This is how we met.... (Updating)

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ආ එල එල ඔහොම යන්..... :) අඩේ අපි දෙන්නා සෙට් උනේ අබාන්ස් එක ලගදි නේ.... :D

    ආ... යුරාජ් අයියා ඇයි අපි දෙන්නා සෙටාර් උනු විදිය...
    එලකිරි ආ......
    11.gif

    පොටෝ කෑල්ලක් දාන්න සෙට් වුනම ත්‍රෙඩ් එක :cool:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආ... යුරාජ් අයියා ඇයි අපි දෙන්නා සෙටාර් උනු විදිය...
    එලකිරි ආ......
    11.gif

    පොටෝ කෑල්ලක් දාන්න සෙට් වුනම ත්‍රෙඩ් එක :cool:

    ඇයි චාමික අර යුරාජ් අයියගේ 4ටෝ එක:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ එල එල ඔහොම යන්..... :) අඩේ අපි දෙන්නා සෙට් උනේ අබාන්ස් එක ලගදි නේ.... :D

    ඔව් නේ බං. ඉස්සෙල්ලම උඹව සෙට් උනේ අබාන්ස් එක ගාවදී. මම ආවේ උඹව හම්බ වෙන්න. ඊට පස්සේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්... :cool:
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,873
    1,380
    113
    Live in EARTH
    elazz machan asai dekkahamath.meke dan inna pisso tika elawala parana kattiya witharak hitiya nam hondai kiyala hithenawa.mamath aluth..eth meke dan yana wikara ekka baladdi parana members la kochara hondada kiyala hithenawa..


    na machan ehema deyak na. mamath methanata awilla pissu keliya.but waysath ekka meke watinakama therenakota hamoma oya parana membersla wage wenawa. ahala balapan oya godak parana membersla EK ekata apu dawaswala mokak hari waradak karala athi. ehema nathenam harima kalathurakin. eka site eka athule idala minissu ekka katha karala e kattiya ekka fit wenakota nathi wena deyak.


    uda haranayak widihata scervy balanna.kocchara aya eyata bannath eya minissunta bannath eya ekkath minissu katha karanawa. e kiyanne hamoogema mokakhari watinakamak tiyanawa.:lol:
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මට නම් පොඩි කාලෙ ඉඩන් දන්න එලකිරි යාලුවො ඇරුනම එලකිරියෙන්ම කියල කෙනෙක් අදුන ගත්තෙ පෙරේර අයියව තමයි ඉස්සල්ලම...තැම හම්බවෙලා නම් නැහැ...ඒත් අපි ගිය රේල් හයික් එකට පෙරේරා අයියා ගොඩක් උඩව් කරා...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ආ... යුරාජ් අයියා ඇයි අපි දෙන්නා සෙටාර් උනු විදිය...
    එලකිරි ආ......
    11.gif

    පොටෝ කෑල්ලක් දාන්න සෙට් වුනම ත්‍රෙඩ් එක :cool:

    :oo: එදා අර මගේ යාළුවගේ එන්ගේජ්මන්ට් එකට ගාල්ලේ ආව වෙලාවේ නේද මුලින්ම සෙට් උනේ...... :)
     

    kingdewi

    Well-known member
  • මට නම් පොඩි කාලෙ ඉඩන් දන්න එලකිරි යාලුවො ඇරුනම එලකිරියෙන්ම කියල කෙනෙක් අදුන ගත්තෙ පෙරේර අයියව තමයි ඉස්සල්ලම...තැම හම්බවෙලා නම් නැහැ...ඒත් අපි ගිය රේල් හයික් එකට පෙරේරා අයියා ගොඩක් උඩව් කරා...

    මටත් පෙරේර අයියව හම්බවෙලා නෑනෙ!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Nice Thread perera :D. EK kiyanneth mage jeewithe godak wenas karapu thanak.

    ada wenakota methana athi wela tiyana yalukam 2kak jeewitheta amathaka wenne na.

    e wagema Traveler team eka dakinakota hithata loku sathutak enawa. mata kothanadi unath EK.com kiyana nama ahunath dakkath hithata amuthu hageemak enawa.:D


    matath mathakai JK wa mulinma meet une unge gedaradi cam ekak denna gihin :P. traveler team eke godak denek dakala wachana deka thunak katha karala athi :P.but traveler team eka dakkahama eta wada amuthu hageemak enawa.

    keep it up guys and Galz ( Issaranam guys witharai. thawa tika kalekin guys galz and childrenzkiyannath puluwan wai :D )



    lokuma wenasa jeewithema wenas karala :D :D. good luck bro...

    ehema thamai machan methanata kattiya yanawa enawa. mama ek eke awurudu 6 athule dakapu minissu koccharada. e aya athara thamath eda idanma inna kattiya innawa. oya enne na kiyana minissuth api ndakkata methana innawa. :P. mona de unath EK eka tiyana badeema bokkenma ena set ekak innawa. anna a aya gana godak sathutu wenna puluwan.



    Mama EK apu hatith hari athal kathawak. :P ekath passe welawaka dannam :P :D

    Thanks Machan!
    Aththatama thanks karanna one GT athulu site eka balaganna okkomalata. Me site eka naththam api kauruth me widiyata katha karanna wenne na. GT wai umbawai issellama mata set une Jet Liner ekedi. Ita passe keepa parakma hamba una. Mage office ekata awa. Umbala denna ape gedarath awa. Mata puluwan widiyata site ekata wagema memberslatath udau karala tiyenawa. Mata e wage hari help ekak karanna puluwan wechcha eka gana godak santhosai mata.

    E wagema mage wedding eka weleth Adithya trd ekak damma. GT banner ekak damma site eke. elakiriye Godak aya mata wish kara. Post walin wish kara. PM karala wish kara. E hamotamath godak isthuthiwantha wenawa.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල.. එල.... එලකිරි ට්‍රැව්ලර් සෙට් එක නිසා අපිත් ලංකාවේ ගොඩක් තැන් ගැන දැනගත්තා.. නියමයි... :):):)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පරණ කොල්ලො ටික ආයෙත් ත්‍රෙඩ් එකක comment කරනවා ....නියමයි....ඉස්සර වගේ...:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ආ... යුරාජ් අයියා ඇයි අපි දෙන්නා සෙටාර් උනු විදිය...
    එලකිරි ආ......
    11.gif

    පොටෝ කෑල්ලක් දාන්න සෙට් වුනම ත්‍රෙඩ් එක :cool:

    :frown: ගම කන්න එපා බොල...... :growl: