පෙරා, මටත් උඹලගේ ට්‍රිපකට සෙට් වෙන්න මාර ආසාවක් තියෙන්න.....![]()

අනේ මේ උඹේ ට්‍රිප් එවිලි......!! 
පෙරා, මටත් උඹලගේ ට්‍රිපකට සෙට් වෙන්න මාර ආසාවක් තියෙන්න.....![]()

අනේ මේ උඹේ ට්‍රිප් එවිලි......!! 
ආ එල එල ඔහොම යන්.....අඩේ අපි දෙන්නා සෙට් උනේ අබාන්ස් එක ලගදි නේ....
![]()

ආ... යුරාජ් අයියා ඇයි අපි දෙන්නා සෙටාර් උනු විදිය...
එලකිරි ආ......![]()
පොටෝ කෑල්ලක් දාන්න සෙට් වුනම ත්‍රෙඩ් එක

ආ එල එල ඔහොම යන්.....අඩේ අපි දෙන්නා සෙට් උනේ අබාන්ස් එක ලගදි නේ....
![]()

elazz machan asai dekkahamath.meke dan inna pisso tika elawala parana kattiya witharak hitiya nam hondai kiyala hithenawa.mamath aluth..eth meke dan yana wikara ekka baladdi parana members la kochara hondada kiyala hithenawa..

ආ... යුරාජ් අයියා ඇයි අපි දෙන්නා සෙටාර් උනු විදිය...
එලකිරි ආ......![]()
පොටෝ කෑල්ලක් දාන්න සෙට් වුනම ත්‍රෙඩ් එක
එදා අර මගේ යාළුවගේ එන්ගේජ්මන්ට් එකට ගාල්ලේ ආව වෙලාවේ නේද මුලින්ම සෙට් උනේ...... 
මට නම් පොඩි කාලෙ ඉඩන් දන්න එලකිරි යාලුවො ඇරුනම එලකිරියෙන්ම කියල කෙනෙක් අදුන ගත්තෙ පෙරේර අයියව තමයි ඉස්සල්ලම...තැම හම්බවෙලා නම් නැහැ...ඒත් අපි ගිය රේල් හයික් එකට පෙරේරා අයියා ගොඩක් උඩව් කරා...
ඔව් නේ බං. ඉස්සෙල්ලම උඹව සෙට් උනේ අබාන්ස් එක ගාවදී. මම ආවේ උඹව හම්බ වෙන්න. ඊට පස්සේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්...![]()


Nice Thread perera. EK kiyanneth mage jeewithe godak wenas karapu thanak.
ada wenakota methana athi wela tiyana yalukam 2kak jeewitheta amathaka wenne na.
e wagema Traveler team eka dakinakota hithata loku sathutak enawa. mata kothanadi unath EK.com kiyana nama ahunath dakkath hithata amuthu hageemak enawa.
matath mathakai JK wa mulinma meet une unge gedaradi cam ekak denna gihin. traveler team eke godak denek dakala wachana deka thunak katha karala athi
.but traveler team eka dakkahama eta wada amuthu hageemak enawa.
keep it up guys and Galz ( Issaranam guys witharai. thawa tika kalekin guys galz and childrenzkiyannath puluwan wai)
lokuma wenasa jeewithema wenas karala![]()
. good luck bro...
ehema thamai machan methanata kattiya yanawa enawa. mama ek eke awurudu 6 athule dakapu minissu koccharada. e aya athara thamath eda idanma inna kattiya innawa. oya enne na kiyana minissuth api ndakkata methana innawa.. mona de unath EK eka tiyana badeema bokkenma ena set ekak innawa. anna a aya gana godak sathutu wenna puluwan.
Mama EK apu hatith hari athal kathawak.ekath passe welawaka dannam
![]()
![]()
ඇයි චාමික අර යුරාජ් අයියගේ 4ටෝ එක![]()
අපෝ මූ එදා ගාල්ලේ අපි දෙන්නම ගියපු වෙලාවේ ෆොටෝ වගයක් ගත්තා තමා...... 

ආ... යුරාජ් අයියා ඇයි අපි දෙන්නා සෙටාර් උනු විදිය...
එලකිරි ආ......![]()
පොටෝ කෑල්ලක් දාන්න සෙට් වුනම ත්‍රෙඩ් එක
ගම කන්න එපා බොල...... 
පරණ කොල්ලො ටික ආයෙත් ත්‍රෙඩ් එකක comment කරනවා ....නියමයි....ඉස්සර වගේ...![]()

අපෝ මූ එදා ගාල්ලේ අපි දෙන්නම ගියපු වෙලාවේ ෆොටෝ වගයක් ගත්තා තමා......
![]()



අපෝ මූ එදා ගාල්ලේ අපි දෙන්නම ගියපු වෙලාවේ ෆොටෝ වගයක් ගත්තා තමා......
![]()

අර සෙරෙප්පු 2 අතින් අරන් යන ෆොටෝ එකත් තිබුනෙ ඔය සෙට් එකේම නේද ?![]()
