This is how we met.... (Updating)

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Good Luck Mr.Perera

    peraie.jpg

    රියලි...... atthatama....... :shocked::rofl::rofl::):):):):)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊට පස්සේ ජෙට්ලයිනර් එක ඉවර වෙලා ත්‍රෙඩ් එකක් දැම්මා. "ඔන්න අපි සෙට් උනා" කියලා. ඒ ත්‍රෙඩ් එකට සෑහෙන ප්‍රතිචාර වගේම ගල් මුල් පවා හම්බ උනා. ඔහොම කාලේ ගෙවිලා ගියා. හැමදාම ජේකේ එක්ක කතා කරා ට්‍රිප් එකක් යන්න. ප්ලෑන් කරා ට්‍රිප් එකක් යන්න. ඒත් සාර්ථක කරගන්න ලැබුනේ නෑ. ඔහොම ඉන්නකොට තමා chamikawp (මින් ඉස්සරහට චාමික කියලා හදුන්වන්නම්) කියන ID එක මාත් එක්ක එලකිරියේ චැට් එකට සෙට්වෙන්නේ. මගේ ලයිට් හවුස් ත්‍රෙඩ් එක ගැන මම මුලින් සඳහන් කරානේ. ඒ ත්‍රෙඩ් එකට බොහෝම කැමැත්තක් චාමිකට තිබුනා. ඔහොම ඉඳලා ෆේස්බුකියෙන් චාමිකව මම ඇඩ් කරගත්තා. ඒ කාලේ චාමිකගේ ෆේස්බුකියේ තිබුනේ පින්තූර දෙකමයි. එකක් චාමිකගේ පින්තූරයක්. අනිත් එක ගාල්ලේ කච්චේරියේ පින්තූරයක් :P ඔහොම ඉන්නකොට හැමදාම වගේ උදේට චාමිකත් එක්ක චැට් එකට සෙට් උනා මම. ඔහොම ඉන්නකොට තමා චාමික මේ ත්‍රෙඩ් එකේ මුලින් කියලා තියෙන Bolt ගේ ගාලූ ආගමනය සිද්ධ වෙන්නේ. ඔය සිද්ධියෙන් පස්සේ තමා මට Bolt කියන ID එක මගේ එලකිරි Friends ලා ගොඩට එකතු වෙන්නේ. PM දෙක තුනක් අපි දෙන්නා හුවමාරු කරගන්නවා. ඒත් ඒ තරම් යාලුකමක් අපි අතර තිබුනේ නෑ ඒ දවස් වල. (යාළුකමේ තරම කියන්නේ මගේ වෙඩින් එකේ දෙවෙනි මනමාලයා උනෙත් මේ බෝල්ටාම තමා :P)

    මෙං ඌ

    319106_274002349294961_1511761605_n.jpg
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න ඔහොම කාලේ ගෙවීගෙන යනවා. එදා සිකුරාදා දවසක්. චාමිකගෙන් මට කෝල් එකක් එනවා. ඌ ඒ දවස් වල කතා කරන්නෙත් අමුතු විදියට.

    මම : හලෝ
    චාමික : හලෝ මේ මිස්ටර් පෙරේරා. මම චාමික කතා කරන්නේ ගාල්ලෙන්. (මුගේ මිස්කෝල් එක දැක්කම මම කට් කරලා මූට කෝල් කරනවා මුගේ සල්ලි කැපෙන නිසා. මූ ආයෙ මටම කියනවා " මම චාමික කතා කරන්නේ ගාල්ලෙන්" කියලා. අයියෝ සල්ලි)
    මම : කියපං මචං.
    චාමික : ඔබතුමා මෙවෙලේ බිසිද? ( මූ මට ඔබතුමාලු. මුගේ ආච්චිට.... #$%$&)
    මම : නෑ මචං. කියපං අවුලක් නෑ.
    චාමික : මේ අර ප්‍රදර්ශනයක් තියෙනවා බන්ඩාරණායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රනශාලවේ. මම මේ හෙට ඒකට කොළබ එන්න කියලා හිතාන ඉන්නේ තව ගමේ ඈයෝ කීප දෙනෙක් එක්ක. අනේ මම දන්නේ නෑ ඒන හැටි. මට පොඩ්ඩක් කියනවැයි ඒ තැනට යන්නේ කොහොමද කියලා. (BMICH එකට බන්ඩාරණායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රනශාලව කියලා කියපු එකෙක් ඇහුවේ පළවෙනි පාරට. මට මෝල් වගේ)
    මම : උඹලා එන්නේ මොකේද මචං
    චාමික : මේ.. මං වොරන්ට් කෑල්ලක් ලියාගත්තා. කෝච්චියේ එන්න කියලා බැලුවේ.

    ඔන්න ඔහොම කතා කරපු චාමිකට මම BMICH එකට යන හැටි කීවා. ඒ වගේම BMICH එකට ගිහිල්ලා මගේ ඔෆිස් එක පැත්තට එන්න කියලා ආරාධනාවකුත් කරා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    me magichashan ne ban.... meyath EK member kenek tamai godak kal idalama.....
    oya magichashanta eha patthe inna ekawanam tv eke penwanawa දුටු තැන අල්ලනු kiayala.....

    Adee Sanjee.... Umbath ape gotha ralata ekathu wela ne :P
    Munge boru ban. Thama auruddai ne bandala :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න ඔහොම කාලේ ගෙවීගෙන යනවා. එදා සිකුරාදා දවසක්. චාමිකගෙන් මට කෝල් එකක් එනවා. ඌ ඒ දවස් වල කතා කරන්නෙත් අමුතු විදියට.

    මම : හලෝ
    චාමික : හලෝ මේ මිස්ටර් පෙරේරා. මම චාමික කතා කරන්නේ ගාල්ලෙන්. (මුගේ මිස්කෝල් එක දැක්කම මම කට් කරලා මූට කෝල් කරනවා මුගේ සල්ලි කැපෙන නිසා. මූ ආයෙ මටම කියනවා " මම චාමික කතා කරන්නේ ගාල්ලෙන්" කියලා. අයියෝ සල්ලි)
    මම : කියපං මචං.
    චාමික : ඔබතුමා මෙවෙලේ බිසිද? ( මූ මට ඔබතුමාලු. මුගේ ආච්චිට.... #$%$&)
    මම : නෑ මචං. කියපං අවුලක් නෑ.
    චාමික : මේ අර ප්‍රදර්ශනයක් තියෙනවා බන්ඩාරණායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රනශාලවේ. මම මේ හෙට ඒකට කොළබ එන්න කියලා හිතාන ඉන්නේ තව ගමේ ඈයෝ කීප දෙනෙක් එක්ක. අනේ මම දන්නේ නෑ ඒන හැටි. මට පොඩ්ඩක් කියනවැයි ඒ තැනට යන්නේ කොහොමද කියලා. (BMICH එකට බන්ඩාරණායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රනශාලව කියලා කියපු එකෙක් ඇහුවේ පළවෙනි පාරට. මට මෝල් වගේ)
    මම : උඹලා එන්නේ මොකේද මචං
    චාමික : මේ.. මං වොරන්ට් කෑල්ලක් ලියාගත්තා. කෝච්චියේ එන්න කියලා බැලුවේ.

    ඔන්න ඔහොම කතා කරපු චාමිකට මම BMICH එකට යන හැටි කීවා. ඒ වගේම BMICH එකට ගිහිල්ලා මගේ ඔෆිස් එක පැත්තට එන්න කියලා ආරාධනාවකුත් කරා.

    BMICH එකට එන්නේ මක්කටෙයි කියල උබට අහන්න තිබුනේ..... :lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔන්න එහෙනං මගේ කතාවත් ටිකෙන් ටික මම කියන්නන්.....2010 මම A/L කරලා ඉවර උනාට පස්සේ මට හෙන උනක් තිබ්බ එළකිරියේ මේ ඉන්න එවන්ව ඇත්තටම දකින්න..ඒ කලේ තමයි මට බණ්ඩාව සෙට් උනේ skype group එකකින්.ඔන්න මගේ මුල්ම යාළුවා.ඒ group එකේ චාමිකත් හිටිය.දවසක් ඒ ග්‍රොඋප් එකෙන් මට අනුරු_1 කිව්වා අන්න jk ල පෙරේරලා ගාල්ල මාතර පැත්තේ එනවා කියල.මටත් හෙන උනේ හින්ද ගැහුවා පෙරේරාට pm එකක්.කොහොමහරි shape කරගන්නත් ඕනෙනේ trip එක මාවත් එක්කගෙන යන්න.ඔන්න ඊට පස්සේ මමත් යනවාමයි කියල හිතාගෙන ඉද්දි දවසක් jk pm එකක් එවනවා පෙරාගෙ wife ට සනීප නෑ ඒ හින්ද trip එක කල් ගියා කියල...ඒ වෙනකන් ජීවිතේට jk ට මම කතා කරලා හිටියේ නෑ.මම ඒ කාලේ radio show ත් කරනවා.නිකාත් ඒ කාලේ radio show කරපු හින්ද දවසක් නිකාගෙන් ඉල්ලගත්ත එළකිරියේ ගොඩක් කට්ටියගේ fb profile ටික..ඒ අතරේ jk & බෝල්ට් ඉදල තියෙනවා..බ්‍රහස්පතින්දා දවසක fb එකෙන් online ඉන්නකොට මෙන්න අජිත් කියල පොරක් චැට් කරලා මගෙන් අහනවා සිකුරාදා ට්‍රිප් එකක් යමුද කියල..මම හා කිව්වා..ඊට පස්සේ අජිත් කිව්වා හරියටම හෙට වෙද්දී කියන්නන් කියල.පස්සේ බලනකොට කලින් ගාල්ලේ trip එක යන්න හිටපු කට්ටියමයි මේ සෙට් වෙලා ඉන්නේ..ඒ trip එක ගිය විදිහ පසුව...........
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔන්න ඔහොම කාලේ ගෙවීගෙන යනවා. එදා සිකුරාදා දවසක්. චාමිකගෙන් මට කෝල් එකක් එනවා. ඌ ඒ දවස් වල කතා කරන්නෙත් අමුතු විදියට.

    මම : හලෝ
    චාමික : හලෝ මේ මිස්ටර් පෙරේරා. මම චාමික කතා කරන්නේ ගාල්ලෙන්. (මුගේ මිස්කෝල් එක දැක්කම මම කට් කරලා මූට කෝල් කරනවා මුගේ සල්ලි කැපෙන නිසා. මූ ආයෙ මටම කියනවා " මම චාමික කතා කරන්නේ ගාල්ලෙන්" කියලා. අයියෝ සල්ලි)*****

    ඔන්න ඔහොම කතා කරපු චාමිකට මම BMICH එකට යන හැටි කීවා. ඒ වගේම BMICH එකට ගිහිල්ලා මගේ ඔෆිස් එක පැත්තට එන්න කියලා ආරාධනාවකුත් කරා.

    පවු යකෝ..:lol:.. ඉතිං ඔක්කම ටික දාපන් :frown:...ඔෆිස් එකට ඇවිත්...:rofl:.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,873
    1,380
    113
    Live in EARTH
    කොහොම හරි මම ගියා Jet Liner ටුවර් එකට ලේක් හවුස් එක ඉස්සරහා Car Park එකට. ඔතනට තමා කට්ටිය ඔක්කොමලට එන්න කියලා කිවේ. මෙන්න බොලේ මම යනකොට මුත් එතන. බලනකොට JK ටත් අන්තිම මොහොතේ PM එකක් ඇවිල්ල. මම එන්නත් කලින් මූ එතන. ඔන්න ඔහොම තමා JK ව ඉස්සෙල්ලම මම ඇත්තට දැක්කේ. එදා මුව ඉස්සෙල්ලම සෙට් වෙනකොට නම් මම හිතුවේ නෑ පොඩ්ඩක් වත් මු මගේම සහෝදරයෙක් තරමට මාත් එක්ක ෆිට් වෙයි කියලා. ඒ තමා EK Traveler Founder ව මට ඉස්සෙල්ලම හම්බ වෙච්ච විදිය (Founder ගේ තරම EK Group Chat එකේ ඉන්න උන් දන්නවා. මූ මරු Founder). එදා ගොඩක් කට්ටියව අඳුරගත්තා. GT ව ඉස්සෙල්ලම හම්බ උනේ එදා. අපිව බලාගත්තේ Malkavi :P Migaramk,Djram,Djat,Malbaba,tharinda76,Blacka,Kasu,Sachii,MLSK,Jacksparrow,Dilrasan,Zeus ඔය වගේ සෑහෙන්න කට්ටියක් අඳුරගත්තා. මට මතක නෑආපු ඔක්කොමලගේ නම් ටික. එකෙක් අමතක කරන්න බෑ. අත පය කඩාගෙන තුවාල කරගෙන ආපු magichashan :P

    ado uba jet ekedi math ekka katha karada ? mata meeter na :P. samahara wita katha karanna athi.moko Lahiru hitiye math ekkanee :P.

    mata ubawa mulinma hamba una kiyala mathaka ara office eka gawadi api bik eke awe :D eda uba dunna Tea pack eka nam patta :D (hora badu da danneth na ewa nam :P )