EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උදේ පාන්දර මෙන්න වැදගත් දෙයක්.....:shocked::baffled::P:lol::lol:

    ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ සොනිපත්හි අනූ හය හැවිරිදි රාම්ජිත් රගාව් ලොව වයස්ගතම පියා වී සිටියි. ඔහුගේ බිරිය සකුන්තලා දේවි (52) ඔහුගේ දෙවැනි දරුවා බිහි කළාය.
    රගාව් මුලින්ම තාත්තා කෙනෙක් වූයේ වයස අවුරුදු අනූ හතරේදීය. දැන් යලිත් අනූ හයේ දී පියෙක් වී සිටී.
    සකුන්තලා සමග ඔවු විවාහ වූයේ වසර 10කට පමණ පෙරය. සකුත්තලා වඳ සැත්කමකට ලක් කරන බව සැමියා කියයි.
    ගොවියකු වූ රගාව් තරුණකාලයේ මල්ලවපොර ශූරයෙක් ද විය. ඒකාලයේ ඔහු ආමන්ඩ් කිලෝ බාගයක්, එළඟිතෙල් බාගයක්, කිරි ලීටර් තුනක්, චපාති හා කොල එළවළු ආහාරයට ගනී. අදික කැලරිවලින් සමන්විත වූ තම ආහාරය තමාගේ වාජීකරණ ශක්තියේ රහස බව ඔහු කියයි.
    නිර්මාංශ ආහාරයක් ගත් ඔහු මත්පැණින්ද වැළකී සිටියේය.
    මේ ගොවියා අලුයම අවදි වෙයි. රාත්‍රී අටට නින්දට යයි. දවල් කාලයේ වගා වැඩ කරයි. හවසට පැයක් දෙකක් නිදා ගනී. රගාව්ට ගොවිතැනින් ලැබෙන ආදායමට අමතරව ඉන්දියා රුපියල් 500ක පින් පඩියක් ලැබේ.
    ඔහුගේ වයස හර්යානා ප්‍රාන්ත රජයේ සමාජ සුභසාදන දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කර ඇත. ඔහුට පෙර මේ වාර්තාව තැබූවේ රාජස්ථානයේ අනූහැවිරිදි නැනූ රාම් ජෝගි නම් පුද්ගලයාය. වයස අවුරුදු 90දී ඔහුගේ බිරිය ඔහුගේ 21 වැනි දරුවා බිහි කළාය. ඒ 2007 දීය.


    (lankadeepa)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට වෙන මොනවහරිත් මාරු වෙලා වගේ.. මහසෝනාගෙ කුරුම්බා කඩන්න හදලා තිෙයන්නෙ.. :D

    :rofl::lol: නෑ ගිය පාරට කලින් පාර දෙන්නෙක් ඈවිල්ලා කිඹුලගෙන් ගේම ඉල්ලුවනේ මෙහෙම සිංදු අහන්න බෑ කියලා...... :growl: ඉතින් දැන් කිඹුලා උන්ට අහන්න වෙනම රේඩියෝ ෂෝ එකක් කරනවා වගේ....... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ මිනිපුර අයියා..... මොකෝ මේ උදේ පාන්දරම.....?? :rolleyes:

    සුභ උදෑසනක් වේවා....... :)

    අර වැඩේ මොකෝ උනේ.....?? :oo:
     
    Status
    Not open for further replies.