This is how we met.... (Updating)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ado uba jet ekedi math ekka katha karada ? mata meeter na :P. samahara wita katha karanna athi.moko Lahiru hitiye math ekkanee :P.

    mata ubawa mulinma hamba una kiyala mathaka ara office eka gawadi api bik eke awe :D eda uba dunna Tea pack eka nam patta :D (hora badu da danneth na ewa nam :P )

    Hora badu nemei yako....:P
    Waren itin aye dennam. Call ekak deepan me patte enawa nam.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ado uba jet ekedi math ekka katha karada ? mata meeter na :P. samahara wita katha karanna athi.moko Lahiru hitiye math ekkanee :P.

    mata ubawa mulinma hamba una kiyala mathaka ara office eka gawadi api bik eke awe :D eda uba dunna Tea pack eka nam patta :D (hora badu da danneth na ewa nam :P )

    ado uba jet ekedi math ekka katha karada ? mata meeter na :P. ammo muge talk eka.... :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,873
    1,380
    113
    Live in EARTH
    ado uba jet ekedi math ekka katha karada ? mata meeter na :P. ammo muge talk eka.... :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol: mama mulin ubawa meet weccha dawaseth hithuwe na uba occhara tharunai kiyala. serious kiwwe. mama hithuwe sanjee kiwwahama marry karala kiwwahama tikak wayasaka buwek wenna athi kiyala.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පූර්වාපර සන්ධි ගැලපීම....:yes:

    දවසක් බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ තිබුන කම්පියුටර් ප්‍රදර්ශනේ බලමුද කියලා කුසලයා ඇහුවා... හිතේ ‍ෆි‍ට් එකට හරි කිව්වට (ඇත්තටම මම කොලඹ මීට කලින් බස් එකක ගිහිල්ලාම නෑ - කොලඹ යන්න ගත්තෙත් ඔෆිස් එකට සෙටාර් වුනාට පස්සේ) දැම්මා පෙරාට කෝල් එකක් අහගත්තා යන්න ඕන පාර කෝච්චියෙන් බම්බලපිටියෙන් බැහැලා එම්.සී එක ලගින් බැහැලා 154 නැගලා බැහැගන්න කිව්වා.. මේම පෙරා කිව්වට ඌ දන්නේ නෑ මමතනියම කොලඹ එන්නේ දෙවෙනි පාරට කියලා! ටිකක් යනවා අහනවා..ටිකක් යනවා අහනවා.. ‍ෙපරා කෝල කට් කරලා ඔෆිස් එකේන් ගන්නවා... ්‍යාන්තන් බැහැ ගත්තා..(දැනටත් බහින තැන කියන්න මම දන්නේ නෑ) ප්‍රදර්ශනේ බලලා පෙරාගේ ඔෆිස් එක පැත්තට එන්න මම පාර අහගත්තා.. 101 නැගලා එයාර් ටෙල් එක ලගින් බැහැලා පාර පැනලා එන්න කිව්වා.. එහේ මෙහේ කැරකිලා කෝල් දෙකක් තුනක් දාලා බොඩ් වල නම් කියලා ඉදිරියටම යද්දී අත වනලා කොල්ලෙක් අඩගහනවා පාර එහා පැත්තේ ඉදලා...

    ඔන්න ඔහොම කාලේ ගෙවීගෙන යනවා. එදා සිකුරාදා දවසක්. චාමිකගෙන් මට කෝල් එකක් එනවා. ඌ ඒ දවස් වල කතා කරන්නෙත් අමුතු විදියට.

    මම : හලෝ
    චාමික : හලෝ මේ මිස්ටර් පෙරේරා. මම චාමික කතා කරන්නේ ගාල්ලෙන්. (මුගේ මිස්කෝල් එක දැක්කම මම කට් කරලා මූට කෝල් කරනවා මුගේ සල්ලි කැපෙන නිසා. මූ ආයෙ මටම කියනවා " මම චාමික කතා කරන්නේ ගාල්ලෙන්" කියලා. අයියෝ සල්ලි)
    මම : කියපං මචං.
    චාමික : ඔබතුමා මෙවෙලේ බිසිද? ( මූ මට ඔබතුමාලු. මුගේ ආච්චිට.... #$%$&)
    මම : නෑ මචං. කියපං අවුලක් නෑ.
    චාමික : මේ අර ප්‍රදර්ශනයක් තියෙනවා බන්ඩාරණායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රනශාලවේ. මම මේ හෙට ඒකට කොළබ එන්න කියලා හිතාන ඉන්නේ තව ගමේ ඈයෝ කීප දෙනෙක් එක්ක. අනේ මම දන්නේ නෑ ඒන හැටි. මට පොඩ්ඩක් කියනවැයි ඒ තැනට යන්නේ කොහොමද කියලා. (BMICH එකට බන්ඩාරණායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රනශාලව කියලා කියපු එකෙක් ඇහුවේ පළවෙනි පාරට. මට මෝල් වගේ)
    මම : උඹලා එන්නේ මොකේද මචං
    චාමික : මේ.. මං වොරන්ට් කෑල්ලක් ලියාගත්තා. කෝච්චියේ එන්න කියලා බැලුවේ.

    ඔන්න ඔහොම කතා කරපු චාමිකට මම BMICH එකට යන හැටි කීවා. ඒ වගේම BMICH එකට ගිහිල්ලා මගේ ඔෆිස් එක පැත්තට එන්න කියලා ආරාධනාවකුත් කරා.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම හිතන්නේ උබල හැමෝවම එක්ක මම දුරකතනයෙන් කතා කරාට ඇස දෙකට දැකල තියෙන්නේ ආදිත්‍ය, යුරාජ්, චාමික, දත් කිඹුලා, තරින්ද අන්කල්, චතුපැටියා, ගයියා, කුමාර, ලසා ලසා වගේ කට්ටිය තමා, අමතක උන කට්ටිය ගැන මගේ සමාව ප්‍රකාශ කර සිටිනවා

    නදීර, පෙරේරා, අජිත්, චමිත් උබලත් එක්ක කතා කරාට තාම ඇස් දෙකට දැකලවත් නැ. දකින්න තිබ්බ අවස්ථා මොකක් හෝ හේතුවක් නිසා හුගක් මග ඈරුන,
    කමක් නැ මැරෙන්න කලින් හරි සෙට් වෙයි නේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න ඉතිං ඊට පහු වෙනිදා උදේ පාන්දරම මට මිස් කෝල් එකක් ඇවිත් චාමිකගෙන්. මම නැගිටිනකොටත් 07ද කොහෙද. දඩබඩ ගාල ඇඳගෙන ඔෆිස් එකට ඇවිත් මූට කෝල් කරා. බලනකොට කට්ටිය උදේ පාන්දර කෝච්චියට නැගලා. එතකොට රත්මලාන පහු වෙලා. මේ කෝච්චිය බල්බලපිටියේ නවත්තන බව මම දැනගෙන හිටියා. ඒ නිසා චාමිකට මම කීවා බම්බලපිටිය ඉස්ටේසමෙන් බැහැගන්න කියලා. කොහොම හරි මූ බම්බලපිටියෙන් බැහැගෙන මට කෝල් කරා. මූ කෝල් කරනවා. මම කට් කරලා ආයේ ගන්නවා. කවුද දන්නේ මූ කලින් එකම එක වතාවයි කොළබ ඇවිත් තියෙන්නේ කියලා. කොහොම හරි මූව බම්බලපිටියෙන් කොටුව පැත්තට යන බස් එකක නග්ගාගත්ත. දැං ඊගාව ප්‍රශ්නේ මූව බස්සගන්න එක. නග්ගගත්තා වගේ නෙමෙයි. බස්සවගන්නත් එපැයි. කොහොමහරි කියලා කියලා මූට එයාර්ටෙල් එක ගාවින් බහින්න කියලා.. යාන්තම් කොල්ලුපිටිය හන්දියෙන් බස්සවගත්තා :P ඒවෙලේ මට හිතුනා අපරාදේ චාමිකව Mc Donalds එක හරියෙන් බහින්න කියන්න තිබ්බා කියලා. එහෙනම් මූ හරියට එයාර්ටෙල් එක ගාවින් බහිනවානේ :P කොහොම හරි ආපස්සට පයින් ඇවිත් එයාර්ටෙල් එක ගාව තියෙන ඇන්තනීස් පාර දිගේ ඩුප්ලිකේශන් රෝඩ් එකට ගෙන්න ගත්තා. මගේ ඔෆිස් එක තියෙන්නේ එතනමයි. මම පහල්ට බහිනකොට ඉන්නවා චාමිකත් එක්ක තව යාලුවෝ තුන් දෙනෙක්. හොද වෙලාවට ෆේස් බුකියේ මූ එක පින්තූරයක් හරි දාලා තිබුන නිසා මම චාමිකව අඳුර ගත්තා. මම කට්ටියට ඔෆිස් එක ඇතුලට එන්න කිව්වා. "ඒ.. උඹලා ඔහොම හිටපල්ලා. මම ඇතුලට ගිහින් එන්නම්" කියපු චාමික මෙන්න අපේ ඔෆිස් එක ඇතුලට ආවා. "ඇයි බං. අරුන්ට එන්න කියපං ඇතුලට" මම චාමිකට කීවා. "නෑ නෑ කමක් නෑ. උං ඔහොම හිටිය දෙං" කියපු චාමිකයා ඇතුලට ආවා. "මේ පිස්සුද බං. හිටහං මම එන්න කියන්නම්" කියලා එලියට ගියපු මම චාමිකගේ යාළුවෝ සැට් එකටම ඇතුලට කතා කරා.
     
    වැඩ නවත්තලා ටයිප් කරහං ඉක්මනට....4.15 වෙන්න කලින්..:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න දැං කට්ටිය ඇතුලට ආවා. අපේ ඔෆිස් එකේ පහල Guest ලා ඉන්න තියෙන තැන ලොකු සැටි එකේ දිග පුටුවේ දැං කට්ටිය ප්‍රයිවෙට් බස් එක පැක් කරා වගේ වාඩිවෙලා ඉන්නවා. එතන හිටියා එලකිරියේ Podi Kusala කියන ID එක තියෙන මල්ලි. චාමිකගේ බෝල්ටා සම්බන්ධ කතාවේ කියවෙන්නේ ඔන්න ඔය පොඩි කුසලේ ගැන තමා. කට්ටිය උදේ පාන්දරමනේ ගෙවල් වලින් පිටත් වෙලා තිබුනේ. මෙයාල එක්කෙනෙක්වත් කෑමකාලත් නෑ. අපේ ඔෆිස් එකට එන කෙනෙකුට වරදින්නේ නැති දේ මොකද්ද කියලාආපු උං දන්නවා නේ. ඉති මම අපේ තේ හදන එක්කෙනාට කියලා Cardamom Milk Tea චාමිකටත් යාලුවෝ ටිකටත් හදවලා දුන්නා. ඒ දීලා හැමෝටම ගෙදර ගෙනියන්නත් ඇති තරම් Tea Bags Arrange කරලා දුන්නා. මෙන්න මූ ටික වෙලාවකින් මූ අරගෙන ආපු මල්ලෙන් ඇදලා ගන්නවා මුද්දර පොතක්. :P මූ මුද්දර පොත අරගෙන මට එකින් එක මූ එකතුකරපු මුද්දර පෙන්වනවා. මමත් කැමතිම විනෝදාංශයක් තමා මුද්දර එකතු කිරීම. චාමිකයා මට පෙන්නන්නම මුද්දර පොත ගාල්ලේ ඉදන් උස්සගෙන ඇවිල්ල. දැනට උනත් චාමිකට තියෙන වටිනාම වස්තුව තමා ඔය මුද්දරපොත. චාමික ඉන්නේ ගාල්ලේ මුහුද කිට්ටුව. එක පාරක් සුනාමියෙන් බැටකාපු නිසා සුනාමි සිග්නල් සිස්ටම් එහෙම මාගාල්ල පැත්තේ හයි කරලා තියෙනවා. සුනාමි එලාර්ම් එකක් වැදුන ගමන් චාමික ඉස්සෙල්ලම අතට අරගන්නේ ඔය මුද්දර පොත කියලා මේ ඊයේ පෙරෙදා දවසකත් චාමිකලගේ ගෙදර ගිය වෙලේ චාමිකගේ අම්මා අපිට කීවා. :P
    කොහොම හරි චාමිකට දැං ෆුල් හැපී. මටත් ගොඩක් සන්තෝසයි මූ කොහොම හරි ඔෆිස් එකටම ආපු එක ගැන මාව හොයාගෙනම. ඉතිං පුළුවන් උපරිමෙන් සංග්‍රහ කරලා ගෙදර අරගෙන යන්නත් තෑගි දීලා කට්ටියව 154 බස් එකට යැවුවා BMICH එකට යන්න. එක දෙයක් කියන්න ඕන. එදා ඔෆිස් එකට ආපු වෙලාවේ මූ පුදුම සංවර විදියට හැසිරුනේ. චාමිකගේ සැබෑ ස්වරූපය දැක්කේ නම් අපේ පළෑවෙනි ට්‍රිප් එකේදි තමා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම හිතන්නේ උබල හැමෝවම එක්ක මම දුරකතනයෙන් කතා කරාට ඇස දෙකට දැකල තියෙන්නේ ආදිත්‍ය, යුරාජ්, චාමික, දත් කිඹුලා, තරින්ද අන්කල්, චතුපැටියා, ගයියා, කුමාර, ලසා ලසා වගේ කට්ටිය තමා, අමතක උන කට්ටිය ගැන මගේ සමාව ප්‍රකාශ කර සිටිනවා

    නදීර, පෙරේරා, අජිත්, චමිත් උබලත් එක්ක කතා කරාට තාම ඇස් දෙකට දැකලවත් නැ. දකින්න තිබ්බ අවස්ථා මොකක් හෝ හේතුවක් නිසා හුගක් මග ඈරුන,
    කමක් නැ මැරෙන්න කලින් හරි සෙට් වෙයි නේ.

    ‍අනිවා ගමයෝ සෙට් වෙමු ආ
    මේ ඒක නෙවෙයි උඹ ඉන්නේ කිරිබත්ගොඩද?
    මමත් එහෙනේ බන් දැන් ඉන්නේ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔන්න දැං කට්ටිය ඇතුලට ආවා. අපේ ඔෆිස් එකේ පහල Guest ලා ඉන්න තියෙන තැන ලොකු සැටි එකේ දිග පුටුවේ දැං කට්ටිය ප්‍රයිවෙට් බස් එක පැක් කරා වගේ වාඩිවෙලා ඉන්නවා. එතන හිටියා එලකිරියේ Podi Kusala කියන ID එක තියෙන මල්ලි. චාමිකගේ බෝල්ටා සම්බන්ධ කතාවේ කියවෙන්නේ ඔන්න ඔය පොඩි කුසලේ ගැන තමා. ***

    එළ එළ :cool:
    බිව්වහමද බං...:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම හිතන්නේ උබල හැමෝවම එක්ක මම දුරකතනයෙන් කතා කරාට ඇස දෙකට දැකල තියෙන්නේ ආදිත්‍ය, යුරාජ්, චාමික, දත් කිඹුලා, තරින්ද අන්කල්, චතුපැටියා, ගයියා, කුමාර, ලසා ලසා වගේ කට්ටිය තමා, අමතක උන කට්ටිය ගැන මගේ සමාව ප්‍රකාශ කර සිටිනවා

    නදීර, පෙරේරා, අජිත්, චමිත් උබලත් එක්ක කතා කරාට තාම ඇස් දෙකට දැකලවත් නැ. දකින්න තිබ්බ අවස්ථා මොකක් හෝ හේතුවක් නිසා හුගක් මග ඈරුන,
    කමක් නැ මැරෙන්න කලින් හරි සෙට් වෙයි නේ.

    ‍අනිවා ගමයෝ සෙට් වෙමු ආ
    මේ ඒක නෙවෙයි උඹ ඉන්නේ කිරිබත්ගොඩද?
    මමත් එහෙනේ බන් දැන් ඉන්නේ

    ube location eke koswattha kiyala dala tiyenne koi koswatthada......?