මාසයක් ලියන්න කතා තියෙනව මට. අනිත් උංගේ ඒවා නැතුව මේ.![]()
BMICH ට්‍රිප් එකේ කතාව ගැන විතරයි මාත් කිව්වේ.
...අනිත් එව්වා ඔය පුලුවන් වෙලාවක දාමු...
මාසයක් ලියන්න කතා තියෙනව මට. අනිත් උංගේ ඒවා නැතුව මේ.![]()
...අනිත් එව්වා ඔය පුලුවන් වෙලාවක දාමු...
BMICH ට්‍රිප් එකේ කතාව ගැන විතරයි මාත් කිව්වේ....අනිත් එව්වා ඔය පුලුවන් වෙලාවක දාමු...
![]()

හොදම හරිය දැං තමා තියෙන්නේ..![]()
ube location eke koswattha kiyala dala tiyenne koi koswatthada......?
baththaramulla koswatte
pipe road eke.


annasiwattha pansala kittuwada.....? uba dannawada heenatikubura handiya.....?මම හිතන්නේ උබල හැමෝවම එක්ක මම දුරකතනයෙන් කතා කරාට ඇස දෙකට දැකල තියෙන්නේ ආදිත්‍ය, යුරාජ්, චාමික, දත් කිඹුලා, තරින්ද අන්කල්, චතුපැටියා, ගයියා, කුමාර, ලසා ලසා වගේ කට්ටිය තමා, අමතක උන කට්ටිය ගැන මගේ සමාව ප්‍රකාශ කර සිටිනවා
නදීර, පෙරේරා, අජිත්, චමිත් උබලත් එක්ක කතා කරාට තාම ඇස් දෙකට දැකලවත් නැ. දකින්න තිබ්බ අවස්ථා මොකක් හෝ හේතුවක් නිසා හුගක් මග ඈරුන,
කමක් නැ මැරෙන්න කලින් හරි සෙට් වෙයි නේ.
අනිවා ගමයෝ සෙට් වෙමු ආ
මේ ඒක නෙවෙයි උඹ ඉන්නේ කිරිබත්ගොඩද?
මමත් එහෙනේ බන් දැන් ඉන්නේ
මම කොහොමත් එදා ඉදන් කිරිබත්ගොඩ තමා පුතා. කෝල් එකක් දීපන්. උබ මොනවද මෙහෙ කරන්නේ

affatasiri mamath koswatthe ban.....annasiwattha pansala kittuwada.....? uba dannawada heenatikubura handiya.....?