ඔව් මචන්..උගේ blu ray කොහොමත් සිරාම කොලිටි..මන් ඔක්කොම වගේ බෑවා ..
උඹ මේ ෆිල්ම් දෙක බැලුවද? සිරා බන්....
Brindavanam (2010)
![]()
Oosaravelli (2011)
![]()
අම්මෝ එපා වෙනවා නේ
මම සිකුරු හතේ ඩිරෙක්ට් බාද්දි හිර උනා කියහන්කෝ


apoo Araa moko me Hotu peragena andanne
![]()
![]()
![]()
![]()
![]()
අම්මෝ එපා වෙනවා නේ
මම සිකුරු හතේ ඩිරෙක්ට් බාද්දි හිර උනා කියහන්කෝ

ඕන ජාතියක ජම්බු තියෙනවා මහත්තයා
තෙලිඟු නේද? නෑ මචෝ බලලා නෑ...
CJ නම් අනිවා බලලා ඇති......
Business man
![]()
මම ඉඳලා හිටලා බලන්නේ අන්තිමටම බැලුවේ මැක්සා ෆිල්ම් එකක් මම ආසම නලුවෙක්...



අපෝ පිණි ඒවා නම් එපා උගුර අප්සට් යනවා...
රතු ඒවා නම් කමක් නෑ..




ඔව් අයියා අපි 2013 තව පොඩි එවුන්
අයියා මොනවද කලේ A/l වලට
