මැට්ටා;13652031 said:අඩෝ *ත්තිගේ කොල්ලෝ ..
කැකිරි පොන්සියෝ ,
මම මුස්ලිම්වත් , ක්‍රිස්තියන් වත් නෙවෙයි Real සිංහල
තොට මගේ භාෂා විලාශයෙන්වත් තේරෙන්නේ නැද්ද පොන්සියෝ මම සිංහල කියල .![]()
Yako tho real sinhala newe real ponnayek,, Keri wesige puthoo anik agam wala un buddhagamata mechchara apahasa , karadara karaddi, apith kata puka wahan innada thopi kiyanne,, thopilata sinhala kiyala kiyannath lejjai,,











මචන් උබ දන්නවද ගල්ෆ් රටවල් වල නීති? අපිට බුදුපිළිමයක් ගෙදර තියන්න බැ.... උන්ගේ නෝම්බි මාසේ අපිට පබ්ලික් එකේ කන්න බැ හිරේ දානවා.... යාළුවා කියනවා නම් දේවල් ගොඩක් තියෙනවා..... පස්සේ ත්‍රෙඩ් එකකින්ම දාන්නම්

ubalage agama mokakda?aththa kiyapan.
aththa kathawa...මේක තමයි අවල . අපි වැරැද්දට විසදුම් හොයන හැටි කතා කරාම , අපි කුරුස කාරයෝ , හම්බයෝ ..
වයිරය වපුරවන උබල බෞද්ධ , උබට අපි ගැන කියන්න උබ බබානේ උබට තේරෙන්නේ නැහැ නේ , කමක් නැහැ කොහොමත් වැරැද්ද කතා කරාම උබලට අපිව බවුද්ධ නොවෙන එකේ ( බෞද්ද කිව්වත් සැකයි සැකයි කියල කියව කියව ඉදිවිනේ උබල ) උබට හිත සනසා ගන්ඩ පුළුවන් ඕනි නමක් දාගන හිත සනසා ගනින් .. ප්‍රස්නේ කතා කරන එකාට බැනපන් .එච්චරයි උබලට මේ ඉන්ටර්නෙට් බෞද්දයො උගන්නල තියෙන්නේ .
තව උබල කියනවනේ උන්ගේ ආගම වල අන්තවාදයට කතා කරේ නැහැ කියල , උබල කොහොමද දන්නේ බලපන් පොස්ට් වල ගිහින් ,
අන්තවාදය , මුලදර්ම වාදී අදහස් කව්රු කරත් වැරදි .. වැරැද්ද වැරද්දමයි , උන් වැරදි කරන නිසා උබලත් කරන්න ඕනි කියල සදරණිය කරණය කරන්ඩ එපා .
අපි හොදයී අපි හොදයි කියල මිනිස්සු දෙන්නෙක් මරා ගන්නවන්නම් සටන් කරනවානම් , සටනෙන් දිනන ඒක හොද වෙන්නෙත් නැහැ සටනෙන් පරදින ඒක හොද වෙන්නෙත් නැහැ .උන් දෙන්නම හොද නැහැ එකයි සටන් කරන්නේ . හොද මිනිස්සු දෙන්නෙක් නම් ප්‍රසන ඇති වෙන විදිහ කතා කරයි , කතා කරලා දෙන්නගෙනම ප්‍රසන ඇති නොවෙන විදිහට හැසිරෙන්න ක්‍රමයක් හදා ගනී .
උබල අපි හොදයි අපි හොදයි කියල කුණුහරප කියාගෙන "හොද" වෙන්න ගහමරා ගන්න මිනිස්සු ,

ලෝක වැසි සියලු මුස්ලිම් වරුට මේක කියල , මුස්ලිම් වෙන්ඩ එපා කියමුද එහෙනම් ? නැත්තම් කියමු කුරණේ වෙනස් කරලා ලියන්ඩ කියල , අනේ උබලගේ මොළ තමයි මොළ ,
යකෝ ඒවා ඉස්සර ඒ ඒ රටවල සංස්කෘතීන් එක්ක මිනිස්සු දැකපු විදිහ , ඇයි යකෝ අන්ත්තපුර තියාගෙන හිටියේ අපේ රජවරු , දැන් එහෙම තියාගෙන ඉන්නවද , ඒක අනුමත කරනවද ? නැනේ .
ඔන්න රජවරු බුද්ධාගමේ අහවල් තැන අහවල් සූත්‍රයේ කියලා තියෙන නිසා අන්තපුර තියන් හිටියා නම් ඔහොම කිව්වට කමක් නෑ. වෙලා තියෙන්නෙ උඹ සංස්කෘතීන් සහ ආගම් ජාති පටලවන් ඉන්න එක. දැන් උඹම කියනවානෙ මේවා ඉස්සර ඒ ඒ රටවල සංස්කෘතීන් එක්ක මිනිස්සු දැකපු විදිහ කියලා. ඉතින් ඒ ඉස්සර කියන වචනෙ භාවිත කළේ මේ ඉස්සර දේවල් අදට නොගැලපෙනබව අනියමින්ම උය මහත්තයා පිළිගන්න නිසානෙ. ඉතින් ඒ ඉස්සර යල්පැනපු වනචාරී සංස්කෘතීන් තමංගෙ වටේ ඇතිවෙනවා බලන්න මිනිස්සු කැමති නැහැ. දැන් අන්තංපුර නෑනෙ. ඒකෙන් පේන්නේ ඒ යල්පැනගිය දේවල් අතහරිනබව ක්‍රියාවෙන්ම සිංහල මිනිස්සු ඔප්පු කරලා තියෙන බවයි. අනික උබ කියන වැරදි ඔක්කොම කුරණේ තිබ්බත් එකට සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුන් වග කියන්ඩ ඕනිද උන් කරපු වැරැද්ද මොකක්ද ? ඒ වැරදි තියන නිසා ආගම ඇත ඇරලා යන්ඩ ඕනිද ? ඒ ඒ සංස්කෘති වලින් ආපු හරි දේ තියාගෙන අන්තවාදී නොවී හොද මිනිහෙක් උනාම ඒක මදිද ? ආගමත් ඇත ඇරලා යන්ඩ ඕනිද ?
ඔන්න ලංකාවේ සිද්ද වෙන අන්තවාදී වැඩ නතර කරන්ඩ කිව්වනම් , ඒවාට විරුද්දව කතා කරනම් අන්න එළකිරි කෙලින් ගතිය මචන් ,
උබලගේ මොළ කරවෙලා බන් , මිනීමරු මානසිකත්වයෙන් පිරිලා , උබ කැමති නැති උනාට කැමති මිනිසුන් ඉන්නවා , විය හැකි අනතුරු අඩුම කර ගන්න ප්‍රයෝගික තීරණ ගන්න ගමන් රටේ නීතිමය පසුබිම හදා ගන්න ගමන් , හැමොත් එක්කම ජිවත් වීමයි කරන්න පුළුවන් දේ ., උබල දගලන්නේ එකට නෙවෙයි උබලට විසදුම් ඕනි නැහැ උබලට ඕනි ගහගන්න එකනේ උන් චාටර් උන් චාටර් කියා කියා නටන්නේ , හරි මිනිහෙක්නම් මෙන්න මෙහෙම කරොත් ප්‍රශ්නෙට ස්ථිර විසදුමක් වේවි , මෙහෙමයි ප්‍රයෝගික විදිහ කියල ,කියල දීපන්කො , ජාති වාදී වෛරයෙන් පිරිච්ච ගොන් විසදුම් වලට මිනිස්සුන්ව මෙහෙය වන්නේ නැතිව
උබට කැමති විදිහට ලෝකේ වෙනස් කරගන්න ඕනිනම් , මුස්ලිම් ඔක්කොම මරන්න එලවන්න එකතු වෙයන්, දුක තමයි ඒක සදරණිය කරන්න උබල බුදු දහමේ නම ගාවන ඒක
අඩෝ මෝඩ හම්බයෝ අපි පෘතග්ජන මිනිස්සු යකෝ අපේ ආගමට කෙලවනකොට අපිට බලාගෙන ඉන්නද කියන්නේ උන් අපිට ඇරලා යනකම් එහෙනම් යකෝ අපිට මේ රට එල් ටී ටී එකට දෙන්න තිබුනා නේ ආගමේ කියලා තියනවා නෙ පරපන නැසීම පවු කියලා
අනේ පලයන් යකෝ යන්න තෝ වැස්සකට වත් දහම් පාසලකට ගිහින් තියනවද?
සිරාවට බං...එරෙහිව නැගී සිටින්න එපා කියන එක නෙවෙයි බන් උ කියන්නේ . එරිහිව නැගී සිටිනවා කියල අපේ උන් කරන සමහර වැඩ අනුමත කරන්න බැහැ කියල , එරෙහිව නැගී සිටින්න ඕනි තමයි , සමස්ත ජනතාවකට එරෙහිව නෙවෙයි වැරැද්දට එරෙහිව
සිරාවට බං...
මම කතෝලික...
ඒත් මම කවදාවත් ආගමක් විවේචනය කරලා නෑ...
වරදක් වුනු තැන විවේචනය කරනවා මිසක් සමස්තයම විවේචනය කරන එක නූගත් කම...
කතෝලිකයෙක් වරදක් කලානම් ඌව විවේචනය කරනවා මිසක ඒ වරදින් මුලු කතෝලික ජනතාවම විවේචනය කරන එක වැරදී...



ආගමට කෙලවනකන් බලාගෙන ඉන්න එපා , විරුද්ද වෙයන් . කොටි සන්විදනේ වගේ ත්‍රස්තවාදයක් රටේ ඇතිවෙලා නැහැ ,එත් ඒවගේ ඇති වෙන්ඩ අවශ්‍ය පසුබිම හදන්න එපා .( ඕනනම් කොටි සන්විදනේ ඇති උනේ කොහොමද කියල කියන්නම් ).
හැබයි අනිත් උන් ආගමට කෙලවනකන් බල ඉන්නේ නැහැ කියාගෙන ,ආගම වලට කුණුහරප කියාගෙන ඉන්න ඒක අනුමත කරන්නේ කොහොමද ? මුස්ලිම් අන්තවාදීන් කරන වැඩ වලට සියලු මිස්ලිම් මිනිස්සු වග කියන්න ඕනි නැහැ , මම දන්නා හොදමිනිස්සුන්ට කරදරයක් නැති මිනිස්සුත් එක්ක හොදින් ඉන්න , අනින්සක එදාවේල හම්බ කරගෙන ජිවත් වෙන මිනිස්සු ඉන්නවා , උබලගේ මුලදර්මවාදී වැඩ වලට ගොදුරු වෙන්නේ ඒ වගේ මිනිස්සු මිසක් අන්තවාදීන් නෙවෙයි , උබල ආගම වලට කුණුහරප කියන තරමට මුස්ලිම් සාමාන්‍ය මිනිස්සුන්ට කේන්තිය පෙන්නන තරමට , උන්ගේ අන්ත වාදය බලවත් වේවි , ප්‍රසන ඒක ,දෙක වේවි .
අන්තවාදයට විරුද්ද මිනිස්සුන්ට කිසිම වැරද්දක් කියන්නේ නැහැ , එත් උබල කරන්නේ ඒ නම දාල අල්ලාට කුණුහරප කියන ඒක , ආගම වලට කුණුහරප කියන ඒක , හැම මුස්ලිම් මිනිහෙක්වම මරන්න කොටන්න තරම් මිනිස්සුන්ගේ හිත් වයිර කරවන ඒක ,
උන්ගේ අන්තවාදීන් වගේමයි උබලත් අන්තවාදීන් ඇරෙන්න වෙන කව්ද ?
පුලුවන්නම් කෙලින් ඉදපන් ප්‍රසන විසදගන්න පුළුවන් , මිනිස්සුගේ අන්තවාදයන් සාමාන්‍ය මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදිහට පසුබිම හදාගන්න එකතු වෙයන් , පල්ලි ආගමික ස්ථාන ඉදි කල හැකි තැන් ගැන , අන්‍ය ආගම කරණය ගැන නීතිමය සංශෝදන වලට එකතු වෙයන් ,
බුදුදහම ගහ මරා ගැනීමෙන් මිනිමරගනිමෙන් රැක ගන්න .කව්රුත් පිටින් ඇවිත් රට ආක්‍රමණය කරන්නෙත් නැහැ , ත්‍රස්තවාදී කණ්ඩායම් ඇති වෙලත් නැහැ , එහෙම ඇති නොවෙන විදිහට වැඩ කරපන් ,
බුදු දහම රැක ගන්න බුද්ධිමත්ව වැඩ කරපල්ලා බුදු දහම රැක ගන්න පුළුවන් ,බුදුදහම රැක ගන්න නමින් අදර්මය රජ කරවන්න එපා
[SIZE=4[SIZE="3"]]සිරාවට බං...
මම කතෝලික...
ඒත් මම කවදාවත් ආගමක් විවේචනය කරලා නෑ...
වරදක් වුනු තැන විවේචනය කරනවා මිසක් සමස්තයම විවේචනය කරන එක නූගත් කම...
කතෝලිකයෙක් වරදක් කලානම් ඌව විවේචනය කරනවා මිසක ඒ වරදින් මුලු කතෝලික ජනතාවම විවේචනය කරන එක වැරදී...[/SIZE][/SIZE]
මිහිදුමහරහතන් වහන්සේත් කලෙත් ආගම ප්‍රචාරය කරන එක නෙමේද?ලංකාවට බව්ව්ද ආගම පරචාරය කලේ නැති නම් මෙහෙත් තම යක්ක්ෂ නාග ගෝත්‍ර වල මුල් ආගම තමයි තියෙන්නේ.අනික වැද්දෝන්ගේ ආගම තමයි හරි නම් ලංකාවේ මුල්ම ආගම වෙන්නේ.මුල් ආගම වෙනස් කරලා බුව්ද්ද ආගම හෝ දර්ශනය ලංකාවට ගේනවා.වැරද්දක් නැහැ එකේ බව්ව්ද දහමත් හොඳ දෙයක් එක ප්‍රචාරය උන කියල වැරද්දක් නැහැ.කතෝලික ආගම් ප්‍රචාරය උනොත් තමයි එකේ වැරැද්ද නේද ඔය කියන හැටියට.ආගම අදහන මිනිස්සුන්ගේ වැරදි නෙමෙයි .ආගම ප්‍රචාරය කරන්න එක ගැන මොකද කියන්නේ