2012 Oct 17 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    "..ගොසිප්ක් කිමු.."


    මේ දවස් වල ඉන්දියාවේ ප්‍රසිද්ධම ගොසිප් එක තමයි
    සුපිරි නළු සයිෆ් අලී කාන් ගේ හා බොබී (කරීනා කපූර් ගේ )
    හොර රහසේ සිදු වුන රෙජිස්ට්‍රේෂන් එක...
    මේ විවාහයට සුභ පැතුම වගේම මේ ගැන නොසතුට පල කරන දෙකට්ටියක්ම ඉන්නවා..
    සාමාන්‍යයෙන් වෙන දෙයක් නෙමෙයි...
    අන්කල් කෙනෙක්ව ‍තෝර ගත්තා කියලා තමයි ලොකුම බ්ලේම් එක කවුද මේක කියන්නේ වෙන කවුද
    බ්ලේම් එක දාන්නේ කරීනාගේ රසිකයින්...
    කොහොමින් හරි ගස් බඩ ගාලා හරි පැපැරාසි අයියලා ටික ෆොටෝ වගයක් කවර් කරන් තිබුනා...
    අක්කයි නංගීයි...:):)

    kapoor-sisters-582.jpg


    karisma582.jpg


    Wedding-161012-ra5.jpg


    SAIFEENA-WEDDING-gh1-O.jpg



    SAIFEENA-WEDDING-gh4-O.jpg


    දැන් මේ දෙන්නට අළුතෙන්ම ඒ කියන්නේ මේ කපල් එක හදුන් වන්නේ "Saifeena" කියලා

    කොහොමත් හෙට දිනයේ ඒ කියන්නේ 18 වෙනිදට රාජකීය විදියට
    මේ මංගල්‍යය සිදු වෙන්න තියනවා කියලයි ආරංචි නම්...
    රාජකීය කියනකොට තමයි මතක් උනේ සයිෂ් ගේ තාත්තා රජ පෙලපතකින් එන කෙනෙක්..
    සයිෂ් ගේ අම්මා උර්මිලා තාගෝර් "ආරාධනා Film" මුලින්ම විවාහ වෙලා තියෙන්නේ එයා එක්ක දැන්නම් Divorce..

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෙලි‍යා තාප්පෙටම... අද හින්දි නේද.... පාඩුවේ අහගෙන ඉන්න තම‍යි වෙන්නේ ඕවා තේරෙන්නෙත් නෑනේ....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුරුහරි හින්දි දන්න එකෙක් මේ සින්දුවල තේරුම දාපල්ලකෝ.....:oo::oo::oo:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,196
    6,059
    113
    1st eka eyye msg kara song eka eka ekmanata one =P
    2nd Gal Ban Gayee
    3rd Aashiqui Meri 36 China Town

     
    Status
    Not open for further replies.