namastey! dju9 ek kollek is here repost buwaa.... ..too_little :oo::oo::oo::oo::oo::oo:
too_little Well-known member Oct 16, 2007 9,356 667 113 milky way Oct 17, 2012 #81 thomian said: namastey! dju9 ek kollek is here repost buwaa.... ..too_little Click to expand...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 17, 2012 #82 too_little said: ow ow shape ...man hondin ayyata kohomada Click to expand... මම ඉතින් කොහමත් හොදින්නේ.
too_little said: ow ow shape ...man hondin ayyata kohomada Click to expand... මම ඉතින් කොහමත් හොදින්නේ.
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Oct 17, 2012 #83 "..ගොසිප් එකක් කියමු.." මේ දවස් වල ඉන්දියාවේ ප්‍රසිද්ධම ගොසිප් එක තමයි සුපිරි නළු සයිෆ් අලී කාන් ගේ හා බොබී (කරීනා කපූර් ගේ ) හොර රහසේ සිදු වුන රෙජිස්ට්‍රේෂන් එක... මේ විවාහයට සුභ පැතුම වගේම මේ ගැන නොසතුට පල කරන දෙකට්ටියක්ම ඉන්නවා.. සාමාන්‍යයෙන් වෙන දෙයක් නෙමෙයි... අන්කල් කෙනෙක්ව තෝර ගත්තා කියලා තමයි ලොකුම බ්ලේම් එක කවුද මේක කියන්නේ වෙන කවුද බ්ලේම් එක දාන්නේ කරීනාගේ රසිකයින්... කොහොමින් හරි ගස් බඩ ගාලා හරි පැපැරාසි අයියලා ටික ෆොටෝ වගයක් කවර් කරන් තිබුනා... අක්කයි නංගීයි... දැන් මේ දෙන්නට අළුතෙන්ම ඒ කියන්නේ මේ කපල් එක හදුන් වන්නේ "Saifeena" කියලා කොහොමත් හෙට දිනයේ ඒ කියන්නේ 18 වෙනිදට රාජකීය විදියට මේ මංගල්‍යය සිදු වෙන්න තියනවා කියලයි ආරංචි නම්... රාජකීය කියනකොට තමයි මතක් උනේ සයිෂ් ගේ තාත්තා රජ පෙලපතකින් එන කෙනෙක්.. සයිෂ් ගේ අම්මා උර්මිලා තාගෝර් "ආරාධනා Film" මුලින්ම විවාහ වෙලා තියෙන්නේ එයා එක්ක දැන්නම් Divorce..
"..ගොසිප් එකක් කියමු.." මේ දවස් වල ඉන්දියාවේ ප්‍රසිද්ධම ගොසිප් එක තමයි සුපිරි නළු සයිෆ් අලී කාන් ගේ හා බොබී (කරීනා කපූර් ගේ ) හොර රහසේ සිදු වුන රෙජිස්ට්‍රේෂන් එක... මේ විවාහයට සුභ පැතුම වගේම මේ ගැන නොසතුට පල කරන දෙකට්ටියක්ම ඉන්නවා.. සාමාන්‍යයෙන් වෙන දෙයක් නෙමෙයි... අන්කල් කෙනෙක්ව තෝර ගත්තා කියලා තමයි ලොකුම බ්ලේම් එක කවුද මේක කියන්නේ වෙන කවුද බ්ලේම් එක දාන්නේ කරීනාගේ රසිකයින්... කොහොමින් හරි ගස් බඩ ගාලා හරි පැපැරාසි අයියලා ටික ෆොටෝ වගයක් කවර් කරන් තිබුනා... අක්කයි නංගීයි... දැන් මේ දෙන්නට අළුතෙන්ම ඒ කියන්නේ මේ කපල් එක හදුන් වන්නේ "Saifeena" කියලා කොහොමත් හෙට දිනයේ ඒ කියන්නේ 18 වෙනිදට රාජකීය විදියට මේ මංගල්‍යය සිදු වෙන්න තියනවා කියලයි ආරංචි නම්... රාජකීය කියනකොට තමයි මතක් උනේ සයිෂ් ගේ තාත්තා රජ පෙලපතකින් එන කෙනෙක්.. සයිෂ් ගේ අම්මා උර්මිලා තාගෝර් "ආරාධනා Film" මුලින්ම විවාහ වෙලා තියෙන්නේ එයා එක්ක දැන්නම් Divorce..
too_little Well-known member Oct 16, 2007 9,356 667 113 milky way Oct 17, 2012 #85 එළකිරි කොල්ලෙක්;13656736 said: Click to expand... moko moko
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Oct 17, 2012 #86 rcccc said: ඒකනේ ඒකනේ Click to expand... එළ එළ මල්ලි
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Oct 17, 2012 #87 කෙලියා තාප්පෙටම... අද හින්දි නේද.... පාඩුවේ අහගෙන ඉන්න තමයි වෙන්නේ ඕවා තේරෙන්නෙත් නෑනේ....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 17, 2012 #91 අඹ ගහේ ජම්බු repost buwaa...... bolly bolly thomian ektr rox dju9 hindi epa too_little namastey! ek kollek is here
අඹ ගහේ ජම්බු repost buwaa...... bolly bolly thomian ektr rox dju9 hindi epa too_little namastey! ek kollek is here
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Oct 17, 2012 #92 කවුරුහරි හින්දි දන්න එකෙක් මේ සින්දුවල තේරුම දාපල්ලකෝ.....
thomian Well-known member May 20, 2011 12,280 17,202 113 Oct 17, 2012 #95 rcccc said: අඹ ගහේ ජම්බු repost buwaa...... bolly bolly thomian ektr rox dju9 hindi epa too_little namastey! ek kollek is here Click to expand...
rcccc said: අඹ ගහේ ජම්බු repost buwaa...... bolly bolly thomian ektr rox dju9 hindi epa too_little namastey! ek kollek is here Click to expand...
thushana Well-known member Jun 19, 2010 10,196 6,059 113 Oct 17, 2012 #96 1st eka eyye msg kara song eka eka ekmanata one =P 2nd Gal Ban Gayee 3rd Aashiqui Meri 36 China Town
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,680 2,905 113 Oct 17, 2012 #99 too_little said: moko moko Click to expand...
Mr.Thor Well-known member Sep 26, 2011 5,381 3,764 113 Colombo Oct 17, 2012 #100 pm valin sindu book karanne ottu naaa....