේ...
    ඒනිසා මම ලාංකිකයෙක් විදියට ලන්කාව මගේ රට කියල කියන්වා....


    අර කලින් රිප්ලයි එක මම දුන්නේ අරකෙනා කිව්වේ අරබි රටක නම් ගැහැණුන්ට සලකන්නේ කැත විදියට කියලයි... නමුත් මම දන්නදේ කියන්න ඕනේ නිසයි මම ඒකට උත්ත්‍ර දුන්නේ මම දන්න දනුමෙන්...දන්නදෙයක් කියන එක කඩේ යෑමක් වෙන්නේ කොහොමද?

    උඹ උනත් වරදි දෙයක් කිව්වොත් මම ඒකට විරුද්ධව කතාකරනවා වගේම මම හරි කියල දන්න දෙයක් උඹ කියන්වානම් මම ඒකත් අනුමතකරන්න පසුබටවෙන්නේ නෑ...


    උඹේ පරණ thread බැලුවම ඕන එකෙක්ට පේනවා උබ අරාබින්ට කඩේ යන හැටි


    Surya මෙහෙම කියනවා
    "අරාබි රටවල් වල හිරබත් කන්නේ වැඩිපුර ලංකාවේ සිහල අයයි."

    ඒ කියපු ගමන්

    Ice Cold කියනවා
    "ඇයි උඹල රත්තරංට ඔච්චර බය? "

    ඊට පස්සේ උබ මැද්දට පනිනවා. ඌ කියලා තියෙන්නේ අරාබින් ගැනයි උබ මොකද ඒකට මැදට පැන්නේ?
    ඒකෙන්ම පේනවා උබට අරාබියේ නම ගෑවුනත් ඇති හරියට රිදෙනවා කියලා.
    මචන් වරුණ උඹලා කියන්නේ කවුද බං? මම නම් කාටවත් බය නැහැ...
    ඇයි රත්තරංව ඔයාලට විශේෂ? මටනම් කවුරුත් එකයි. :rolleyes:





    මොන නිදහසද නෑ කියල කියන්නේ? පොඩ්ඩක් කියපන්කෝ...
    මමදනන් තරමින් සවුදිවල ගැහැනුන්ට වාහන ඩ්‍රයිව් කරන්න විතරයි බැරි.... ඒ ඇරෙන්න වෙන මොනවද අරබි රටවල් වල ගැහැණුන්ට බැරි අයිතිවාසිකම් උල්ලංගනවෙලාතියෙන්නේ කියල පොඩ්ඩක් කියපන්කො... ඒකත් එක්කම ලංකාවේ ගැහැණුන්ගේ අයිතිවාසිකම් ගනත් පොඩ්ඩක් කියපන් හොඳේ....


    සවුදි වල විතරක් නෙවෙයි සමස්ථ ස්ලාම් වලින්ම කරන්නේ ගෑණුන්ව අපහසුතාවයට පත් කරන එකයි.



    sebastian show
    මෙන්න නියම සමාජ විද්යාඥයෝ.... මෙහෙම අමුතු විදිහකට හිතන මිනිස්සු තමා අපේ රටට ඕනේ..
    මෙන්න මේ points ටික නම් සහතික ඇත්ත. හොදට විශ්ලේශණය කර්ල කියපු දෙවල් ටිකක්..




    එකෙක් හරි මේ ත්‍රෙඩ් එකට බැන්නොත්.. ඌ අනිවාර්යෙන්ම් මේ පොලොවට මහ බරක් වෙච්ච මනස විකෘති වෙච්ච කාලකන්නියෙක්!ඔය නීතිය ගේන්න දගලන උන් මෝල් කාරයෝ..උන්ගෙ කාම තෘෂ්ණාව සනීප කරන්න නීති ගේනවට වඩා හොදයි උන්ව අතුගාලා දාන එක...අහිංසක ජීවිත කීයක් වන්දි ගෙවන්න ඇතිද ? අනෙ මුන් වගෙ එවුන්ව සුදු වෑන් වලින් උස්සන්නෙ නෑනෙ..


    අසහනය කියන්නේ තමන්ට කකුලක් දැක්කත් පාලනය කරගන්න බැරිවීමටයි. නැතුව කැමැත්තෙන් දෙන්නෙක් sex කරන එක අසහනය නෙවෙයි. උබ එක්කෝ පො&න්නයෙක් නැත්නම් කොලුකාරයෙක්.
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    සිරා බං.., මේක ලංකාවනේ... ලංකාව ලංකාව විදිහටම තිබ්බානම් හොඳටම ඇති...
    ඔය බහුබූත කරන්න ගිහින් තියෙන ටිකත් නැතිවෙනවා...
     
    • Like
    Reactions: adflavion

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    සිරා බං.., මේක ලංකාවනේ... ලංකාව ලංකාව විදිහටම තිබ්බානම් හොඳටම ඇති...
    ඔය බහුබූත කරන්න ගිහින් තියෙන ටිකත් නැතිවෙනවා...

    ලංකාවේ උඩරට රාජධානිය තියෙන කොට
    තිබුනා බහුපුරුෂ විවාහ කියල එකක් ඒකත් දැන් අනුව බලනකොට විකාරයක් තමයි.
    සංස්කෘතිය කියන්නේ වෙනස් විය යුතු දෙයක් මිසක් එක තැන පල්වෙන්න ඕන දෙයක් නෙවෙයි.
     
    • Like
    Reactions: dharklionz