ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු

Martin

Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    ප්‍රශ්නයක්

    ලෝකේ තියෙන හරිම ආගම මොකක්ද?
    ඒ හොඳම ආගම තුලින් පෝෂණය උන ජනතාව දෙස බලා (ආගමේ කියන ඒවා නොවේ, ජනතාව කරන ඒවා ) අනිත් ආගම වල අයට ගත හැකි ආදර්ශ මොනවද?
    ඒ මහගු ආදර්ශය දැකීමෙන්, හිත පැහැදී, කොපමණ ජනතාවක් ඒ හොඳම ආගම වැළඳ ගන්නවද?
    ආගම යනු උරුමයක්ද? ජීවන මාර්ගයක්ද?
     
    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    මැට්ටා;13652031 said:
    අඩෝ *ත්තිගේ කොල්ලෝ ..
    කැකිරි පොන්සියෝ ,
    මම මුස්ලිම්වත් , ක්‍රිස්තියන් වත් නෙවෙයි Real සිංහල
    තොට මගේ භාෂා විලාශයෙන්වත් තේරෙන්නේ නැද්ද පොන්සියෝ මම සිංහල කියල .:)

    Yako tho real sinhala newe real ponnayek,, Keri wesige puthoo anik agam wala un buddhagamata mechchara apahasa , karadara karaddi, apith kata puka wahan innada thopi kiyanne,, thopilata sinhala kiyala kiyannath lejjai,,
     
    • Like
    Reactions: pawusi

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මචන් උබ දන්නවද ගල්ෆ් රටවල් වල නීති? අපිට බුදුපිළිමයක් ගෙදර තියන්න බැ.... උන්ගේ නෝම්බි මාසේ අපිට පබ්ලික් එකේ කන්න බැ හිරේ දානවා.... යාළුවා කියනවා නම් දේවල් ගොඩක් තියෙනවා..... පස්සේ ත්‍රෙඩ් එකකින්ම දාන්නම්

    Meka nam aththa! anith eka nam danne naha
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මැට්ට කිව්වට මම හිතුවේ නැහැ උබ ඔයි තරම් මැට්ටෙක් කියලා. යකෝ උබට වැරදිලා. .කීප දෙනෙක් ඉස්ලාම් වලට අපහාස කරනවා තමයි , නමුත් එළකිරියේ වැඩිය ත්‍රෙඩ් තියෙන්නේ ඉස්ලාම් වල තියෙන ඇත්ත දේවල් කියන එක,, ඒවා බොරුයි කියල මුස්ලිම් එවුන් වත් කියන්නේ නැහැ.. අපහාස කරනවා කියල බොරු කියල තියෙනවා නම් ඔන්න වැරදි .. උබ මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ ප්‍රසිද්ද වෙන අදහසින් නම් එක ටිකක් දුරට සාර්ථකයි,,, නමුත් ජනප්‍රිය වෙන්න හිතන් මේක පටන් ගත්ත නම් අන්තිම අසාර්ථකයි .. රේප් කැපිලි වැඩ මගේ නැහැ .. එක ඔප්පු කරන්න මගේ නමින් +රේප් දීල ඇති .
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    මට මේ ගැන කියන්න දෙයක් නෑ මචං.හැම දේකම දෙපැත්තක් තියනවා. ඒත් තවත් ආගමක හෝ කෙනෙකුගෙ අසාධාරණ කරුනු පෙන්නලා දෙන එක අපහාසයක් කියලා මම හිතන්නෙ නෑ.මොකද අපිට වෙනත් ආගම් වල සමහර කරුණු එක්ක එකඟ වෙන්න බෑ කීයටවත්ම.එතනින් වැරැද්දක් හදාගන්න පුළුවන්. කොහොමත් උඹේ සමහර කරුණු එක්ක එකඟ වෙනවා ඒක නිසා රෙපක් දාලා ඇති :)
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ubalage agama mokakda?aththa kiyapan.

    මේක තමයි අවල . අපි වැරැද්දට විසදුම් හොයන හැටි කතා කරාම , අපි කුරුස කාරයෝ , හම්බයෝ ..
    වයිරය වපුරවන උබල බෞද්ධ , උබට අපි ගැන කියන්න උබ බබානේ උබට තේරෙන්නේ නැහැ නේ , කමක් නැහැ කොහොමත් වැරැද්ද කතා කරාම උබලට අපිව බවුද්ධ නොවෙන එකේ ( බෞද්ද කිව්වත් සැකයි සැකයි කියල කියව කියව ඉදිවිනේ උබල ) උබට හිත සනසා ගන්ඩ පුළුවන් ඕනි නමක් දාගන හිත සනසා ගනින් .. ප්‍රස්නේ කතා කරන එකාට බැනපන් .එච්චරයි උබලට මේ ඉන්ටර්නෙට් බෞද්දයො උගන්නල තියෙන්නේ .

    තව උබල කියනවනේ උන්ගේ ආගම වල අන්තවාදයට කතා කරේ නැහැ කියල , උබල කොහොමද දන්නේ බලපන් පොස්ට් වල ගිහින් ,
    අන්තවාදය , මුලදර්ම වාදී අදහස් කව්රු කරත් වැරදි .. වැරැද්ද වැරද්දමයි , උන් වැරදි කරන නිසා උබලත් කරන්න ඕනි කියල සදරණිය කරණය කරන්ඩ එපා .

    අපි හොදයී අපි හොදයි කියල මිනිස්සු දෙන්නෙක් මරා ගන්නවන්නම් සටන් කරනවානම් , සටනෙන් දිනන ඒක හොද වෙන්නෙත් නැහැ සටනෙන් පරදින ඒක හොද වෙන්නෙත් නැහැ .උන් දෙන්නම හොද නැහැ එකයි සටන් කරන්නේ . හොද මිනිස්සු දෙන්නෙක් නම් ප්‍රසන ඇති වෙන විදිහ කතා කරයි , කතා කරලා දෙන්නගෙනම ප්‍රසන ඇති නොවෙන විදිහට හැසිරෙන්න ක්‍රමයක් හදා ගනී .

    උබල අපි හොදයි අපි හොදයි කියල කුණුහරප කියාගෙන "හොද" වෙන්න ගහමරා ගන්න මිනිස්සු ,
     
    • Like
    Reactions: Sadun Buwa

    Juni@r

    Member
    May 18, 2012
    370
    22

    aththa kathawa...:cool:
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    හැබෑටම යළුවා උබ දන්නෙත්නැහැ බෞද්ධ ධර්මය කියන්නෙ ආගමක් නෙමෙයි ධර්ශණ්යක් කියන එක. එකෙ කියල නැහැ යාළුව උබ ඔය කියන විදියට හැම පොයටම එහෙම නැතිනම් සිකුරදාටම, ඉරිදටම පන්සල් වරෙන් කියල.උබට නිදහස තියෙනවා කැමතිනම් යන්නත් නැතිනම් ඉන්නත් බන්.බලපන් වෙන අගමක කෙනෙක් බෞද්ධ කෙනෙක්ව බදිනවනම් එයලගෙ අගමට යන්න ඔනෙ. මොකද දන්නවද??උන්ගෙ අගම් බන්කොලොත් මචන් උන්ම දන්නව කිසිම කෙනෙක් අගාම ගැන පැහැදීමකින් එන්නෙ නැහැ කියල එනවනම් එන්නෙ එක්කො සල්ලි වලට නැතිනම් බලයට කියල මචන්.සෙරම මැව්වෙ දෙවියොනම් එයි ඇයි බන් දුප්පත් පොසත්, කලු සුදු අය මැව්වෙ?? වැරදිලද මචන්.වෙන ආගමකට බනින්නෙ නැහැ බන් උන් කරන බලු වැඩවලටයි බනින්නෙ බන් ආගමට නෙමේ.උබ දන්නවනෙ මුහුදු විහරෙ, එහෙම නැතිනම් පිලියන්දල සිද්ධි ටික නෙද??උබ බෞද්ධයෙක්නම් මචන් කියල තියෙන විදියට ජීවත් වෙයන් බන් අනික් අයගෙන් වැඩක් නැහැ උබ බෞද්ධයෙක් විදියට ඉදපන්.බුදුසරණයි !!
     
    Last edited:
    • Like
    Reactions: pawusi

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ලෝක වැසි සියලු මුස්ලිම් වරුට මේක කියල , මුස්ලිම් වෙන්ඩ එපා කියමුද එහෙනම් ? නැත්තම් කියමු කුරණේ වෙනස් කරලා ලියන්ඩ කියල , අනේ උබලගේ මොළ තමයි මොළ ,
    යකෝ ඒවා ඉස්සර ඒ ඒ රටවල සංස්කෘතීන් එක්ක මිනිස්සු දැකපු විදිහ , ඇයි යකෝ අන්ත්තපුර තියාගෙන හිටියේ අපේ රජවරු , දැන් එහෙම තියාගෙන ඉන්නවද , ඒක අනුමත කරනවද ? නැනේ .

    ලෝක වැසි මුස්ලිම්වරුන්ට ඉස්ලාම් අතඅරින්න කියන්නේ මොකකටද ? ඒ අයට ඕනෙ දේවල් ඒ අය කරගත්තාවෙ. රජවරු අනතප්පුර තියාගෙන හිටපු එක බුද්ධාගමට අදාල නෑනෙ බන්. හැබැයි ඉස්ලාම්වලනම් රජවරුන්ට විතරක් නෙවේ.. ඒක අදහන මානව සංහතියටම බහු විවාහ කොරගන්න උපදෙස් දීලා. ඒ කියන්නෙ ඒක සංස්කෘතිකමය දෙයකුත් නෙවේ. :eek: ඔන්න රජවරු බුද්ධාගමේ අහවල් තැන අහවල් සූත්‍රයේ කියලා තියෙන නිසා අන්තපුර තියන් හිටියා නම් ඔහොම කිව්වට කමක් නෑ. වෙලා තියෙන්නෙ උඹ සංස්කෘතීන් සහ ආගම් ජාති පටලවන් ඉන්න එක. දැන් උඹම කියනවානෙ මේවා ඉස්සර ඒ ඒ රටවල සංස්කෘතීන් එක්ක මිනිස්සු දැකපු විදිහ කියලා. ඉතින් ඒ ඉස්සර කියන වචනෙ භාවිත කළේ මේ ඉස්සර දේවල් අදට නොගැලපෙනබව අනියමින්ම උය මහත්තයා පිළිගන්න නිසානෙ. ඉතින් ඒ ඉස්සර යල්පැනපු වනචාරී සංස්කෘතීන් තමංගෙ වටේ ඇතිවෙනවා බලන්න මිනිස්සු කැමති නැහැ. දැන් අන්තංපුර නෑනෙ. ඒකෙන් පේන්නේ ඒ යල්පැනගිය දේවල් අතහරිනබව ක්‍රියාවෙන්ම සිංහල මිනිස්සු ඔප්පු කරලා තියෙන බවයි.

    අනික උබ කියන වැරදි ඔක්කොම කුරණේ තිබ්බත් එකට සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුන් වග කියන්ඩ ඕනිද උන් කරපු වැරැද්ද මොකක්ද ? ඒ වැරදි තියන නිසා ආගම ඇත ඇරලා යන්ඩ ඕනිද ? ඒ ඒ සංස්කෘති වලින් ආපු හරි දේ තියාගෙන අන්තවාදී නොවී හොද මිනිහෙක් උනාම ඒක මදිද ? ආගමත් ඇත ඇරලා යන්ඩ ඕනිද ?

    අද ජීවත්වෙන කවුරුවත් වගකියන්න අවශ්‍ය නැහැනෙ ඒ කාලෙ ඉදපු පුද්ගලයෙක් ලියපු පොතක් ගැන. හැබැයි කවුරු හරි ඒ පොත හරි. ඒකේ තියෙන විදිහට සියල්ල කෙරෙන්න ඕනේ කියනවානම්,. ඒ කියන්නෙ ඒ පුද්ගලයා ඒක නිවැරදිබවට වගකියන බවනෙ. ඉතින් එහෙම ඒක වෙනුවෙන් පෙනී ඉන්නවා නම් වගකියන්න ඔනෙ තමයි. ඉස්ලාම් සහ මුස්ලිම් සංස්කෘතිය දෙකක් නෙවේනෙ. ඒ දෙක එකට බැදිලා තියෙන්නෙ. පොතේ තියෙන කිසිම දෙයක් පිළිනොගන්න මුස්ලිම් අයට බෑ. ඒ සියල්ල දෙවියන්වහන්සේගේ වචන නිසා. ඉතින් ඒ අය වැරදි කොටස හලලා හරිකොටස විතරක් ගනී කියන එක ඔබතුමාගේ හිතලුවක් විතරයි. ඔබතුමාගේ හිතලුව ගැන විශ්වාසය තියලා නිහඩවෙන්න අනික් මිනිස්සුන්ට බැහැනෙ.

    ඔන්න ලංකාවේ සිද්ද වෙන අන්තවාදී වැඩ නතර කරන්ඩ කිව්වනම් , ඒවාට විරුද්දව කතා කරනම් අන්න එළකිරි කෙලින් ගතිය මචන් ,
    උබලගේ මොළ කරවෙලා බන් , මිනීමරු මානසිකත්වයෙන් පිරිලා , උබ කැමති නැති උනාට කැමති මිනිසුන් ඉන්නවා , විය හැකි අනතුරු අඩුම කර ගන්න ප්‍රයෝගික තීරණ ගන්න ගමන් රටේ නීතිමය පසුබිම හදා ගන්න ගමන් , හැමොත් එක්කම ජිවත් වීමයි කරන්න පුළුවන් දේ ., උබල දගලන්නේ එකට නෙවෙයි උබලට විසදුම් ඕනි නැහැ උබලට ඕනි ගහගන්න එකනේ උන් චාටර් උන් චාටර් කියා කියා නටන්නේ , හරි මිනිහෙක්නම් මෙන්න මෙහෙම කරොත් ප්‍රශ්නෙට ස්ථිර විසදුමක් වේවි , මෙහෙමයි ප්‍රයෝගික විදිහ කියල ,කියල දීපන්කො , ජාති වාදී වෛරයෙන් පිරිච්ච ගොන් විසදුම් වලට මිනිස්සුන්ව මෙහෙය වන්නේ නැතිව
    උබට කැමති විදිහට ලෝකේ වෙනස් කරගන්න ඕනිනම් , මුස්ලිම් ඔක්කොම මරන්න එලවන්න එකතු වෙයන්, දුක තමයි ඒක සදරණිය කරන්න උබල බුදු දහමේ නම ගාවන ඒක

    මුස්ලිම් ඔක්කොම මරණ්න කියන එක නම් හරි දෙයක් නෙවෙයි. කෙනෙක්ට තමන්ට අවශ්‍ය දේ අදහන්න කරන්න අයිතිය තියෙන්න ඕනෙ ඒක රටේ නීතියට පටහැණි නැත්නම්. ඒත් ඒ අය බලෙන් ඒක අනික් අයගේ ඇගේ ගහන්න එනවානම් පාලනය කරන්න ඕනෙ. මොකද මේකේ ව්‍යවස්ථාවෙ තියෙන්නෙ බුද්ධාගම පෝෂණය කොට ආරක්ෂා කරනවා කියලා නිසා. ඒක එක්ක ඔබතුමාට ප්‍රශ්ණයක් තියෙනවා නම් අපිට කියලා වැඩක් නෑ. මොකද බුද්ධාගම පෝෂණය කොට සුරකින්නනම්, බුද්ධාගම වසාගෙන පැතිරෙන ආක්‍රමණශීලී බලවේග මැඩපැවැත්වියයුතු නිසා. හැබැයි බුද්ධාගම ආරක්ෂා කරන්න මිනිස්සු මරණ්න කියලා නම් මම කියන්නෑ. මොන කැත වැඩක්ද ඒක ? පහරදුන්නොත් පෙරලා පහරදෙන එක වෙනම දෙයක්.
     
    Last edited:
    • Like
    Reactions: pawusi

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙහෙම තියෙනකොට අපි කොහොමද බන් හරියට බුද්&#3504

    Al quran 9:5 - And when the sacred months have passed, then kill the polytheists wherever you find them and capture them and besiege them and sit in wait for them at every place of ambush. But if they should repent, establish prayer, and give zakah, let them [go] on their way. Indeed, Allah is Forgiving and Merciful.

    Quran (3:56) - "As to those who reject faith, I will punish them with terrible agony in this world and in the Hereafter, nor will they have anyone to help."

    Quran (3:151) - "Soon shall We cast terror into the hearts of the Unbelievers, for that they joined companions with Allah, for which He had sent no authority".

    Quran (9:14) - "Fight them, Allah will punish them by your hands and bring them to disgrace..."

    Quran (25:52) - "Therefore listen not to the Unbelievers, but strive against them with the utmost strenuousness..."

    ඔය ඔක්කොම කියල තියෙන්නේ මුස්ලිම් ආගම අදහන්නේ නැති අය ගැන. තව දහස් ගණනක් හොයා ගන්න පුළුවන්. ඔහොම තියෙද්දී අපි කොහොමද යකෝ සාමදානෙන් බුද්ධාගම අදහන්නේ.

    යකෝ මේක සිහලයන්ගේ රට. සුද්දෝ මේ රටට ඇයි CEYLON කිව්වේ, උන්ගේ යටත් විජිත කාලේ තියෙන සියලුම ලේඛන වල ලංකාව හදුන්වල තියෙන්නේ "සිංහලේ" (SINHALE ) කියල.

    කැමති කෙනෙක්ට පුළුවන් බුදු හාමුදුරුවෝ කියපු සාමකාමී මාවතේ යන්න. හැබැයි මම තෝරගත්තේ එහෙම සාමකාමීව නිවනට යන උත්මයන්ට ඒ ගමන සාමකාමීව යන්න අවශ්‍ය පසුබිම සකස් කරන මාවත. ඒ කියන්නේ තොපි වගේ කාලකන්නි මේ රටෙන් තුරන් කරන මාවත.
    උඹලට හරි ආතල් ඇති අපි අත පය අකුලගෙන හිටියම.

    අනිත් එක මේකේ ඉන්නේ කාලකන්නි කතෝලිකයොත් (සියලු දෙනා නොවේ) බලන්නේ කොහොමද බෞද්ධයෙක් තමන්ගේ ගොඩට දා ගන්නේ කියල. ද ගනිල්ලකෝ යකෝ හම්බයෙක්ව උඹලගේ ගොඩට. එකට බයයි.
    දෙව්යෝ මිනිස්සුන්ව මේ ලෝකෙට එවල, දුක් කම් කටොලු, වධ දීල පරීක්ෂනයක් ලු කරන්නේ, අනේ හුකේ නන්නානේ. යකෝ අපි පරීක්ෂණ නිරීක්ෂණ කරන්නේ යමක් ගැන දන්නේ නැති හින්දනේ බූරුවෝ. මහා ලොකු සර්වබල දාරිය, එකවත් දන්නේ නැහැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,087
    113
    Gotland
    api christian unta bannata a a ratawal wala apita agama adahanna oni tharam nidahasa thiyenawa. Italy, Germany, UK, US, France wala pansal thiyenawa evaye wivida wadasatahan pawa karanawa kisi badawak nathuwa.

    eth hamba countries wala eva ba. pansal newi budu pilimayak wath thiyaganna ba. wesak card ekak yawanna wath ba.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    අඩෝ මෝඩ හම්බයෝ අපි පෘතග්ජන මිනිස්සු යකෝ අපේ ආගමට කෙලවනකොට අපිට බලාගෙන ඉන්නද කියන්නේ උන් අපිට ඇරලා යනකම් එහෙනම් යකෝ අපිට මේ රට එල් ටී ටී එකට දෙන්න තිබුනා නේ ආගමේ කියලා තියනවා නෙ පරපන නැසීම පවු කියලා
    අනේ පලයන් යකෝ යන්න ‍තෝ වැස්සකට වත් දහම් පාසලකට ගිහින් තියනවද?

    ආගමට කෙලවනකන් බලාගෙන ඉන්න එපා , විරුද්ද වෙයන් . කොටි සන්විදනේ වගේ ත්‍රස්තවාදයක් රටේ ඇතිවෙලා නැහැ ,එත් ඒවගේ ඇති වෙන්ඩ අවශ්‍ය පසුබිම හදන්න එපා .( ඕනනම් කොටි සන්විදනේ ඇති උනේ කොහොමද කියල කියන්නම් ).
    හැබයි අනිත් උන් ආගමට කෙලවනකන් බල ඉන්නේ නැහැ කියාගෙන ,ආගම වලට කුණුහරප කියාගෙන ඉන්න ඒක අනුමත කරන්නේ කොහොමද ? මුස්ලිම් අන්තවාදීන් කරන වැඩ වලට සියලු මිස්ලිම් මිනිස්සු වග කියන්න ඕනි නැහැ , මම දන්නා හොදමිනිස්සුන්ට කරදරයක් නැති මිනිස්සුත් එක්ක හොදින් ඉන්න , අනින්සක එදාවේල හම්බ කරගෙන ජිවත් වෙන මිනිස්සු ඉන්නවා , උබලගේ මුලදර්මවාදී වැඩ වලට ගොදුරු වෙන්නේ ඒ වගේ මිනිස්සු මිසක් අන්තවාදීන් නෙවෙයි , උබල ආගම වලට කුණුහරප කියන තරමට මුස්ලිම් සාමාන්‍ය මිනිස්සුන්ට කේන්තිය පෙන්නන තරමට , උන්ගේ අන්ත වාදය බලවත් වේවි , ප්‍රසන ඒක ,දෙක වේවි .
    අන්තවාදයට විරුද්ද මිනිස්සුන්ට කිසිම වැරද්දක් කියන්නේ නැහැ , එත් උබල කරන්නේ ඒ නම දාල අල්ලාට කුණුහරප කියන ඒක , ආගම වලට කුණුහරප කියන ඒක , හැම මුස්ලිම් මිනිහෙක්වම මරන්න කොටන්න තරම් මිනිස්සුන්ගේ හිත් වයිර කරවන ඒක ,
    උන්ගේ අන්තවාදීන් වගේමයි උබලත් අන්තවාදීන් ඇරෙන්න වෙන කව්ද ?

    පුලුවන්නම් කෙලින් ඉදපන් ප්‍රසන විසදගන්න පුළුවන් , මිනිස්සුගේ අන්තවාදයන් සාමාන්‍ය මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදිහට පසුබිම හදාගන්න එකතු වෙයන් , පල්ලි ආගමික ස්ථාන ඉදි කල හැකි තැන් ගැන , අන්‍ය ආගම කරණය ගැන නීතිමය සංශෝදන වලට එකතු වෙයන් ,

    බුදුදහම ගහ මරා ගැනීමෙන් මිනිමරගනිමෙන් රැක ගන්න .කව්රුත් පිටින් ඇවිත් රට ආක්‍රමණය කරන්නෙත් නැහැ , ත්‍රස්තවාදී කණ්ඩායම් ඇති වෙලත් නැහැ , එහෙම ඇති නොවෙන විදිහට වැඩ කරපන් ,
    බුදු දහම රැක ගන්න බුද්ධිමත්ව වැඩ කරපල්ලා බුදු දහම රැක ගන්න පුළුවන් ,බුදුදහම රැක ගන්න නමින් අදර්මය රජ කරවන්න එපා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,087
    113
    Gotland
    යකෝ මේ හැම හුයන්නම අපි මොකක් හරි කිව්වොත් කලොත් තමා ක ගහන්නේ. හම්බයෝ අපිට කියන කරන දේවල් ඇස පනාපිටම දැක දැක හුයන්නේ සහජීවනයක් ගැන කතා කරන පොන්නයොත් ඉන්නවා.

    හම්බයෝ නිසා මුළු ලෝකෙම ගිනි ඇවිලෙද්දී, මේ අමන කොන්දක් නැති අනාතයෝ ටික ආගම වලට ගරහනවා කියල මරෙන්න හදනවා

    ඕක ආගමක් ද ? මට නම් අනිත් ආගම එක්ක ප්‍රශ්නයක් නෑ හම්බයොත් එක්ක ඇරුනම. කුරණේ ඇරුනම අනිත් එක ආගමක වත් ත්‍රස්තවාදය නෑ.

    ඒ නිසා මමත් කියන්නේ - අඩෝ වරෙව් හම්බයන්ට කෙළිමු

    හම්බයෝ ඇවිත් උබට කෙලල යනකන් උබ කටයි පුකයි වහන් හිටියට අපි එහෙම කරන්නේ නැ බං. එක නවත්තන්නත් බෑ.

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එරෙහිව නැගී සිටින්න එපා කියන එක නෙවෙයි බන් උ කියන්නේ . එරිහිව නැගී සිටිනවා කියල අපේ උන් කරන සමහර වැඩ අනුමත කරන්න බැහැ කියල , එරෙහිව නැගී සිටින්න ඕනි තමයි , සමස්ත ජනතාවකට එරෙහිව නෙවෙයි වැරැද්දට එරෙහිව
    සිරාවට බං...
    මම කතෝලික...
    ඒත් මම කවදාවත් ආගමක් විවේචනය කරලා නෑ...
    වරදක් වුනු තැන විවේචනය කරනවා මිසක් සමස්තයම විවේචනය කරන එක නූගත් කම...
    කතෝලිකයෙක් වරදක් කලානම් ඌව විවේචනය කරනවා මිසක ඒ වරදින් මුලු කතෝලික ජනතාවම විවේචනය කරන එක වැරදී...
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    සිරාවට බං...
    මම කතෝලික...
    ඒත් මම කවදාවත් ආගමක් විවේචනය කරලා නෑ...
    වරදක් වුනු තැන විවේචනය කරනවා මිසක් සමස්තයම විවේචනය කරන එක නූගත් කම...
    කතෝලිකයෙක් වරදක් කලානම් ඌව විවේචනය කරනවා මිසක ඒ වරදින් මුලු කතෝලික ජනතාවම විවේචනය කරන එක වැරදී...

    elazzz:cool::cool::cool:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ආගමට කෙලවනකන් බලාගෙන ඉන්න එපා , විරුද්ද වෙයන් . කොටි සන්විදනේ වගේ ත්‍රස්තවාදයක් රටේ ඇතිවෙලා නැහැ ,එත් ඒවගේ ඇති වෙන්ඩ අවශ්‍ය පසුබිම හදන්න එපා .( ඕනනම් කොටි සන්විදනේ ඇති උනේ කොහොමද කියල කියන්නම් ).
    හැබයි අනිත් උන් ආගමට කෙලවනකන් බල ඉන්නේ නැහැ කියාගෙන ,ආගම වලට කුණුහරප කියාගෙන ඉන්න ඒක අනුමත කරන්නේ කොහොමද ? මුස්ලිම් අන්තවාදීන් කරන වැඩ වලට සියලු මිස්ලිම් මිනිස්සු වග කියන්න ඕනි නැහැ , මම දන්නා හොදමිනිස්සුන්ට කරදරයක් නැති මිනිස්සුත් එක්ක හොදින් ඉන්න , අනින්සක එදාවේල හම්බ කරගෙන ජිවත් වෙන මිනිස්සු ඉන්නවා , උබලගේ මුලදර්මවාදී වැඩ වලට ගොදුරු වෙන්නේ ඒ වගේ මිනිස්සු මිසක් අන්තවාදීන් නෙවෙයි , උබල ආගම වලට කුණුහරප කියන තරමට මුස්ලිම් සාමාන්‍ය මිනිස්සුන්ට කේන්තිය පෙන්නන තරමට , උන්ගේ අන්ත වාදය බලවත් වේවි , ප්‍රසන ඒක ,දෙක වේවි .
    අන්තවාදයට විරුද්ද මිනිස්සුන්ට කිසිම වැරද්දක් කියන්නේ නැහැ , එත් උබල කරන්නේ ඒ නම දාල අල්ලාට කුණුහරප කියන ඒක , ආගම වලට කුණුහරප කියන ඒක , හැම මුස්ලිම් මිනිහෙක්වම මරන්න කොටන්න තරම් මිනිස්සුන්ගේ හිත් වයිර කරවන ඒක ,
    උන්ගේ අන්තවාදීන් වගේමයි උබලත් අන්තවාදීන් ඇරෙන්න වෙන කව්ද ?

    පුලුවන්නම් කෙලින් ඉදපන් ප්‍රසන විසදගන්න පුළුවන් , මිනිස්සුගේ අන්තවාදයන් සාමාන්‍ය මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදිහට පසුබිම හදාගන්න එකතු වෙයන් , පල්ලි ආගමික ස්ථාන ඉදි කල හැකි තැන් ගැන , අන්‍ය ආගම කරණය ගැන නීතිමය සංශෝදන වලට එකතු වෙයන් ,

    බුදුදහම ගහ මරා ගැනීමෙන් මිනිමරගනිමෙන් රැක ගන්න .කව්රුත් පිටින් ඇවිත් රට ආක්‍රමණය කරන්නෙත් නැහැ , ත්‍රස්තවාදී කණ්ඩායම් ඇති වෙලත් නැහැ , එහෙම ඇති නොවෙන විදිහට වැඩ කරපන් ,
    බුදු දහම රැක ගන්න බුද්ධිමත්ව වැඩ කරපල්ලා බුදු දහම රැක ගන්න පුළුවන් ,බුදුදහම රැක ගන්න නමින් අදර්මය රජ කරවන්න එපා

    ඔය කෑගහන වැඩි හරියක් සයිබර් වීරයෝ බං....
    එලියට බැහැලා වැඩක් කරන්න කථා කරාම මුන්ව හොයාගන්නත් නෑ....
    අර මීගමුවේ සිද්ධියෙදි හමේෂයා ඇතුලු පිරිස නං කොන්ද කෙලින් තියන් වැඩ කරලා තිබුනා...
    ඒහැර ඔය කෑගහන බහුතරයක් (ඒ කියන්නේ තව සුලුතරයක් කියලා කොටසකුත් ඉන්නවා හරියට වැඩක් කරගන්න පුළුවන්) ඉන්ටනෙට් වීරයෝ....
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    [SIZE=4[SIZE="3"]]සිරාවට බං...
    මම කතෝලික...
    ඒත් මම කවදාවත් ආගමක් විවේචනය කරලා නෑ...
    වරදක් වුනු තැන විවේචනය කරනවා මිසක් සමස්තයම විවේචනය කරන එක නූගත් කම...
    කතෝලිකයෙක් වරදක් කලානම් ඌව විවේචනය කරනවා මිසක ඒ වරදින් මුලු කතෝලික ජනතාවම විවේචනය කරන එක වැරදී...[/SIZE][/SIZE]

    ආගම අදහන මිනිස්සුන්ගේ වැරදි නෙමෙයි .ආගම ප්‍රචාරය කරන්න එක ගැන මොකද කියන්නේ
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    ආගම අදහන මිනිස්සුන්ගේ වැරදි නෙමෙයි .ආගම ප්‍රචාරය කරන්න එක ගැන මොකද කියන්නේ
    මිහිදුමහරහතන් වහන්සේත් කලෙත් ආගම ප්‍රචාරය කරන එක නෙමේද?ලංකාවට බව්ව්ද ආගම පරචාරය කලේ නැති නම් මෙහෙත් තම යක්ක්ෂ නාග ගෝත්‍ර වල මුල් ආගම තමයි තියෙන්නේ.අනික වැද්දෝන්ගේ ආගම තමයි හරි නම් ලංකාවේ මුල්ම ආගම වෙන්නේ.මුල් ආගම වෙනස් කරලා බුව්ද්ද ආගම හෝ දර්ශනය ලංකාවට ගේනවා.වැරද්දක් නැහැ එකේ බව්ව්ද දහමත් හොඳ දෙයක් එක ප්‍රචාරය උන කියල වැරද්දක් නැහැ.කතෝලික ආගම් ප්‍රචාරය උනොත් තමයි එකේ වැරැද්ද නේද ඔය කියන හැටියට.
     
    Last edited: