This is how we met.... (Updating)

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
Mamath elakiri ekata set wenne mage kujeetha hobby eka nisa... ekath eka sere kiyanna beri nisa wena thread ekak dala tamai hota dala beluwe... anyway eka eka frinedsla set karagatta, chat kala... specially kello hoya hoya chat kala (hobby eke asawata- danno danithi ewa) ehema chat karapu nagi kenek ekka tamai first time elakiri eken set una hebehin dekka friend une.... loku galak tiyena pettaka kenek... present eka deela magadima bye kiyala awa...

ita passe ooon kollo tika Omanthe yanna kathawa... karumeta mamath a dawaswalama mage mangalleta card bedanawa.... welawa kiyanne api enna hitapu dawasema mun tika oneday omanthe tripa... mama a weddi 4n eken aduragatta Perera mahathawa contact karala awa Anuradhapure Station ekata....kollo set ekai nonala dennai... magth wenda wife n nendamma... kohomahari giya itin trip eka.. aathal gatta chamiyagen eda... eka wenadath adatath ehemane...

ita passe hoby ekata pinsidda wenna thawa 2-3 girls meet una(wife ekkama)...

gewal laga inna Dilumata Thama beri una ape gedarata enna... Janawariyen passe puluwan oya ona ayata thegi ehema aran ape gedara avit yanna enna...

mamai dilumai balagena inneth thegi aran MR pererage gedara yanne kawadda kiyala :rofl:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොම හරි මම ගියා Jet Liner ටුවර් එකට ලේක් හවුස් එක ඉස්සරහා Car Park එකට. ඔතනට තමා කට්ටිය ඔක්කොමලට එන්න කියලා කිවේ. මෙන්න බොලේ මම යනකොට මුත් එතන. බලනකොට JK ටත් අන්තිම මොහොතේ PM එකක් ඇවිල්ල. මම එන්නත් කලින් මූ එතන. ඔන්න ඔහොම තමා JK ව ඉස්සෙල්ලම මම ඇත්තට දැක්කේ. එදා මුව ඉස්සෙල්ලම සෙට් වෙනකොට නම් මම හිතුවේ නෑ පොඩ්ඩක් වත් මු මගේම සහෝදරයෙක් තරමට මාත් එක්ක ෆිට් වෙයි කියලා. ඒ තමා EK Traveler Founder ව මට ඉස්සෙල්ලම හම්බ වෙච්ච විදිය (Founder ගේ තරම EK Group Chat එකේ ඉන්න උන් දන්නවා. මූ මරු Founder). එදා ගොඩක් කට්ටියව අඳුරගත්තා. GT ව ඉස්සෙල්ලම හම්බ උනේ එදා. අපිව බලාගත්තේ Malkavi :P Migaramk,Djram,Djat,Malbaba,tharinda76,Blacka,Kasu,Sachii,MLSK,Jacksparrow,Dilrasan,Zeus ඔය වගේ සෑහෙන්න කට්ටියක් අඳුරගත්තා. මට මතක නෑආපු ඔක්කොමලගේ නම් ටික. එකෙක් අමතක කරන්න බෑ. අත පය කඩාගෙන තුවාල කරගෙන ආපු magichashan :P

    38656_457495886417_2954057_n.jpg

    38656_457496021417_2835594_n.jpg

    38656_457496016417_7258294_n.jpg

    38656_457495896417_3803944_n.jpg

    38656_457496031417_7919954_n.jpg

    38656_457496041417_5830469_n.jpg

    38656_457496091417_1621003_n.jpg
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එලකිරි පෙරේරා...............
    දිගහට කියමු................
    අපි බලං ඉන්නේ....................
    උඹේ කෝච්චි ත්‍රෙඩ් වලිං මට පරණ මතකයං අයේ මතක් උනා.............
    එලාස්............
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොම හරි ජෙට් ලයිනර් ටුවර් එක ඉවර වෙලා අපි සමූහ ඡායාරූපයක් ගත්තා. එතනදි තමා මම ඉස්සෙල්ලම Djpata ව දැක්කේ. පටාගේ මුහුණුවර මට හොදට පුරුදුයි. කොහේදි හරි මූව කලින් දැකලා තියෙනවා කියලා මට හිතුනා. මම පටාගෙන් ඕක ඇහුවා එදා. ඒත් පටාට මතකයක් තිබුනේ නෑ, මම ඒ වෙලේ ඌට කිව්වා සුවර් එකට කොහේ හරි කනබොන තැනකදී වෙන්න ඇති උඹව දැකලා තියෙන්නේ කියලා. :D ඒත් ඒක එහෙම නෙමෙයි කියලා මට දැන් නම් මට සුවර් :P කොහොම හරි Traveler Team එකෙන් මම දෙවෙනියට අඳුර ගත්තේ පටාව. කොහොම හරි ආයේ අපිව Navy එකේ බස් එකකින් ලේක් හවුස් එක ගාවට ගෙනත් දැම්මා. කොහොම හරි JK,Malbaba එක්ක මමත් බස් එකේ යන්න ස්එට් උනා. ඒ වෙලේ තමා JK මට Nisal ව අඳුන්වලා දුන්නේ. නිසල්ගේ ID එක NIC. ඒ වෙලේ ඉඳන් ඌ නිකා උනා. අපේ Team එකෙන් මම ඊලඟට හම්බ උනේ නිකාව. එදා අපි තුන් දෙනා එක්ක Malbaba ත් යන්න සෙට් උනා. අපි හැමෝම කට්ට කාලා 187ක් අල්ලගෙන ගෙවල් බලා විසිරුනා. මම තොටලඟ හන්දියෙන් අරුං ඔක්කොටම කියලා බැහැ ගත්තා. එදා අපේ සෙට් එකේ තුන් දෙනෙක් හම්බ උනත් මේ තරමට මුං ඔක්කොමලා මාත් එක්ක ෆිට් වෙයි කියල හිතුනේ නම් නෑ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    Djpata මූට ටිකක් නෙවෙයි හොදටම පිස්සු...... හැන්ඩ්ල් විත් කෙයා හරිද....... :lol::lol::lol::lol::lol::lol::lol: